ඔෆිස් එකෙන් විතරක් ඉන්ටර්නෙට්

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    උබට ඉතින් එක්ස් විඩියොස් යන්න තිබ්බොත් ඇතිනේ. නැත්තම් ශනුගේ සෙල්ෆි බල බල ඉන්න එකනේ කරන්නේ.

    xxx balanna beha ban watatama penawa shanuge 4to nam balanawa itin
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    kolavari:21267292 said:
    අපේ නම් බන් යුඑස්බි ඔක්කොම බ්ලොක් කරලා තියෙන්නේ.වෙලාවට ෆොන්ස් ගැහුවම වැඩ.මෙහේ වයිෆයි නෑ.බොහොම අමාරුවෙන් තමයි ප්‍රොක්සි දාගෙන එලකිරි උනත් එන්නේ.

    හිර කූඩුවකද ඉන්නේ? :lol::lol:


    ඒ වගේ තමයි බන්. Gmail වත් බෑ
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ape office wala karanna puluwan ekama de elakiri ena eka witarai..
    ekatath personal computer ekak na.. dethun denekta ekak thiyenne :/

    slt free dena lgn connection ekak thiyenne.. 128kbps witara speed eka :(