ඔහු ශ්‍රේෂ්ඨ පාලකයෙක්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ මිකේල් ගර්බචෝ.

    සෝවියට් රුසියාව විසුරුවා හරින්න කටයුතු කල ඔවුන්ගේ ජනාධිපති.

    සුප්‍රසිද්ධ දාර්ශනික යුවාල් නෝවා හරාරි මෙහෙම කියනවා.

    "ඔහු තමයි ලෝක ඉතිහාසයේ ලොකුම බලය අත් හළ මිනිසා. එහෙම කරමින් ඔහු ලෝකයේ මිනිසුන් විශාල ප්‍රමාණයක් බේරුවා"

    "He renounced more power than any other person in history, and by doing that he saved more people than any other person in history."- Yuval Noah Harari

    #MikhailGorbachev #Coldwar #SovietUnion
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    ඔහු බලය අත අරින කොට අපේ සමහර ගොබ්බයෝ පාර්ලිමේන්තුව වට කරලා බලය අල්ලන්න යනවා 🖕🤣🤣
     
    • Dislike
    Reactions: Don GasCan

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    Nakiya Ranil Rajapakshage Wada.

    305185693-124037763718363-3772403086934061403-n.jpg

    305221995-124038167051656-7002820941460849929-n.jpg

    305271313-124037773718362-8274729473958447122-n.jpg

    305273074-124037810385025-2664076038592791362-n.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,878
    113
    සේදවත්ත
    එකනේ පුටින් අඩුම සම්පුර්ණ රාජ්ය අනුග්‍රහය තියන අවමගුලක්වත් දුන් නෑ . සෝවියට් යුනියන් එක වැට්ටුවට .

    පුටිනට තේරෙන් නෑ ඒම තිබ්බත් බටර් වගේ සෝවියට් සමුහාන්ඩුවක් 2022වෙනකම් වැදගෙන ඉදී කියලත්