It's not viable to watch multiple vids within office hours. Downloading makes them available for watching laterවැල බාලත් බලනවද උඹ 2024දී
Check the thread started date
It's not viable to watch multiple vids within office hours. Downloading makes them available for watching laterවැල බාලත් බලනවද උඹ 2024දී
software තියෙනව බන් එව pre install කරල දෙන්නෙ PC /Lap වලට. මම කලින් ඉදපු කම්පැනි එකෙ දාපු software eken විනාඩි ගානෙන් ගානට Screenshots Upload වෙනව. ඇඩ්මිනාට පුළුවන් ඒ SS බලන්න.screen monitor karanne kohomada bn ?
Dual screen දාලා අනිත් එකේ වැඩ කරානම් හරිවැලබලන්නැ බන් දැන්
software තියෙනව බන් එව pre install කරල දෙන්නෙ PC /Lap වලට. මම කලින් ඉදපු කම්පැනි එකෙ දාපු software eken විනාඩි ගානෙන් ගානට Screenshots Upload වෙනව. ඇඩ්මිනාට පුළුවන් ඒ SS බලන්න.
LAN karala thiyei nm LAN eka harahath screen eka balanna puluwan
------ Post added on Dec 27, 2024 at 5:27 AM
tho wage moda gon mee harakek,Dual screen දාලා අනිත් එකේ වැඩ කරානම් හරි
ඉතින් ස්ක්රීන්දෙකම snapshot වදින්නෑනෙtho wage moda gon mee harakek,
Wadinawa athi bn. Samanyen e wage software ekak build karaddi required gatherimg waladi kohomath oka ahanwa.ඉතින් ස්ක්රීන්දෙකම snapshot වදින්නෑනෙ
ඉතින් ස්ක්රීන්දෙකම snapshot වදින්නෑනෙ
රෙද්දක් ඇදන් ඔපිසි යන්ඩ වෙන්නෙ නැහ්
Office wala system වලට අහුවෙනො බන්මාට්ටු වුනොත්නෙ ඒ?
ලැප් එකෙන් hotspot දාලා ෆෝන් එකෙන් VPN දාලා බෑවත්?Office wala system වලට අහුවෙනො බන්
ඒත් බෑබන් ඕවා monitor වෙනවාලැප් එකෙන් hotspot දාලා ෆෝන් එකෙන් VPN දාලා බෑවත්?
Massive Respect broissara job ekata giyapu kaalema nan kala
Patta siddiyak una ekaparak. e dawas wala common machine ekak tibba. Eke torrent eken wala download wenna daala udema gihin pen ekakata dagannawa. dawasak udema gihin download folder eka open karala baladdi photos wagayak tiyenawa. ammata hudu office eke inna ekek ra shift ekak adinakota mona hari magulak eke karala uge gaani ekka sapa gatta ewage photos wagayak tiyenawa folder eke. Gaanige thane uragena inna ewa ehema. Man eka open karala baladdi thawa ekek dakka. Dennatama dan kata uttara na. passe mama eka makala damma ban. Kawuru hari ekek owa thiyan okawa blackmail kaloth kiyala. Manwath aruwath uta eka kiyanna giyeth na
එහෙනම් තව මොනිටරයක් සෙට් කරගන්න. එතකොට ඒක මොනිටර් කරන්න බෑනෙඒත් බෑබන් ඕවා monitor වෙනවා
screen monitor karanne kohomada bn ?
Na na internet request ehemඑහෙනම් තව මොනිටරයක් සෙට් කරගන්න. එතකොට ඒක මොනිටර් කරන්න බෑනෙ
Do you have admin access?IT ඔස්තාර් ලා මට උදව්වක් ඕනේ. මගේ office lap එකේ ළඟදී USB banned කරලා. ඉස්සර පුළුවන්... ඔක්කොම..... personal family. photos එහෙම තියෙන්නේ. මට එව්වා ගන්න ක්රමයක් නැද්ද? IT එකට request කීපයක් දැම්ම. උන් බොරු කියලා මග අරිනවා