ඕවා හොදයි බයිසන්ලට.. උඹ මොකද කරන්නේ? රට යන්නේ නෑද්ද? මුන් එක්ක හෑප්පි හෑප්පි ඉන්නවාද?හොදයි රටේ බේත් හේත් නැති කාලේ මෙහෙම වත් දේවල් තියන එක
මිනිස්සුන්ට ලෙඩක් දුකක් උනාම සතුටින් මැරිලා යන්න පුළුවන් දෙය්යෝ බැලුවයි/ දෙය්යන්ටත් බැරි නම් මොනවා කරන්නද කියල හිත හදාගෙන