ඕං මං ගියා

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    බොරු ෂෝ නැති
    ‍බොරු ඇඩ් නැති
    කළොත් දෙයක්
    හරියට ඇති
    මවාගත්තු
    මිතුරන් නැති
    හදාගත්තු
    සතුරන් නැති
    දුකට සැපට මා
    ළඟ ඇති
    දෙතුන් දෙනෙක්
    මිතුරෝ වෙති
    යළි නොඑමි'යි
    මම නොකියමි
    නැවතීමේ ඩොට
    නොතබමි
    දැනට කොමාවක්
    තබනෙමි
    ඕං මමත් චුත වූයෙමි..!


    :P:P:rolleyes::P:P














    ~#ඨාකුර්Z#~ විසිනි.
    - හවසට එනව හොෙඳ් -
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    okiii subadawasak ayyaaaa yanathanaka parissamin gohin enna


    cat_laughing-11948.jpg

     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඕං මං ගියා:P

    එලකිරි කවියානෙනි, ඔබට මෙවැනි කවි සිතුවිල්ලක් හද පතුලේ ජන්මය ලැබුයේ කිනම් බීජයක් හේතු කොට ගෙනද ? (කියපු එක තේරුනාද මන්දා :confused:)