ඔළුව නැති කාන්තා මළකඳ බෑග් ඵකේ දාගෙන අාපු හැටි CCTV..

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,119
    3,591
    113
    Pls wear a MASK

    හිස කපා තරුණිය ඝාතනයේ සියළු තොරතුරු මෙන්න

    (01දා) මෘතදේහය හමුවූ තරුණියගේ ඝාතනයට වගකිව යුත්තා බුත්තල පොලිසියේ සේවය කරන පනස් හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයකු බව අනාවරණය වී ඇත.මෙම පොලිස් නිලධාරියා ඇමැති ආරක්ෂක අංශයේද සේවය කර ඇතැයි තහවුරු වී ඇත.
    අධිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි (50) නමැති විවාහක උප පොලිස් පරීක්ෂකවරයා සොයා බඩල්කුඹුර, වෙහරගොඩ නිවසට පොලිස් කණ්ඩායම් ගියවිට සැකකරු නිවසේ පසුපස දොරින් කැලෑවකට පැන ඇත.

    ඊයේ (02දා) රාත්‍රිය වන විට ඔහුව සොයා මෙහෙයුමක් අරඹා තිබුණු බව මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසීය.

    ඝාතනයට ලක්වී ඇත්තේ ලිනියාකුමාර දුලනිගේ දිලිණි යසෝධා ජයසූරිය (30) නමැති කුරුවිට, තෙප්පාගම, බඩෝගම පදිංචිකාරියකි. මෙම මියගිය කාන්තාවගේ සොයුරා ප්‍රාදේශීය දේශපාලනඥයෙකි. සැකකරු විවාහකයකු වන අතර නිවසට පොලිස් කණ්ඩායම් යන විට ඔහු බිරිඳ සමග සිට ඇත.

    සැකකරු ඉකුත් 27 වැනිදා බුත්තල පොලිසියෙන් නිවාඩු ලබා පැමිණ එදින රාත්‍රී 10.00ට පමණ මෙම කාන්තාව සමග හංවැල්ලේ පිහිටි හෝටලයක 106 වැනි කාමරය කුලියට ගෙන ඇත. එම හෝටලයේ සිටියදී කාන්තාව සමග තුන් වතාවක් පිටතට ගොස් ඇති අතර එම හෝටලයෙන් පිටව ගොස් ඇත්තේ පෙරේදා (01දා) උදෑසන 10.00ට පමණය. එලෙස පිටව යෑමට පෙර මෙම කත ඝාතනය කර ඇතැයි අනාවරණය වේ. හෝටලයේ බිල රුපියල් 4100ක් ගෙවා සැකකරු පිටව ගොස් ඇත්තේ ත්‍රිරෝද රථයකිනි. ඒ හංවැල්ල නගරයටය. කාන්තාව ඝාතනය කළ පසු බහාලූ බෑගයද එම ත්‍රිරෝද රථයේ දමාගෙන ගොස් ඇත. නවතැන්පොළේදී ඝාතනය සිදුකළ පසු සැකකරු හෝටල් කාමරය සම්පූර්ණයෙන් පිරිසුදු කර ඇතැයි හෙළිවන බවත්, බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවැසීය.
    මරා දමා පැය ගණනකට පසු මෙම කාන්තාවගේ හිස කඳෙන් වෙන් කරන්නට ඇති බව අනුමාන කෙරේ. අධික රුධිර වහනයක් නොවී ඇත්තේ ඝාතනය වී පැය ගණනකට පසු ගෙල කැපූ නිසා විය හැකි බව විමර්ශන කණ්ඩායම් කියයි. කාන්තාවගේ හිස මෙතෙක් හමුවී නැත. මෘත දේහය බහාලූ බෑගය වේල්ලවීදියෙන් හමුවූ බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග සැකකරු යැයි විශ්වාස කළ හැකි අයකු හෝටල් හිමිකාරිනියට දුරකථන ඇමතුමක් ලබාදී තමාගේ තොරතුරු පිටතට ලබාදුනහොත් මරා දමන බවට තර්ජනය කර ඇත.

    ඝාතනයෙන් පසු හංවැල්ල්ලට පැමිණි සැකකරු බස්නැවතුමෙන් හංවැල්ල -කොළඹ බස්රථයකට ගොඩවී ඇතැයි කළ විමර්ශනවලදී හෙළිකරගෙන ඇත. ඝාතනයට ලක්වූ කාන්තාවගේ යැයි සැක කරන යට ඇඳුම් සහිත ගමන් බෑගයක් හංවැල්ල නගරයේදී තිබී හමුවී ඇත.

    මෙම ඝාතනය වූ කාන්තාව නිවසින් පිටවී ඇත්තේ ශ්‍රීපාද වන්දනාවේ යන බව පවසා යැයිද පොලිසිය අනාවරණය කරගෙන ඇත. සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසට පොලිසිය ගිය මොහොතේ කැලෑවට පනින්නට පෙර බිරිඳගෙන් සමාව ඉල්ලා ලිපියක්ද තබා ගොස් ඇත. ‘‘මම ලොකු වරදක් කළේ. ඔයාලට නින්දා අපහාස විඳින්න වෙයි. ඒවා විඳ දරාගෙන ජීවත් වෙන්න. අම්මගේ තුන් මාසේ දානේ දෙන්න. පොලිසිය මාව හොයාගන්න පුළුවන්තැනක සූසයිඩ් කරගන්නවා’’ යැයි ලිපියේ සඳහන් කර ඇත.

    සැකකරුට වයස අවුරුදු 18 දරුවකු හා අවුරුදු දහයක දරුවකු සිටී. මෙම දරුවන් හා බිරිඳ පොලිසිය සමග ඊයේ (02දා) රාත්‍රියේ කැලෑබද ප්‍රදේශයට ගොස් කෑගසමින් අමතා ඇතත් ඔහු පැමිණ නොමැත.

    තිස්ස රවීන්ද්‍ර පෙරේරා
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,906
    1
    15,276
    113
    :yes:

    https://web.facebook.com/premasiri.adikari
    ------ Post added on Mar 3, 2021 at 8:47 AM

    155129496_439493670719480_1441832926481843268_n.jpg

    ------ Post added on Mar 3, 2021 at 8:48 AM
    Methana winaseta multh Facebook. A minihatat lamai dennek innawa. Normal happy life ekak wenna one before Facebook!
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,180
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    හිස කපා තරුණිය ඝාතනයේ සියළු තොරතුරු මෙන්න

    (01දා) මෘතදේහය හමුවූ තරුණියගේ ඝාතනයට වගකිව යුත්තා බුත්තල පොලිසියේ සේවය කරන පනස් හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයකු බව අනාවරණය වී ඇත.මෙම පොලිස් නිලධාරියා ඇමැති ආරක්ෂක අංශයේද සේවය කර ඇතැයි තහවුරු වී ඇත.
    අධිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි (50) නමැති විවාහක උප පොලිස් පරීක්ෂකවරයා සොයා බඩල්කුඹුර, වෙහරගොඩ නිවසට පොලිස් කණ්ඩායම් ගියවිට සැකකරු නිවසේ පසුපස දොරින් කැලෑවකට පැන ඇත.

    ඊයේ (02දා) රාත්‍රිය වන විට ඔහුව සොයා මෙහෙයුමක් අරඹා තිබුණු බව මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසීය.

    ඝාතනයට ලක්වී ඇත්තේ ලිනියාකුමාර දුලනිගේ දිලිණි යසෝධා ජයසූරිය (30) නමැති කුරුවිට, තෙප්පාගම, බඩෝගම පදිංචිකාරියකි. මෙම මියගිය කාන්තාවගේ සොයුරා ප්‍රාදේශීය දේශපාලනඥයෙකි. සැකකරු විවාහකයකු වන අතර නිවසට පොලිස් කණ්ඩායම් යන විට ඔහු බිරිඳ සමග සිට ඇත.

    සැකකරු ඉකුත් 27 වැනිදා බුත්තල පොලිසියෙන් නිවාඩු ලබා පැමිණ එදින රාත්‍රී 10.00ට පමණ මෙම කාන්තාව සමග හංවැල්ලේ පිහිටි හෝටලයක 106 වැනි කාමරය කුලියට ගෙන ඇත. එම හෝටලයේ සිටියදී කාන්තාව සමග තුන් වතාවක් පිටතට ගොස් ඇති අතර එම හෝටලයෙන් පිටව ගොස් ඇත්තේ පෙරේදා (01දා) උදෑසන 10.00ට පමණය. එලෙස පිටව යෑමට පෙර මෙම කත ඝාතනය කර ඇතැයි අනාවරණය වේ. හෝටලයේ බිල රුපියල් 4100ක් ගෙවා සැකකරු පිටව ගොස් ඇත්තේ ත්‍රිරෝද රථයකිනි. ඒ හංවැල්ල නගරයටය. කාන්තාව ඝාතනය කළ පසු බහාලූ බෑගයද එම ත්‍රිරෝද රථයේ දමාගෙන ගොස් ඇත. නවතැන්පොළේදී ඝාතනය සිදුකළ පසු සැකකරු හෝටල් කාමරය සම්පූර්ණයෙන් පිරිසුදු කර ඇතැයි හෙළිවන බවත්, බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවැසීය.
    මරා දමා පැය ගණනකට පසු මෙම කාන්තාවගේ හිස කඳෙන් වෙන් කරන්නට ඇති බව අනුමාන කෙරේ. අධික රුධිර වහනයක් නොවී ඇත්තේ ඝාතනය වී පැය ගණනකට පසු ගෙල කැපූ නිසා විය හැකි බව විමර්ශන කණ්ඩායම් කියයි. කාන්තාවගේ හිස මෙතෙක් හමුවී නැත. මෘත දේහය බහාලූ බෑගය වේල්ලවීදියෙන් හමුවූ බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග සැකකරු යැයි විශ්වාස කළ හැකි අයකු හෝටල් හිමිකාරිනියට දුරකථන ඇමතුමක් ලබාදී තමාගේ තොරතුරු පිටතට ලබාදුනහොත් මරා දමන බවට තර්ජනය කර ඇත.

    ඝාතනයෙන් පසු හංවැල්ල්ලට පැමිණි සැකකරු බස්නැවතුමෙන් හංවැල්ල -කොළඹ බස්රථයකට ගොඩවී ඇතැයි කළ විමර්ශනවලදී හෙළිකරගෙන ඇත. ඝාතනයට ලක්වූ කාන්තාවගේ යැයි සැක කරන යට ඇඳුම් සහිත ගමන් බෑගයක් හංවැල්ල නගරයේදී තිබී හමුවී ඇත.

    මෙම ඝාතනය වූ කාන්තාව නිවසින් පිටවී ඇත්තේ ශ්‍රීපාද වන්දනාවේ යන බව පවසා යැයිද පොලිසිය අනාවරණය කරගෙන ඇත. සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසට පොලිසිය ගිය මොහොතේ කැලෑවට පනින්නට පෙර බිරිඳගෙන් සමාව ඉල්ලා ලිපියක්ද තබා ගොස් ඇත. ‘‘මම ලොකු වරදක් කළේ. ඔයාලට නින්දා අපහාස විඳින්න වෙයි. ඒවා විඳ දරාගෙන ජීවත් වෙන්න. අම්මගේ තුන් මාසේ දානේ දෙන්න. පොලිසිය මාව හොයාගන්න පුළුවන්තැනක සූසයිඩ් කරගන්නවා’’ යැයි ලිපියේ සඳහන් කර ඇත.

    සැකකරුට වයස අවුරුදු 18 දරුවකු හා අවුරුදු දහයක දරුවකු සිටී. මෙම දරුවන් හා බිරිඳ පොලිසිය සමග ඊයේ (02දා) රාත්‍රියේ කැලෑබද ප්‍රදේශයට ගොස් කෑගසමින් අමතා ඇතත් ඔහු පැමිණ නොමැත.

    තිස්ස රවීන්ද්‍ර පෙරේරා
    :(
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    බස් එකේ උන්ගෙ වරද මොකක්ද දැන්
    :lol:

    හහ්, පාස්කු බොම්බ වලට වැරැදි කාරයෝ බොදු බලේ වගේ වෙලා තියන කොට, මේකට බස් එකේ උන් වැරදි කාරයෝ වෙන්න බැරි ඇයි
     
    • Love
    Reactions: banda065

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මම කිව්වෙ Army වෙන්න බෑ උන් Gym යන්නෙ නෑ. මූ ශුවර් එකට පොලිස් උනාට පාතාලෙට සම්බන්ධ ඇති නැත්තම් මෙහෙම දෙයක් කරන්න දැනන් ඉන්න විදියක් නෑ. උගෙ Experience වලින්ම දැනගත්ත වෙන්නත් පුළුවන්. කොහොමත් ඇඟ පුම්බපු උන්ගෙ කොන්ට්‍රෝල් එකක් නෑ.

    No need to go extreme on Liberal ideologies. We need both army and police equaly.
    ------ Post added on Mar 3, 2021 at 8:57 AM
    මේ සිද්ධියට අදාළ නෑ Army එකේ අය Gym යන්නේ නැත්තේ මොකද බන් ලංකාවේ මීට් නගින උන්ගෙන් 90% විතරම Forces තමා.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,906
    1
    15,276
    113
    මේ සිද්ධියට අදාළ නෑ Army එකේ අය Gym යන්නේ නැත්තේ මොකද බන් ලංකාවේ මීට් නගින උන්ගෙන් 90% විතරම Forces තමා.
    Sports walata Forces yan un innawa. Un basic army training erunama Cricket BodyBuilding WeighLifting etc. yanawa. Unge target eka kohomat sport.! not military service.
     
    • Like
    Reactions: silent one

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,906
    1
    15,276
    113
    ඔව් එහෙම ගියා කියල උන් Army නොවෙන්නෙ නෑනේ මචන්.
    ow ow..mm kiwwe military service oya pare inna army gena. un nam ega hadanne na. ude 5ta negitala marathon ekak duwala enne. Sports aya army yanne padiya balagena. Mokada lankawe professional athlete gewanne na. Army 60k withara gewanawa
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    Medical SUpply?
    :baffled:

    . That can reduce the weight by 3kg approximately. The content of body fluids and blood is minimum, so the weight is much less than the original weight.
    මිනිහෙක් ගෙ බරින් 20% ක් ලේ එක්ක යන වතුර

    ලේ ටික සෙරම ගියොත් 60 kg හිටිය ම්ිිිිිිිිිිනිහගෙබර 12 ක් අඩු වෙනව
    ------ Post added on Mar 3, 2021 at 10:59 AM

    🤭
    ------ Post added on Mar 3, 2021 at 11:10 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අහ් ගු ඇන් පි පොන්සියො දැන් තොට සැපද, කරන් තරමක් බලුකම් ජඩකම් මිනි මැරුම කරන්නෙ තොපේ පක්ශෙ බල්ලො බැල්ලියො කියල දැන් තොට තේරුම් ගන්ඩම වෙනව, තොපේ ගෙවල්වල ඉන්න ගෑනුත් පරිස්සම් කරගනිල්ල නාකින්ගෙ ලොවනවද දන්නෙ නැ hoරාට ගිහින් ලොල්
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,906
    1
    15,276
    113
    අහ් ගු ඇන් පි පොන්සියො දැන් තොට සැපද, කරන් තරමක් බලුකම් ජඩකම් මිනි මැරුම කරන්නෙ තොපේ පක්ශෙ බල්ලො බැල්ලියො කියල දැන් තොට තේරුම් ගන්ඩම වෙනව, තොපේ ගෙවල්වල ඉන්න ගෑනුත් පරිස්සම් කරගනිල්ල නාකින්ගෙ ලොවනවද දන්නෙ නැ hoරාට ගිහින් ලොල්
    When people go to extreme ends. Everything is political.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    අහ් ගු ඇන් පි පොන්සියො දැන් තොට සැපද, කරන් තරමක් බලුකම් ජඩකම් මිනි මැරුම කරන්නෙ තොපේ පක්ශෙ බල්ලො බැල්ලියො කියල දැන් තොට තේරුම් ගන්ඩම වෙනව, තොපේ ගෙවල්වල ඉන්න ගෑනුත් පරිස්සම් කරගනිල්ල නාකින්ගෙ ලොවනවද දන්නෙ නැ hoරාට ගිහින් ලොල්
    මේ පොන්නයාගේ මොලේ තැලිලද 🤣🤣🤣. මල මිනි විකුනලා ජනදිපති උනා තවත් ලැජ්ජා නෑ කියවනවා. මොන්ගල් පොන්නයෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ පොන්නයාගේ මොලේ තැලිලද 🤣🤣🤣. මල මිනි විකුනලා ජනදිපති උනා තවත් ලැජ්ජා නෑ කියවනවා. මොන්ගල් පොන්නයෝ

    තැලිල තියෙන්නෙ තෙර්ඩ් එක දාපු එකාගෙ සහ තොපේ, තෙර්ඩ් එකේ මුල බැලුවනම් ඕනම එකෙක්ට තේරෙනව ගු ඇන් පි ගොන් බඩු සුපුරුදු විදිහට තෙර්ඩ් එක දාල හත්පොලේ ගාගෙන කියල ලොල්

    මෙච්චර බයි කොල්ලො ඉන්න රටේ, බයියො එක්ක තියෙන තරහට ගිහින් නාකි ගු ඇන් පි පොන්සියෙක්ගෙ ලොවන්ඩ , හරිනෙ දැන් පැතු වෙනස තදේටම උදාවෙලා lol
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,280
    27,993
    113
    36
    Mirihana
    alis.alberta.ca
    තැලිල තියෙන්නෙ තෙර්ඩ් එක දාපු එකාගෙ සහ තොපේ, තෙර්ඩ් එකේ මුල බැලුවනම් ඕනම එකෙක්ට තේරෙනව ගු ඇන් පි ගොන් බඩු සුපුරුදු විදිහට තෙර්ඩ් එක දාල හත්පොලේ ගාගෙන කියල ලොල්

    මෙච්චර බයි කොල්ලො ඉන්න රටේ, බයියො එක්ක තියෙන තරහට ගිහින් නාකි ගු ඇන් පි පොන්සියෙක්ගෙ ලොවන්ඩ , හරිනෙ දැන් පැතු වෙනස තදේටම උදාවෙලා lol

    මේ මිනිහට පිස්සු තද වෙලා නේද? :oops: