ඕකනේ ඉතින් බැරි

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    chora

    rate nayakathwayata sudusu pudgalayek parliment eke nane. inna un katawath udata enna denneth na.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,605
    113
    එකමත් එක රටක
    පිස්සු උට්ටෙක් මූත්. . පුච්චනවන්ම් ඔක්කොම පුච්චන්න ඕනේ.
    මුස්ලිම් උන් ඔයිට වඩා පාපකර්ම කරනවා. මොන ඇදහීමක් නිසාවත් අනිත් මිනිස්සුන්ට හානි වෙන්න පුලුවන් දේවල් කරන්න ඕන නෑ .
    අන්න මන්නාරමේ උද්ගෝෂණයක් ලු ඕකට..
     
    • Like
    Reactions: hasithayad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,605
    113
    එකමත් එක රටක
    ඒ පැතිවල තියෙන්නෙ හර්තාල් නේ?
    ඔව් වෙන්න ඇති බන්. විරෝදතා කියලා දැක්කේ. ඒ පැත්තේ මැරිලද ?? නැත්නම් මුන් මැරෙන්න කලින් විරෝධතා ද ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    තම්බින්ටත් දැන් අවුලක් නැත්තන් මුට මොකද්ද තියෙන ඇම්ම. ඔන්න උන් ඉල්ලනව නන් හිතන්න තිබ්බ මානුසික කාරණාවක් කියලවත්.
     
    • Like
    Reactions: hasithayad

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,970
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනිස්සු ඇවිස්සුවම තම්බි මන්ත්‍රීල ගිහින් ගෝටට කියනව දැන් අපි 20ට චන්දෙ දුන්නනෙ, දැන් අපිට භූමිදානය කරන්න ඉඩ දෙන්න කියල. ගෝටට සිද්ධවෙනව ඒකට ඉඩ දෙන්න. එතකොට මේ පැත්තෙන් සිංහලු අවුස්සන්න පුලුවන් අන්න තම්බින්ට විශේෂ සැලකිලි දෙනවා කියල.
    මූටත් මොලයක් කියල එකක් ගෑවිලවත් නෑ
     
    • Like
    Reactions: hasithayad

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    තම්බින්ටත් දැන් අවුලක් නැත්තන් මුට මොකද්ද තියෙන ඇම්ම. ඔන්න උන් ඉල්ලනව නන් හිතන්න තිබ්බ මානුසික කාරණාවක් කියලවත්.

    එහෙමත් බෑ භූ විද්‍යාඥයො පැහැදිලි කරල කිව්වනේ ලංකාවෙ වෝටර් ටේබල් එකත් එක්ක ඕක කරන්න බෑ කියලා
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    තම්බින්ටත් දැන් අවුලක් නැත්තන් මුට මොකද්ද තියෙන ඇම්ම. ඔන්න උන් ඉල්ලනව නන් හිතන්න තිබ්බ මානුසික කාරණාවක් කියලවත්.

    ඔකෙන් ටික දෙනෙක් ෆෝම් වෙලා ආයෙත් ඉල්ලයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    එහෙමත් බෑ භූ විද්‍යාඥයො පැහැදිලි කරල කිව්වනේ ලංකාවෙ වෝටර් ටේබල් එකත් එක්ක ඕක කරන්න බෑ කියලා
    ඔව් ඒක උන් තේරුම් ගත්තනෙ.
     
    • Like
    Reactions: Brandy2020

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ඔව් ඒක උන් තේරුම් ගත්තනෙ.

    තේරුං ගත්ත මගුලක් නෑහ් මේ ආණ්ඩුවෙ උන්ට බලයක් තිබ්බේ නැති නිසා කට වහගත්ත
    20 ට චන්දෙ දීපු නිසා ආයෙම කටවල් ඇරෙයිද දන්නෑ
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    බූරු පුතානෝ බලයට එන්න ඇතින්නියෝ හත්දෙනෙක් මරාදාල කරපු බිලිපූජා අපරාධය යටගියේ කොහොමද...????