ඕකිඩ් ගන්න තැනක් දන්නවද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    මචන්ලා, මට ඕකිඩ් පැල ටිකක් ගන්න ඕන කමක් තියෙනවා. එහෙම ගන්න පුලුවන් කොළඹ අවට තැන් එහෙම දන්නවද?
     
    • Like
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    බත්තරමුල්ල අර අතන දියතඋයන
    බත්තරමුල්ල අර අතන දියතඋයන ( Too Pricey habai munge )

    කාට හරි වැදගත් වෙයි කියලා හිතලා දාන්නම්.

    දියත උයනේ බඩු තියෙනවා. ඕකිඩ් විතරක්ම කරන උන් නෑ. පැල කරන ගෑනු ගාව තියෙනවා. ඉස්සර 600ට තිබ්බ නොර්මල් එක දැන් 1500ක් විතර වෙනවා. ගොනුසු/කැන්ඩියන් ඩාන්සර් වගේ ඒවා 2000 - 2500 වගේ. වැන්ඩා 4000-5000 වගේ. පැලනොප්සිස් ඒවා තිබ්බේ නෑ, ඒත් ඒවලත් ගනන් වැන්ඩා ගානට වගේ ඇත්තේ. :yes::yes:

    අවසන් වශයෙන්, වයිෆ් එක්ක යනවනම් ATM එකක් පිටේ බැඳන් පලයන් 🥴 🥴