සුපුරුදු විදිහට බෝම්බෙ ලැගේජ් එකේ දාගෙන ගෙනල්ල තියෙන්නෙ තොපේ ගු ඇන් පි පොන්සියෙක් ලොල්..ඔන්න ඉතිං හිතාගනිල්ලකො බෝම්බයක් ලගේජ් ඵකක දාගෙන ගෙනල්ල තිබ්බත් ඔච්චරයි.![]()
මේ රටේ කරන තරමක් අපරාද කරන්නෙ තොපේ කාලකන්නි ගු ඇන් පි කාරයො තු...
ඇරල බලපු එකා නෙමෙනෙ නිවුස් ලියන්නෙ, එහෙන් මෙහෙන් අහගත්ත ඒව ලියද්දි ඔහොම තමයි ලියන්ඩ ඕන ,කිසිම වරදක් නැ..ගු ඇන් පි මෝඩයන්ට කොහෙද ඕව තේරෙන්නෙමේක තමා මිලියන් ඩොලර් ප්‍රශ්නෙ!! පාලු පාරක, කැලේක ලේසියෙන්ම දාලා යන්න ඕන තරම් පුළුවන්කම තියෙද්දි. රටේම තියන ජනාකීර්ණ වීදියක දාලා යන්න හේතුව මොකද්ද?!! මිනීමැරුම හංගන්න කිසිම උත්සාහයක් තිබිලා නෑ.
නිව්ස් වලට කිවුවෙ ගැනු ශරීරයක් බවට අනුමාන කරනවා කියලා. මේ ෆොටෝ ඇත්තනම් මේකෙ මොනවද අනුමාන කරන්න තියෙන්නෙ. ගැනු දැකලා නැති එකෙක්ද දන්නෙ නෑ ඇරලා බැලුවෙ.
------ Post added on Mar 3, 2021 at 3:13 PM

