ඔෆිස් එකේ ගෑනුන්ගේ පෑඩ්ස්

pdkuma

Well-known member
  • May 22, 2016
    634
    760
    93
    අපේත් ඔෆිස් එකේ ගෑනු ඔය වැඩේ කරල තිබ්බ. මම හිතන්නෙ දෙතුන් පාරක් දොස් කියල තමයි කොන්ට්‍රෝල් කරගත්තෙ..
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    IvW2sXd.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    බලපන් ඉන්තින් කෙල්ලොන්ට වෙනම කියන්න ඕනේ එව්වා කොල්ලොත් ඉන්න තැන කියවන කොම්පැනි! එක්කෝ ඔයා කෙල්ලෙක් වත්ද ? :P
    Onna me rate pradana aula gahanu pirimi kiyala podi kale indan wenkaragena inne...
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Man meke pani amude aye promote karala dollor save karanda thread ekak damma. Manasika leda kiyala banna.
     
    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    මේකට අද ඊයෙ දැන ගන්න ලැබුන කතාවකුත් එකතු කරන්නම්, අපේ වයිෆ් මේ ලඟදි යාළු කෙල්ලෙක්ගෙ වෙඩින් එකකට කලින් යාළුවගෙ ගෙදර අස් පස් කරන වැඩ වලට උදව් කරන්න ගියා, යාළුවො ටික ගෙදර අස් පස් කරද්දි යාළු කෙල්ල වෙන වැඩකට එළියට ගියාළු ඉතින් අනිත් උන් ටික යාළුවගෙ කාමරේ තිබුන රෙදි වගයක් නවල ඒකිගේ රෙදි අල්මාරිය අරිද්දි පට්ට කුණු ගඳක් ආවලු, අල්මාරිය ඇතුලෙ මීයෙක් වත් මැරිලද බලද්දිලු දැක්කෙ. අරකි මාස ගානක් ඇදපු පෑඩ් අල්මාරියෙ රෙදි අස්සෙ ගහලලු :baffled::sick:😷🤮
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,415
    113
    ඇයි එන්නද
    මේකට අද ඊයෙ දැන ගන්න ලැබුන කතාවකුත් එකතු කරන්නම්, අපේ වයිෆ් මේ ලඟදි යාළු කෙල්ලෙක්ගෙ වෙඩින් එකකට කලින් යාළුවගෙ ගෙදර අස් පස් කරන වැඩ වලට උදව් කරන්න ගියා, යාළුවො ටික ගෙදර අස් පස් කරද්දි යාළු කෙල්ල වෙන වැඩකට එළියට ගියාළු ඉතින් අනිත් උන් ටික යාළුවගෙ කාමරේ තිබුන රෙදි වගයක් නවල ඒකිගේ රෙදි අල්මාරිය අරද්දි පට්ට කුණු ගඳක් ආවලු, අල්මාරිය ඇතුලෙ මීයෙක් වත් මැරිලද බලද්දිලු දැක්කෙ. අරකි මාස ගානක් ඇදපු පෑඩ් අල්මාරියෙ රෙදි අස්සෙ ගහලලු :baffled::sick:😷🤮
    wtf yako
     
    • Haha
    Reactions: MoneyHelper

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670

    manamalayata budu saranai
     
    • Sad
    Reactions: MoneyHelper

    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    manamalayata budu saranai
    අපිත් කතා වුනේ ඒක තමයි, ඔය වගේ පුරුදු ලේසියෙන් නැති කර ගන්න බෑනේ කොහොමද අරූගෙ කමිස කලිසම් අස්සෙත් එක්ක ඇදපු පෑඩ් ගැහුවම 🤮
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    අපිත් කතා වුනේ ඒක තමයි, ඔය වගේ පුරුදු ලේසියෙන් නැති කර ගන්න බෑනේ කොහොමද අරූගෙ කමිස කලිසම් අස්සෙත් එක්ක ඇදපු පෑඩ් ගැහුවම 🤮
    hammo sansare... ohoma kello innawa bn.. ape wife tath den kalekata kalin oya wage cn ekak wela tibba..
     
    • Wow
    Reactions: MoneyHelper

    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    kattiya giya welawaka e kella room eka piliwelak karanna yaddi mullaka wisi karala tibila ain karala :(
    අඳින ඇදුම්/පෑඩ් නිදන කාමරේ මුළු වලට විසි කරන ටයිප් එකියක්, පොශ් එකට ඇඳලා පාරෙ බැහැල ගියාට මොකඳ ඔහොම පුරුදු තියෙන ගෑණු ඉන්නව බං, වැඩේ කියන්නෙ බඳිනකල්ම කොල්ලෙකුට ඔ්ව දැන ගන්න ලැබෙන්නෙ නැති එක.
     
    Last edited:
    • Sad
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    අඳින ඇදුම්/පෑඩ් නිදන කාමරේ මුළු වලට විසි කරන ටයිප් එකියක්, පොශ් එකට ඇඳලා පාරෙ බැහැල ගියාට මොකඳ ඔහොම පුරුදු තියෙන ගෑණු ඉන්නව බං, වැඩේ කියන්නෙ බඳිනකල්ම කොල්ලෙකුට ඔ්ව දැන ගන්න ලැබෙන්නෙ නැති එක.
    Living together ඉන්නම ඕනෙ. නැත්තම් බෑ.

    Personal hygenic සීන් මලාට හොයන්න බෑ නැත්තම්