ඔහු_තවමත්_සිරගෙදරය

signshop

Well-known member
  • May 30, 2011
    12,186
    8,895
    113
    Dubai
    ඔහු_තවමත්_සිරගෙදරය

    රටට අවුරුදු සමරන්න වෙර දී
    ඔහු තවමත් සිරගෙදරය


    5-1.jpg


    සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කළේය. ඉතින් ඒ සූර්ය ගමන සමඟ මුළු රටම අවුරුදු ප්‍රීතිය සමරන්නට විය. එහෙත් කාගෙ කාගේත් සතුට එසේ වෙද්දී සිය අඹුදරුවන්, ඥාතීන් සහ හිතමිතුරන්ගෙන් වෙන්ව ඔවුහු බන්ධනාගාරයක අඳුරු කුටියක්‌ තුළ සිරවී ජීවිතය විඳවමින් සිටියහ.

    එසේ වූයේ තිස්‌වසරක්‌ පුරා අප විඳවූ වෙලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡ ත්‍රස්‌තවාදය අවසන් කරන්නට දහසකුත් කැපකිරීම් තුළින් ඔවුන් කළ වෙහෙසීම හමුවේ නොවේද? අප මේ ප්‍රශ්නය අහන්නේ අද සහජීවනය සහ සංහිඳියාව සමඟ සම්මුතිවාදයේ කෙළ පැමිණ සිටින මෛත්‍රි පාලනයට ඇසෙන්නට බව මුලින්ම සටහන් කළ යුතුය.

    ගෙවුණු යුද සමයේදීද රටේ මිනිසුන් යාන්තමින් හෝ අවුරුදු සමරද්දී ඔවුන් සිටියේ මේ රටේ විමුක්‌තිය උදෙසා බංකරයක්‌ තුළට වී සතුරා සමඟ සටන් වදිමිනි. ඉතින් ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට එදත් අවුරුදු තිබුණේ නැත. එහෙත් ඔවුහු එය ඉවසා දරා සිටියහ. සමීප බැඳීම් සහ ආදරය සමඟ දැසේ කඳුළු බිඳු මතුවෙද්දී ඒ හදවත් අවිනිශ්චිත බවින් ගැහෙමින් තිබිණ. ඇත්ත එය වුවද රට වෙනුවෙන් ඔවුහු ඒ කැප කිරීම කළහ.

    නමුත් එසේ කළ ඔවුනට එදා සේම අදත් අවුරුදු සතුට අහිමි කර ඇත. මේ හමුවේ අපට ගැටලුවක්‌ මතුවන්නේ එදා මෙන් අද ඔවුන් එය ඉවසන්නේ කෙසේදැයි කල්පනා කිරීමේදීය.

    මිනිසුනේ සිතන්න. අද මෙවන් ඉරණමක්‌ ඔවුනට අත්ව තිබෙන්නේ කුමක්‌ නිසාද? ඒ මිනිසුන් කළ වරද කුමක්‌ද? උපන් බිම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැද අපට සාමය දිනා දීමද?

    එක්‌නැලිගොඩ විමර්ශනය, මිරුසුවිල් ඝාතනය සහ රවිරාඡ් ඝාතනය. මේ වත්මන් ආණ්‌ඩුව බලයට පැමිණි විටම ඇසෙන්නට වූ ඉතා ජනප්‍රිය මාතෘකා අතර තිබූ අපූරු කතාන්දර තුනක්‌ විය. යහපාලනය ආරම්භයත් සමඟ මෙකී සියලු කතා පිළිබඳ විමර්ශන අරඹන්නට ආණ්‌ඩුව කටයුතු කළේය.

    ඒ අනුව සීඅයිඩීය විමර්ශන සිදු කරනු ලැබීය. එහි අවසන් ප්‍රතිඵලය ලෙස අද සිදුව තිබෙන්නේ කුමක්‌ද? එක්‌නැලිගොඩ හා රවිරාඡ් සිද්ධීන් සම්බන්ධයෙන් "ලෙඩා මළත් බඩ ශුද්ධයි" න්‍යායෙන් කෙරෙන විමර්ශන හේතුවෙන් දැන් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ රණවිරුවන් නව දෙනකු සහ නාවික හමුදා බුද්ධි අංශ විරුවන් තිදෙනකු දීර්ඝ කාලයක සිටි සිරගතව සිටින්නාහ. ඒ හරිහමන් සාධක සාක්‍ෂි කිසිත් නැතිවය. මේ අතරේ මිරුසුවිල් ඝාතන කතාව හේතුවෙන් යුද හමුදා දිගු දුර විහිදුම් බළකායේ වීරෝදාර රණවිරුවකු වූ කෝප්‍රල් සුනිල් රත්නායකට මරණීය දණ්‌ඩනය නියම වී පෝරකය අභියස ඔහු නතර වී ඇත. ඒ ගෙලට තොණ්‌ඩුව දමා එල්ලා මරණ තුරුය.

    රට වෙනුවෙන් පෙනී සිටි ඒ විරුවන්ට නිදහස ලබා දීමට හැකි කිසිවකුත් කිසිදු මැදිහත් වීමක්‌ සිදු නොකරන්නේය. මේ සියලු විරුවන්ට දිනෙන් දිනම දුක උරුම වෙමින් තිබෙන්නේ ඉතාම කණගාටුදායක ලෙසය. ඇත්ත එය වුවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මරන්නට පැමිණි පට්‌ට කොටියාගේ සිට බොහෝ කොටි ත්‍රස්‌තවාදීහු මෛත්‍රී පාලනයේ විශේෂ මෛත්‍රිය හේතුවෙන් අපට ටටා කියා නිදහස ලැබ යන්නාහ.

    5-2.jpg


    මේ සිදු වෙමින් තිබෙන්නේ ජනවාරි අට විප්ලවයේදී උතුරෙන් ලද ඡන්ද පොට්‌ටනියට වන්දි ගෙවීමදැයි දන්නේ මෛත්‍රී පාලනය ය.

    අප දැන සිටින පරිදි බුද්ධ චරිතයට අනුව බුදුහු එදා මාරයා පරාජය කළහ. ආලවකයා දමනය කළහ. ඉතා සරල වූ අබැටක උදාහරණයකින් කිසාගෝතමියට මරණයේ ඇත්ත වටහා දුන්හ. අංගුලිමාලයන් රහත් තෙර නමක්‌ කළහ. කිසිදු හව්හරණක්‌ නොමැතිව මළමිනියක ගැටගසා සිටි සුනීත සහ ශෝපාක දරුවනට සසර කෙළවර පෙන්වා දුන්හ.

    උදැසන අවදි වූ බුදු හිමියෝ මහා තරුණා සමාපත්තියට සම වැදී "අද මා පිහිට විය යුත්තේ කාටදැයි" ලෙසින් සිතන්නට වූහ. ඒ තුළ වූයේ මහා කරුණාවය. මෛත්‍රිය ය.

    එහෙත් මෛත්‍රිය යන එකී උතුම් වදන අපට ගෙන පා සහජීවනය සංහිඳියාව ගැන බයිලා කියමින් අද ඇතැමුන් සිදු කරමින් සිටින්නේ නිඝන්ඨනාථ පුත්තරයෝ ආලවක දමනයට සැරසෙන්නාක්‌ වැනි දේ නොවේද? පැහැදිලිවම සිදු වෙමින් තිබෙන්නේ ඒ ටිකය. නමුත් ආලවකයා නම් දමනය වන්නේ නැත. යළි අප බිලි ගැනීමට ඌ සූදානම් වෙමින් සිටින්නේය.

    යථාර්ථය එය වෙද්දී ඊනියා සහජීවනය, සංහිඳියාව තුළ තිබෙන සම්මුතිවාදය සමඟ යහපාලකයෝ ආතල් ගනිමින් සිටින්නාහ. ඔවුන්ට දැන් අපේ රණවිරුවන් කළ දහසක්‌ කැපකිරීම් අමතකව ගොසනිs. රටට සහ අපට වින කළ එල්ටිටීඊ ත්‍රස්‌තවාදීන් සිරගෙදරින් පිටතට එද්දී අද වීරයෝ ඇතුළට යන්නාහ. මෙය නීතියේ සාධාරණත්වයද?

    නමුත් කවුරු අමතක කළද මේ විරුවන් උදෙසා අවංකව සහ සද්භාවයෙන් යුතුව කැපවෙන කෘතගුණ දන්නා මිනිස්‌සුන්ද අප අතර සිටිති. ඒ බව පැහැදිලි කෙරෙන එක්‌ කතාවක්‌ මේ නව වසර ලබන්නට හෝරා කිහිපයකට පෙර ඉකුත් 12 වැනිදා ගල්ගමුව දිවුල්ගනේ පිහිටි රණවිරු කෝප්‍රල් සුනිල් රත්නායකගේ නිවසේදී දිග හැරිණි.

    රණවිරු සුනිල් රත්නායක වැලිකඩ බන්ධනාගාරයේ බිත්ති හතරකට මැදිව සිටියදී අද අසරණ වී සිටින ඔහුගේ දරුවා සහ බිරිඳට මඳ සැනසුමක්‌ එක්‌ කරමින් එදින උදෑසන එක්‌තරා අමුත්තෝ පිරිසක්‌ ඒ නිවසට පැමිණියහ. ඔවුහු කවරහුද? රණවිරුවන් සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්, එහි සංවිධායක වෛද්‍ය වසන්ත බණ්‌ඩාර මහතා ඇතුළු පිරිසක්‌ ඒ අතර වූහ. ඔවුන් එහි ගියේ කුමකටද? රණවිරු සුනිල් රත්නායකට සිර දඬුවම් නියම වෙද්දී ඔහු තම කුටුම්භය වෙනුවෙන් ඉදිකළ කැදැල්ල තිබුණේ අසම්පූර්ණවය.

    සුනිල් රත්නායකට ඒ ඉරණම අත්වීමත් සමඟ දැඩි සේ දුකට පත් පිරිසක්‌ සුනිල් රත්නායක නම් වූ ඒ වීරයාගේ පුංචි දියණිය සහ බිරිඳ වෙනුවෙන් යමක්‌ කරන්නට ඉදිරිපත් විය. ඒ ලොව පුරා සිටින විදේශගත සැබෑ ශ්‍රී ලාංකිකයන්ගෙන් සැදුම්ලත් ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ මිනිසුන්ය.

    අවසානයේ ඔවුන් අසම්පූර්ණව තිබුණ ඒ විරුවා ඉදිකළ පුංචි කැදැල්ල සම්පූර්ණ කර දෙන්නට පියවර ගත්තේය. ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සංවේදී වූ මිනිසුන් රට වෙනුවෙන් අසීමිත මෙහෙවරක්‌ කළා වූ රණවිරු සුනිල් රත්නායක වෙනුවෙන් එසේ පෙරට එද්දී ඔවුනට අනුශාසනා කරමින් දිරි දුන්නේ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝය.

    ඉකුත් 12 වැනිදා නාලක හිමියන් ඇතුළු පිරිස ගල්ගමුව දිවුල්ගනේ පිහිටි ඒ නිවසට ගියේ රුපියල් ලක්‌ෂ දෙකහාමාරක්‌ වැය කර වැඩ නිම කෙරුණු ඒ කැදැල්ල අද පිය සෙනෙහස අහිමිව බොහෝ දුකට පත්ව සිටින සුනිල් රත්නායකගේ සිඟිති දියණියටත් ඔහුගේ බිරිඳටත් භාර කරන්නටය.

    නාලක හිමියන් ඇතුළු පිරිස ඒ ගමනේදී ඔවුනට තෑගිබෝගද රැගෙන ගියහ. පිරිස එහි යන විට සිඟිත්තිය සුළු අසනීප තත්ත්වයක්‌ හේතුවෙන් මවගේ තුරුළට වී කඳුළු සලමින් සිටියාය. ඇතැම්විට මේ අවුරුදු සමයේ තම පියා නැති පාලුව ඇගේ ඒ කඳුළට හා අසනීපයට හේතු වූවාද විය හැකිය. එහෙත් නාලක හිමියන් ඇතුළු පිරිස දුටු කල්හි ඇය මඳකට හැඬුම නවතා හිස මෑත් කර බැලුවාය. පිරිස අත වූ අවුරුදු තෑගි දුටු කළ ඒ සිඟිත්තියගේ සිත පෑරූ දුක මොහොතකට අමතකව ගියාක්‌ වැනි විය. පුංචි සිනහවක්‌ ඒ සිඟිති මුහුණේ ඇඳී ගියාය.

    අවසානයේ ගිය පිරිස සියලු කටයුතු නිමවා සුනිල් රත්නායකගේ දියණිය හා බිරිඳ ඇතුළු අයට තෑගිබෝගද පිරිනමා නිවසද භාර කර යළි පිටව එන්නට සුදානම් වූහ.

    එහිදී කෙටි අනුශාසනාවක්‌ කළ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ අපේ රණවිරුවන් වෙනුවෙන් කළ හැකි උපරිම සත්කාරය කිරීමට සැම සියලු දෙනා කැප විය යුතු කාලය එළැඹ තිබෙන බව සඳහන් කළහ. උන් වහන්සේ එහිදී වත්මන් දේශපාලන පාවාදීම් පිළිබඳ සඳහනක්‌ කරන්නටද අමතක නොකළහ.

    එසේම සුනිල් රත්නායක වෙනුවෙන් පෙරමුණ ගෙන ඉදිරියට ආ ගෝලීය ශ්‍රී ලංකා සංසදය මේ කරනු ලැබුවේ ඉතාම වටිනා සද්කාර්යයක්‌ බවද උන්වහන්සේ සඳහන් කළහ. නාලක හිමියන්ගේ අනුශාසනාවෙන් පසු ඉතාම සංවේදී සඳහනක්‌ කළ සුනිල් රත්නායකගේ බිරිඳ ඒ. එම්. කාංචනා කුමාරි හේරත් මහත්මිය මෙසේ පැවසුවාය.

    "මහත්තයා සිරගත වුණාට පස්‌සේ මට දැනුන අසරණකම කියන්න වචන නැහැ.. මම දුවව තුරුළු කරගෙන ඉකි ගසමින් අඬපු වාර අනන්තයි.. අප්‍රමාණයි.. ඒත් අද අපේ කඳුළු පිසදාන්න මේ රටේ කවුරුහරි පිරිසක්‌ ඉන්නවා නේද කියලා හිතෙනකොට මට දැනෙන්නේ විශාල ශක්‌තියක්‌..

    පහුගිය දින කිහිපයේ මගේ දරුවා "අම්මේ තාත්තා තෑගිත් අරගෙන අවුරුද්දට ගෙදර එයි නේද" කියලා මගෙන් අහන්න ගත්තා.. මට දෙන්න උත්තර තිබුණේ නැහැ.. මම කළේ දරුවව තුරුළු කරගෙන ඔව් පුතේ කියලා අඬපු එක..

    ඒත් අද අවුරුද්දට ඉස්‌සර වෙලා අපිට තෑගිත් අරගෙන නාලක හිමියන් ඇතුළු පිරිස අපේ ගෙරට ඇවිල්ලා.. මගේ දරුවගේ හිත සතුටු කළ ඒ හැමෝටම මම පිං දෙනවා.. ඒ වගේම ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ අජන්ත ප්‍රේමරත්න මහත්තයා ඇතුළු බොහෝ අය අපට පිහිට වෙන්න ඉදිරිපත් වුණා.. ඔවුන්ටත් මේ පින අත්විය යුතුයි.. මගේ මහත්තයා රට වෙනුවෙන් ඉදිරියට ගිය වීරයෙක්‌ වුණු නිසාම මමත් දරුවත් අද තනිවෙලා නැහැ කියලා මට දැන් දැනෙනවා.. ඒත් දරුවා තාත්තව මතක්‌ කරලා එක එක ප්‍රශ්න අහනකොට මට මගේ හිත වාවගන්න බැහැ.."

    ඇය මේ ටික කීවේ දැසින් මතුවී දෙකොපුල් දිගේ කඳුළු ගලා හැලෙද්දීය. ඇගේ දුක වචන කරන්නටද අපට නොහැකිය. එය ඒ තරම්ම වේදනාකාරීය. ඇය හඬද්දී සුනිල් රත්නායකගේ පුංචි දියණියද මවගේ කඳුළු පිසලමින් හැඬුවාය. ඉතින් මේ සියල්ල හමුවේ ආණ්‌ඩුවෙන් අහන්නට එක්‌ පුංචි ප්‍රශ්නයක්‌ අපට ඇත


    මෛත්‍රී පාලනයේ මහත්වරුනි, අප මෙවන් සටහන් තව කොතෙක්‌ කලක්‌ තැබිය යුතුද?

    Source : Divaina
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,895
    113
    Dubai
    ballo raja unaama ohoma thama

    වැඩක් නෑ බන් මේවා කතා කරලා. අර රටට විණ කරපු එක්නැලිගොඩද මොකාද එකා ගැන හොය හොය යනවා ඒත් රට වෙනුවෙන් යුධ වැදුන රණවිරුවෝ පෝරකයට දක්කනවා.. අපේ මිනිස්සුන්ට තවම තේරුනේ නෑ.. තේරෙයි හැබැයි කල් යයි.. එතකොට වෙන්න තියෙන ඔක්කොම වෙලා ඉවරයි:sorry:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Oya naduwa damme MR ge kaledi evara une MS ge kaledi. Umbala oya paththara karaya kiyala thiyena eka wishwasa karanawada?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,895
    113
    Dubai
    2zzl168.jpg


    රෙප් කපපල්ලා.. මගේ කෑලි අඩු වෙන්නේ නෑ රෙප් කැපුවා කියලා.. නිවට පොන්න පරම්පරාවලින් පැවත එන උඹලා මේ කාලේ විතරක් නෙවෙයි බොලව් ඒ කාලෙත් උඩරට පාවාදීමේදීත් හිටියා. උඹලා වගේ එවුන් මේ රටට කරපු සෙතක් නෑ.. දරුවෙක් ඉන්න හරි හැටි කොන්දක් තියෙන පොල්ල කෙලින් වෙන එකෙක් කවදාවත් මේ දේ කරන්නේ නෑ. හිතපන් රට ගැන ජාතිය ගැන.. දෙමල ජාතිය උන්ගේ ජාතිය ගැන හිතන නිසා තමයි දැන් වෙනම රටක් ඉල්ලන්නේ. තොපි එහෙමද? මගේ බඩ පිරුනා නම් ඇති මගේ දරුවන්ට හෙන ගහලා ගියත් කමක් නෑ කියලා හිතන නිවටයෝ බොලව්
     
    • Like
    Reactions: Miami-Vice

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2zzl168.jpg


    රෙප් කපපල්ලා.. මගේ කෑලි අඩු වෙන්නේ නෑ රෙප් කැපුවා කියලා.. නිවට පොන්න පරම්පරාවලින් පැවත එන උඹලා මේ කාලේ විතරක් නෙවෙයි බොලව් ඒ කාලෙත් උඩරට පාවාදීමේදීත් හිටියා. උඹලා වගේ එවුන් මේ රටට කරපු සෙතක් නෑ.. දරුවෙක් ඉන්න හරි හැටි කොන්දක් තියෙන පොල්ල කෙලින් වෙන එකෙක් කවදාවත් මේ දේ කරන්නේ නෑ. හිතපන් රට ගැන ජාතිය ගැන.. දෙමල ජාතිය උන්ගේ ජාතිය ගැන හිතන නිසා තමයි දැන් වෙනම රටක් ඉල්ලන්නේ. තොපි එහෙමද? මගේ බඩ පිරුනා නම් ඇති මගේ දරුවන්ට හෙන ගහලා ගියත් කමක් නෑ කියලා හිතන නිවටයෝ බොලව්
    ජාතියක් ජම්මයක් ආගමක් නැති &න්න unp ගොබ්බ බැල්ලියන්ගෙ වැඩ ඔය ඔකුන් දෙමලට උන්ගෙ අම්මාව හරි විකුනල පොනිලව සුද්ද කරයි,
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජාතියක් ජම්මයක් ආගමක් නැති &න්න unp ගොබ්බ බැල්ලියන්ගෙ වැඩ ඔය ඔකුන් දෙමලට උන්ගෙ අම්මාව හරි විකුනල පොනිලව සුද්ද කරයි,
    :yes::yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Visa නැතුව Jaffna ගිහින් මේ වගේ කුඩු කරගන්න ආසද?

    13015420_497515330435365_5007666146845038933_n.jpg


    13076671_497515353768696_4146537069167464735_n.jpg



    සමහර විට අද රෑ නිවුස්වල
    අපිට අහන්න ලැබේවි...

    ඔය අහිංසක ද්‍රවිඩ ජනතාව විසින්
    යාපනේ අරියාලේ දි ගාල්ලෙන් ගිය
    බස් එක කුඩු කරලා තියෙන්නෙ හිටං
    ඒකෙ ගිහිපු මිනිස්සු එක්ක
    අවුලකට නෙවෙයියැ..
    බස් එකේ කලර් එක අවුල් නිසායැ
    වගේ ජහපාලන කේවට්ටයෙක්ගෙ
    සමාලෝචන ප්‍රකාශයක් එහෙම...

    එහෙමත් නැත්නම්....

    ඒ සහජීවනය දෝරෙ ගිහිපු
    අහිංසක ද්‍රවිඩ සිවිල් ජනතාව
    උත්සහ කරලා තියෙන්නෙ හිටං
    බස් එකේ කුණු අතුල්ලලා
    හෝදලා දාලා ආගන්තුක සත්කාර
    උපරිමෙන් හිටං කරන්න යැ..
    ඒත් වතුර පාර සැර වැඩි වෙලා
    ඉතා සුළු ඩැමේජ් එකක් උනායැ..
    ඒකට එකට වීදුරු දෙක ගානෙ
    පරිත්‍යාග කරායැ..
    වගේ පට්ට විග්‍රහයක් හෙම...
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    my3 තාත්තා ඇයි බං සරමේ පිහිදුවේ නැත්තේ.ඔය පොන්න හුත්තිගේ පුතාට හෙනම ගහපිය
     

    Similar threads