Onna me rate pradana aula gahanu pirimi kiyala podi kale indan wenkaragena inne...බලපන් ඉන්තින් කෙල්ලොන්ට වෙනම කියන්න ඕනේ එව්වා කොල්ලොත් ඉන්න තැන කියවන කොම්පැනි! එක්කෝ ඔයා කෙල්ලෙක් වත්ද ?![]()

wtf yakoමේකට අද ඊයෙ දැන ගන්න ලැබුන කතාවකුත් එකතු කරන්නම්, අපේ වයිෆ් මේ ලඟදි යාළු කෙල්ලෙක්ගෙ වෙඩින් එකකට කලින් යාළුවගෙ ගෙදර අස් පස් කරන වැඩ වලට උදව් කරන්න ගියා, යාළුවො ටික ගෙදර අස් පස් කරද්දි යාළු කෙල්ල වෙන වැඩකට එළියට ගියාළු ඉතින් අනිත් උන් ටික යාළුවගෙ කාමරේ තිබුන රෙදි වගයක් නවල ඒකිගේ රෙදි අල්මාරිය අරද්දි පට්ට කුණු ගඳක් ආවලු, අල්මාරිය ඇතුලෙ මීයෙක් වත් මැරිලද බලද්දිලු දැක්කෙ. අරකි මාස ගානක් ඇදපු පෑඩ් අල්මාරියෙ රෙදි අස්සෙ ගහලලු![]()
manamalayata budu saranaiමේකට අද ඊයෙ දැන ගන්න ලැබුන කතාවකුත් එකතු කරන්නම්, අපේ වයිෆ් මේ ලඟදි යාළු කෙල්ලෙක්ගෙ වෙඩින් එකකට කලින් යාළුවගෙ ගෙදර අස් පස් කරන වැඩ වලට උදව් කරන්න ගියා, යාළුවො ටික ගෙදර අස් පස් කරද්දි යාළු කෙල්ල වෙන වැඩකට එළියට ගියාළු ඉතින් අනිත් උන් ටික යාළුවගෙ කාමරේ තිබුන රෙදි වගයක් නවල ඒකිගේ රෙදි අල්මාරිය අරද්දි පට්ට කුණු ගඳක් ආවලු, අල්මාරිය ඇතුලෙ මීයෙක් වත් මැරිලද බලද්දිලු දැක්කෙ. අරකි මාස ගානක් ඇදපු පෑඩ් අල්මාරියෙ රෙදි අස්සෙ ගහලලු![]()
අපිත් කතා වුනේ ඒක තමයි, ඔය වගේ පුරුදු ලේසියෙන් නැති කර ගන්න බෑනේ කොහොමද අරූගෙ කමිස කලිසම් අස්සෙත් එක්ක ඇදපු පෑඩ් ගැහුවමmanamalayata budu saranai
hammo sansare... ohoma kello innawa bn.. ape wife tath den kalekata kalin oya wage cn ekak wela tibba..අපිත් කතා වුනේ ඒක තමයි, ඔය වගේ පුරුදු ලේසියෙන් නැති කර ගන්න බෑනේ කොහොමද අරූගෙ කමිස කලිසම් අස්සෙත් එක්ක ඇදපු පෑඩ් ගැහුවම![]()
ඒකත් කියපන්කො.hammo sansare... ohoma kello innawa bn.. ape wife tath den kalekata kalin oya wage cn ekak wela tibba..
kattiya giya welawaka e kella room eka piliwelak karanna yaddi mullaka wisi karala tibila ain karalaඒකත් කියපන්කො.

අඳින ඇදුම්/පෑඩ් නිදන කාමරේ මුළු වලට විසි කරන ටයිප් එකියක්, පොශ් එකට ඇඳලා පාරෙ බැහැල ගියාට මොකඳ ඔහොම පුරුදු තියෙන ගෑණු ඉන්නව බං, වැඩේ කියන්නෙ බඳිනකල්ම කොල්ලෙකුට ඔ්ව දැන ගන්න ලැබෙන්නෙ නැති එක.kattiya giya welawaka e kella room eka piliwelak karanna yaddi mullaka wisi karala tibila ain karala![]()
Living together ඉන්නම ඕනෙ. නැත්තම් බෑ.අඳින ඇදුම්/පෑඩ් නිදන කාමරේ මුළු වලට විසි කරන ටයිප් එකියක්, පොශ් එකට ඇඳලා පාරෙ බැහැල ගියාට මොකඳ ඔහොම පුරුදු තියෙන ගෑණු ඉන්නව බං, වැඩේ කියන්නෙ බඳිනකල්ම කොල්ලෙකුට ඔ්ව දැන ගන්න ලැබෙන්නෙ නැති එක.