ISO ehema karala nm okun ubata acess denne na.IT ඔස්තාර් ලා මට උදව්වක් ඕනේ. මගේ office lap එකේ ළඟදී USB banned කරලා. ඉස්සර පුළුවන්... ඔක්කොම..... personal family. photos එහෙම තියෙන්නේ. මට එව්වා ගන්න ක්රමයක් නැද්ද? IT එකට request කීපයක් දැම්ම. උන් බොරු කියලා මග අරිනවා
pissuda bn personal use ekata office lap eka gnna..
zip karala google drive dnna thama thiynne