Scripted වගේ කියලා මට හිතෙන්නෙම. සෑහෙන සෙනඟක් ඉන්නවා නේ හැබැයි. මේවගේ මේ එන අයගේ background check කරන්න විදියක් තිබ්බ නම් ඇත්ත බොරුව හරියටම කියන්න තිබ්බා. සමහරු අධික විශ්වාසය හින්දා heal වෙනවා හෝ heal වුණා වගේ දැනෙනවා ද දන්නෙත් නෑ හැබැයි. හිතේ තියෙන විශ්වාසයට සමහර ලෙඩ අඩු වෙනවා කියනවා නේ