නියමයි මචන්.
ඔය බිංගෙවල් අස්සේ තියෙන වැහිලිහිණි කූඩ හොරෙන් කඩලා චීනෙට පටවනවා.ජාවාරමක්.
එකත් එක හේතුවක් ඔය ට්‍රැක් එකේ යන්න නොදෙන්න.
ලංකාවේ වැඩිපුරම බිංගෙවල් හම්බු වෙන්නේ ඔහිය - ඉදල්ගස්හින්න අතර.
බිංගෙවල් 14 තියේ.![]()
ow kocchi engine ekak set una digama tunel eka athuledi ammo marana baya danuna e welawe nm


ඒ වගේම දුන්න අවසරයට සාධාරණයක් කරලා ආයේ ආව එක ගොඩක් වටිනවා..


