'ඔ' යන්නෙන් කොල්ලෙක්ට නමක්

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔබාමා, ඔසාමා, ඔට්ටපාලුවා, ඔබම මාදවිය, ඔළිඳයා, ඔරුවා, ඔරුකඳයා, ඔලමොට්ටලයා, ඔටුවා, ඔවා දෙනු පරහට, ඔච්චරද, ඔඩ්ඩි මස්සිනා ඔන්න ඔය වගේ නම් ටිකක් අහගන්න ද බං උඹ හදන්නෙ. හරි හමං එකෙකෙුට කියල නමක් දාගනිං බං විකාර කියවන්නෙ නැතුව.

    :rofl::rofl::rofl:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කොල්ල සුද්දෙක් වගේ සුදුයි නම් ඔලිවර් ට්විස්ට් කියලා දාපං.
    ඌ කලුයි නං ඔලිවර් ගුණතිලක කියලා දාපං. ඉස්සරහින් සර් කියල දාන්නත් පුලුවං
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඕන්රීන්

    ඔබාමා, ඔසාමා, ඔට්ටපාලුවා, ඔබම මාදවිය, ඔළිඳයා, ඔරුවා, ඔරුකඳයා, ඔලමොට්ටලයා, ඔටුවා, ඔවා දෙනු පරහට, ඔච්චරද, ඔඩ්ඩි මස්සිනා ඔන්න ඔය වගේ නම් ටිකක් අහගන්න ද බං උඹ හදන්නෙ. හරි හමං එකෙකෙුට කියල නමක් දාගනිං බං විකාර කියවන්නෙ නැතුව.

    ඕ යන්නෙන්න නං ඕබරින් කියල දැම්මෑකි :D :sorry: :(
    :rolleyes::rolleyes::P:P