ඕක_තමා_ඉතිං
ThadiBidiBoz Well-known member May 20, 2015 1,228 131 63 Sikh Empire Aug 18, 2015 #3 jvp eka balagena athe gahapan
Aristotal Active member Nov 29, 2014 529 165 43 Aug 18, 2015 #4 ThadiBidiBoz said: jvp eka balagena athe gahapan Click to expand... අතේ නෙමේ බං , ඇගිල්ලෙනේ ගාන්නේ චන්දෙ දෙන්න ගියාම. උබ තාම පොඩි එකෙක් නේද තාම චන්දෙ දෙන්නවත් නැති, එකනේ ඔය වගේ මෝඩ අතල් දෙන්නේ.
ThadiBidiBoz said: jvp eka balagena athe gahapan Click to expand... අතේ නෙමේ බං , ඇගිල්ලෙනේ ගාන්නේ චන්දෙ දෙන්න ගියාම. උබ තාම පොඩි එකෙක් නේද තාම චන්දෙ දෙන්නවත් නැති, එකනේ ඔය වගේ මෝඩ අතල් දෙන්නේ.
maraputha Member Dec 23, 2014 3,720 409 0 Aug 18, 2015 #6 සෑම විටම ප්‍රමාණය පමණක් නොව ගුණාත්මක භාවයද වැදගත් බව සලකන්න.
silentsahan Well-known member Apr 28, 2010 9,737 1 3,658 113 Rajagiriya Aug 18, 2015 #8 කාට කියන්නද බන්....
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Aug 18, 2015 #9 සිරාවට බං අහන අහන එකා කිව්වෙ ජේවීපී කියල මාත් හිතං හිටියෙ කවදාවත් නැතුව ජවිපෙට සෑහෙන ඡන්ද ගානක් ලැබෙයි කියල ප්‍රධාන පක්ෂ දෙක රත්වෙන්නම අනේ විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ
සිරාවට බං අහන අහන එකා කිව්වෙ ජේවීපී කියල මාත් හිතං හිටියෙ කවදාවත් නැතුව ජවිපෙට සෑහෙන ඡන්ද ගානක් ලැබෙයි කියල ප්‍රධාන පක්ෂ දෙක රත්වෙන්නම අනේ විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ