මේ මිකේල් ගර්බචෝ.
සෝවියට් රුසියාව විසුරුවා හරින්න කටයුතු කල ඔවුන්ගේ ජනාධිපති.
සුප්‍රසිද්ධ දාර්ශනික යුවාල් නෝවා හරාරි මෙහෙම කියනවා.
"ඔහු තමයි ලෝක ඉතිහාසයේ ලොකුම බලය අත් හළ මිනිසා. එහෙම කරමින් ඔහු ලෝකයේ මිනිසුන් විශාල ප්‍රමාණයක් බේරුවා"
"He renounced more power than any other person in history, and by doing that he saved more people than any other person in history."- Yuval Noah Harari
#MikhailGorbachev #Coldwar #SovietUnion