ඔෆිස් එකේ ගෑනුන්ගේ පෑඩ්ස්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,549
    10,332
    113
    44
    Living in an Atom
    අද උදේ පාන්දරම ඔෆිස් එකේ බොස් ගෑනි නොහොත් ඩිරෙක්ටර කාන්තාව සහ ඔෆිස් පිරිසිදු කරන්න ඉන්න කාන්තාවෝ එකතු වෙලා අපේ ඔෆිස් එකේ ඉන්න කෙල්ලොන්ට / ගෑනුන්ට තදින්ම දොස් පැවරුවා. අපේ ටොයිලට් බට හිර වෙලා. අන්තිමට බැලින්නම් පෑඩ්ස් ගිහින් බට අස්සේ හිර වෙලා.

    දැන් පයිප්ප බාස් ල ගෙන්නලා ගූ බට සුද්ද කරනවා. බාස් ල බට සුද්ද කරන්න විතරක් 70000 ඉල්ලලා.

    කෙල්ලෝ pads හරියට බින් වලට ඩිස්පෝස් නොකර කොමඩ් වලට දාලා . කෙල්ලෝම 30 විතර ඉන්නවා ඔෆිස් එකේ. ඉතින් මොකා දාලද කියල කියන්න දන්නේ නැහැ. ඇයි බන් කෙල්ලෝ මෙහෙම හැසිරෙන්නේ. ටොයිලට් එතික්ස් දන්නේ නැද්ද
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    කොහෙද බන් ඔය ඔෆිස් එක තියෙන්නෙ, ඉන්න ගෑනුත් එකයි පිරිමිත් එකයි. මොනවද චීත්තද බිස්නස් එක යන්නෙ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අද උදේ පාන්දරම ඔෆිස් එකේ බොස් ගෑනි නොහොත් ඩිරෙක්ටර කාන්තාව සහ ඔෆිස්පි රිසිදු කරන්න ඉන්න කාන්තාවෝ එකතු වෙලා අපේ ඔෆිස් එකේ ඉන්න කෙල්ලොන්ට / ගෑනුන්ට තදින්ම දොස් පැවරුවා. අපේ ටොයිලට් බට හිර වෙලා. අන්තිමට බැලින්නම් පෑඩ්ස් ගිහින් බට අස්සේ හිර වෙලා.

    කෙල්ලෝ pads හරියට බින් වලට ඩිස්පෝස් නොකර කොමඩ් වලට දාලා . කෙල්ලෝම 30 විතර ඉන්නවා ඔෆිස් එකේ. ඉතින් මොකා දාලද කියල කියන්න දන්නේ නැහැ. ඇයි බන් කෙල්ලෝ මෙහෙම හැසිරෙන්නේ. ටොයිලට් එතික්ස් දන්නේ නැද්ද
    ඕක දවසක් අපි ගියපු A/L tuition claas එකක් අයිති කෙනාත් (class එක කරන lecturer ම තමයි අයිති කෙනාත්) class එකේ stage එක උඩ ඉඳන් කියලා බැන්නා cleaning services වල අයගෙන් එක ලොකුම complaint එක මේක ආයේ මේ දේ වුණොත් toilets වහන්න වෙන්නෙ cleaning service එකක්‌ ගෙන්න ගන්න බැරි තත්වයක ඉන්නේ මේ වැඩේ නිසා කියලා.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අද උදේ පාන්දරම ඔෆිස් එකේ බොස් ගෑනි නොහොත් ඩිරෙක්ටර කාන්තාව සහ ඔෆිස් පිරිසිදු කරන්න ඉන්න කාන්තාවෝ එකතු වෙලා අපේ ඔෆිස් එකේ ඉන්න කෙල්ලොන්ට / ගෑනුන්ට තදින්ම දොස් පැවරුවා. අපේ ටොයිලට් බට හිර වෙලා. අන්තිමට බැලින්නම් පෑඩ්ස් ගිහින් බට අස්සේ හිර වෙලා.

    දැන් පයිප්ප බාස් ල ගෙන්නලා ගූ බට සුද්ද කරනවා. බාස් ල බට සුද්ද කරන්න විතරක් 70000 ඉල්ලලා.

    කෙල්ලෝ pads හරියට බින් වලට ඩිස්පෝස් නොකර කොමඩ් වලට දාලා . කෙල්ලෝම 30 විතර ඉන්නවා ඔෆිස් එකේ. ඉතින් මොකා දාලද කියල කියන්න දන්නේ නැහැ. ඇයි බන් කෙල්ලෝ මෙහෙම හැසිරෙන්නේ. ටොයිලට් එතික්ස් දන්නේ නැද්ද
    බලපන් ඉන්තින් කෙල්ලොන්ට වෙනම කියන්න ඕනේ එව්වා කොල්ලොත් ඉන්න තැන කියවන කොම්පැනි! එක්කෝ ඔයා කෙල්ලෙක් වත්ද ? :P
     
    Daminduwa

    Well-known member
  • ඕක දවසක් අපි ගියපු A/L tuition claas එකක් අයිති කෙනාත් (class එක කරන lecturer ම තමයි අයිති කෙනාත්) class එකේ stage එක උඩ ඉඳන් කියලා බැන්නා cleaning services වල අයගෙන් එක ලොකුම complaint එක මේක ආයේ මේ දේ වුණොත් toilets වහන්න වෙන්නෙ cleaning service එකක්‌ ගෙන්න ගන්න බැරි තත්වයක ඉන්නේ මේ වැඩේ නිසා කියලා.
    Jeewaka Sir?
     
    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    අද උදේ පාන්දරම ඔෆිස් එකේ බොස් ගෑනි නොහොත් ඩිරෙක්ටර කාන්තාව සහ ඔෆිස් පිරිසිදු කරන්න ඉන්න කාන්තාවෝ එකතු වෙලා අපේ ඔෆිස් එකේ ඉන්න කෙල්ලොන්ට / ගෑනුන්ට තදින්ම දොස් පැවරුවා. අපේ ටොයිලට් බට හිර වෙලා. අන්තිමට බැලින්නම් පෑඩ්ස් ගිහින් බට අස්සේ හිර වෙලා.

    දැන් පයිප්ප බාස් ල ගෙන්නලා ගූ බට සුද්ද කරනවා. බාස් ල බට සුද්ද කරන්න විතරක් 70000 ඉල්ලලා.

    කෙල්ලෝ pads හරියට බින් වලට ඩිස්පෝස් නොකර කොමඩ් වලට දාලා . කෙල්ලෝම 30 විතර ඉන්නවා ඔෆිස් එකේ. ඉතින් මොකා දාලද කියල කියන්න දන්නේ නැහැ. ඇයි බන් කෙල්ලෝ මෙහෙම හැසිරෙන්නේ. ටොයිලට් එතික්ස් දන්නේ නැද්ද
    IT ඩිරෙක්ටර් ට යෝජනා කරන්න pad flush කරන ගෑණු අල්ලන්න CCTV කැමරා හයි කරන්න කියල.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,723
    1
    51,588
    113
    ප*යාගල
    sorry.com
    ඕක උන් ලේසියට කරන වැඩ බන්. මම කලින් ඉදපු තැනත් කෙල්ලො ඔහොම්මයි. ක්ලීන් කරන ඇන්ටි කෙනෙක් දවසක් බැන්නා පලු යන්න
     
    • Like
    Reactions: GobbaSira

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ගෑණු එපා වෙනවා ඔහොම මුඩුක්කු ගති පෙන්නන කොට අපේ ගෙදර බල්ලා එක දවසක් ඔය ජරාවක් අරගෙන ඇවිල්ලා අල්ලපු ගෙදර කෙල්ලගේ මෙකී එළියට විසි කරලා තාප්පයෙන් 😭
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ගෑණු එපා වෙනවා ඔහොම මුඩුක්කු ගති පෙන්නන කොට අපේ ගෙදර බල්ලා එක දවසක් ඔය ජරාවක් අරගෙන ඇවිල්ලා අල්ලපු ගෙදර කෙල්ලගේ මෙකී එළියට විසි කරලා තාප්පයෙන් 😭
    ඉතිං ෂෝක්නෙ
    කෙල්ල ලස්සනයිද?