මචන්ලා, මට ඕකිඩ් පැල ටිකක් ගන්න ඕන කමක් තියෙනවා. එහෙම ගන්න පුලුවන් කොළඹ අවට තැන් එහෙම දන්නවද?
tharakaf Well-known member Oct 19, 2020 36,484 75,235 113 Jun 16, 2024 #1 මචන්ලා, මට ඕකිඩ් පැල ටිකක් ගන්න ඕන කමක් තියෙනවා. එහෙම ගන්න පුලුවන් කොළඹ අවට තැන් එහෙම දන්නවද? Reactions: Solo Rider
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,448 36,377 113 මැදමහනුවර Jun 16, 2024 #3 බත්තරමුල්ල අර අතන දියතඋයන Reactions: tharakaf
Nidarshana_k Well-known member Feb 19, 2022 29,712 1 51,581 113 ප*යාගල sorry.com Jun 16, 2024 #4 බත්තරමුල්ල අර අතන දියතඋයන ( Too Pricey habai munge ) Reactions: Solo Rider and tharakaf
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Jun 16, 2024 #5 Nidarshana_k said: බත්තරමුල්ල අර අතන දියතඋයන ( Too Pricey habai munge ) Click to expand... yaa yaa Reactions: tharakaf
tharakaf Well-known member Oct 19, 2020 36,484 75,235 113 Jul 8, 2024 #6 Ryan08 said: Bump Click to expand... nevermindNevergiveup said: බත්තරමුල්ල අර අතන දියතඋයන Click to expand... Nidarshana_k said: බත්තරමුල්ල අර අතන දියතඋයන ( Too Pricey habai munge ) Click to expand... Solo Rider said: yaa yaa Click to expand... කාට හරි වැදගත් වෙයි කියලා හිතලා දාන්නම්. දියත උයනේ බඩු තියෙනවා. ඕකිඩ් විතරක්ම කරන උන් නෑ. පැල කරන ගෑනු ගාව තියෙනවා. ඉස්සර 600ට තිබ්බ නොර්මල් එක දැන් 1500ක් විතර වෙනවා. ගොනුසු/කැන්ඩියන් ඩාන්සර් වගේ ඒවා 2000 - 2500 වගේ. වැන්ඩා 4000-5000 වගේ. පැලනොප්සිස් ඒවා තිබ්බේ නෑ, ඒත් ඒවලත් ගනන් වැන්ඩා ගානට වගේ ඇත්තේ. අවසන් වශයෙන්, වයිෆ් එක්ක යනවනම් ATM එකක් පිටේ බැඳන් පලයන් Reactions: Solo Rider and Nidarshana_k
Ryan08 said: Bump Click to expand... nevermindNevergiveup said: බත්තරමුල්ල අර අතන දියතඋයන Click to expand... Nidarshana_k said: බත්තරමුල්ල අර අතන දියතඋයන ( Too Pricey habai munge ) Click to expand... Solo Rider said: yaa yaa Click to expand... කාට හරි වැදගත් වෙයි කියලා හිතලා දාන්නම්. දියත උයනේ බඩු තියෙනවා. ඕකිඩ් විතරක්ම කරන උන් නෑ. පැල කරන ගෑනු ගාව තියෙනවා. ඉස්සර 600ට තිබ්බ නොර්මල් එක දැන් 1500ක් විතර වෙනවා. ගොනුසු/කැන්ඩියන් ඩාන්සර් වගේ ඒවා 2000 - 2500 වගේ. වැන්ඩා 4000-5000 වගේ. පැලනොප්සිස් ඒවා තිබ්බේ නෑ, ඒත් ඒවලත් ගනන් වැන්ඩා ගානට වගේ ඇත්තේ. අවසන් වශයෙන්, වයිෆ් එක්ක යනවනම් ATM එකක් පිටේ බැඳන් පලයන්
B Bitter Truth Well-known member Dec 19, 2015 24,193 46,975 113 Jul 8, 2024 #7 පැල 1000/= සිට ඉහළට අවශ්‍ය නම් පමණක් විමසන්න 0718267032 WhatsApp or call https://www.facebook.com/groups/2039619783012487/ Reactions: tharakaf
පැල 1000/= සිට ඉහළට අවශ්‍ය නම් පමණක් විමසන්න 0718267032 WhatsApp or call https://www.facebook.com/groups/2039619783012487/