ඔෆිස් වයිෆ්...අයි
මචං මගේ ඔෆිස් එකේ ඩෙස්ක් ටොප් එකට වයිෆයි ඩොංගල් එකකින් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක දීල තියෙන්නෙ.ඒ කනෙක්ෂන් එක මගේ පෝන් එකත් එක්ක ශෙයා කර ගන්න ක්රමයක් නැද්ද ?ඇඩ්මින් ඉන්න එකා උගේ හිතවතුන්ගෙ පෝන් විතරක් සර්වර් එකට කනෙක්ට් කරල.