ඔහු.............!

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඔහු.............!අපගේ මතකයෙන් ගිලිහී යන්නට ඉඩ නොදෙමු

    අපගේ මතකයෙන් ගිලිහී යන්නට ඉඩ නොදෙමු!

     
    Last edited:
    • Like
    Reactions: coolkasun and nwnbs

    nwnbs

    Member
    විශිෂ්ඨ නිර්මාණයක් සහෝ...සාර්ථකයි...(ඊට වඩා කියන්න වචන නෑ...)
    11.gif

    දිගටම ලියන්න...
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Ohu.....Ape Virayek..
    hamadama ape hadawath thula Jeevamanawa sitina kenek
    Ape hisa ohu wenuwen hamadama pahath viya Yuthui

    Hoda nirmanayak brother:)
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඇත්තටම ඔහු නෙත නොගැටුනත් මිය නොයා යුතුයි. ඒත අපේ උන් වැඩි දෙනෙක් ඔහුව මරා දමමින්
    ඉන්නවා මේ වෙනකෙටත්. එයට ප්‍රතිරෝධයක් වී ඔහුට ජීවය පිබින්නට වෙර දරන එකට සහෝදරයට මම
    ආචාර කරනවා....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අපත්..අපේ මතු දූ දරු පරපුරත්... රටත් වෙනුවෙන් අපට ඔහු අහිමි උනා මිස ඔහු මැරුනේ නැත..

    ඔහු වෙනුවෙන් හෙට දවසේ ඔහු රැක දුන් දේ දිවි හිමියෙන් පෝෂණය කිරීම අද දවසේ අපට ඔහු වෙනුවෙන් කල හැකි හා දිය හැකි උතුම්ම උත්තමාචාරයයි..

    මල්ලි දිගටම ලියන්න...මල්ලිගේ කුසලතාවය මා ඉහලින් අගය කරමි..

    මල්ලිට ජය!!
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    Hodata wada karana atha paya dan dena eka lesi wadak newe. Ethanin nawathinne nathuwa jeevitheth dan dena eka karanna kochchara amaruda...

    Api TV eken YUDDE baluwata, Kodi esewwata, api katawath Yudde hariata danenna nathuwa athi......
    RPG ekak blast wenakota danena kampanaya kochcharada kiyana eka apita danune na..... Nodanna bimaka land mines wapurapu bimaka thiyena bima adiyak thiyanna minihekta kochchara shakthiyak oneda kiyana eka apita danune na... kawadawath danena ekakuth na....
    Eka Kodi ussana eka tharamwath," me siyalu jaya ranavirunge jayak" kiyala deshapadhada stage wala kiyana eka tharamwath lesi nathi bawa apita therenne na..................

    Any way... your poem is olso great buddy.
    Amathaka wela yana niyama weerayo gana mathak karanna ganna uthsahayata oyatath, Ron ayyatath, thawath me gana poems liyana kattiyatath mage hat eka galawala mama achara karanawa.............


    Weldone..............
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    නිර්මාණය කියවා අඩු පාඩු වගේම හොද නොහොද කියාදෙන අයට ස්තූති කිරීමත් හොද දෙයක් කියලයි මම හිතන්නේ

    :)

    විශේෂයෙන්ම රොන් අයියා වගේ නිර්මාණකරනයේ දැනුම් සම්මාරයක් තියෙන අයගෙන් ලැබෙන උපදෙස් අපේ ඉදිරි ගමනට හොද ප්‍රවේශයක් :)
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඔයාලට ස්තූති කරන්න පරක්කු උනාට මට සමාවෙන්න ඊයේ දවස පුරා විදුලිය ‍ෙනාමැති වීම නිසා අද වැඩ ටිකක් වැඩිවුනා



    ෙබාෙහාම ස්තූතීයි අදහස් දැක්වූ සියලුම ‍ෙදනාට!!


    whiter.jpg
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    aniwa... api waynuwayn jeewithaya dunna a ayawa kawadakawathma amathaka karanna narakai....

    nice one bro