ඕනම තැනකට ඔට්ටුයි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    ඕනම තැනකට ඔට්ටුයි

    ඕනම ග්‍රහලෝකෙකට ගහින්, නිවැරදිව බර මනින්ඩ මින් වඩාත් සුදුසු උපකරණය කුමක්ද ?

    මේකද ?
    spring-balance.jpg

    නැත්තං මේකද ?
    10.gif

    මීළඟ ප්‍රශ්නය, ස්කන්ධය සහ බර අතර වෙනස උඹල ඉගෙනගෙන තියෙන හැටියට විස්තර කරන්ඩ
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    නිවැරදි බර කිව්වෙ ?:confused:
    බර කියන එක ග්‍රහලෝකය අනුව වෙනස් වෙනවනෙ බන්. පෘථිවියේ කිලෝ එකක බර යම් අගයක් නම් ඒකෙ බර හඳේදි තවත් එකක්. හැබැයි දෙකම නිවැරදි බරවල්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ස්කන්ධය කියන්නේ අඩංගු පදාර්ථ ප්‍රමානය ගැන තියන මිනුම.
    බර කියන්නේ යම් ස්කන්ධයක් වෙනුවෙන් ගුරුත්වාකර්ශනය නිසා ඇතිවෙන බලයට.
    ඇත්තටම කිලෝ වලින් මනින්නේ ස්කන්ධය බර නිවුටන් වලින් මනින්නේ. පලවෙනි තරාදිය වැඩ කරන්නේ බර කියන බලයෙන් ඒක ඇදෙන ප්‍රමානෙ අනුව වෙන ග්‍රහ ලෝකෙකට අරන් ගියොත් ගුරුත්වය වෙනස් නිසා බලය වෙනස් වෙලා පෙන්නනන බර වෙනස් වෙනවා. හැබැයි දෙවනි තරාදියෙ මනින්නෙත් බර නිසා ඇතිවෙන බලයෙන් දෙපැත්ත බැලන්ස් කරලා එහෙම කරද්දි අපි මනින දේට සහ තරාදියෙ බැලන්ස් කරන්න තියන භාරය යන දෙකටම එකම ගුරුත්වයක් එන නිසා ගුරුත්වයෙන් ස්වාධිනව ස්කන්ධය ගැන මිනුමක් ගන්න පුලුවන්

    බර = ස්කන්ධය x ගුරුත්වජ ත්වරනය
    N = Kg x ms(-2)
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    anka 2tharadiya wadaath niwaradiyi.
    Bara kiyanne balayak (mg). ekiyanne skandhaya (m) * Thwaranaya (g). meka maninne N (Niwton) walin.
    Skandaya kiyanne dayishika raashiyak. maninne kg walin. namuth janawaharedi (edineda bhawithawedi) skandaya ha bara kiyanne ekak lesa samanya aya bhawitha karathi.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    Meken gaththa kiyala bara niwaradi wei kiyala hithanna bane :nerd:

    ස්කන්ධය කියන්නේ අඩංගු පදාර්ථ ප්‍රමානය ගැන තියන මිනුම.
    බර කියන්නේ යම් ස්කන්ධයක් වෙනුවෙන් ගුරුත්වාකර්ශනය නිසා ඇතිවෙන බලයට.
    ඇත්තටම කිලෝ වලින් මනින්නේ ස්කන්ධය බර නිවුටන් වලින් මනින්නේ. පලවෙනි තරාදිය වැඩ කරන්නේ බර කියන බලයෙන් ඒක ඇදෙන ප්‍රමානෙ අනුව වෙන ග්‍රහ ලෝකෙකට අරන් ගියොත් ගුරුත්වය වෙනස් නිසා බලය වෙනස් වෙලා පෙන්නනන බර වෙනස් වෙනවා. හැබැයි දෙවනි තරාදියෙ මනින්නෙත් බර නිසා ඇතිවෙන බලයෙන් දෙපැත්ත බැලන්ස් කරලා එහෙම කරද්දි අපි මනින දේට සහ තරාදියෙ බැලන්ස් කරන්න තියන භාරය යන දෙකටම එකම ගුරුත්වයක් එන නිසා ගුරුත්වයෙන් ස්වාධිනව ස්කන්ධය ගැන මිනුමක් ගන්න පුලුවන්

    බර = ස්කන්ධය x ගුරුත්වජ ත්වරනය

    N = Kg x ms(-2)

    ඔන්න ප්‍රශ්නෙට උත්තරය දීලම තියෙනව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    anka 2tharadiya wadaath niwaradiyi.
    Bara kiyanne balayak (mg). ekiyanne skandhaya (m) * Thwaranaya (g). meka maninne N (Niwton) walin.
    Skandaya kiyanne dayishika raashiyak. maninne kg walin. namuth janawaharedi (edineda bhawithawedi) skandaya ha bara kiyanne ekak lesa samanya aya bhawitha karathi.

    දැං ඔබ තුමා කියන්ඩ ස්කන්ධය කියන්නෙ මොකද්ද කියල ?
    පොඩ්ඩක් අර්ථ දක්වන්ඩ :)
    මං පොඩි කතාවක්, මේකෙන් ඉස්සරහට ඇදගෙන යන්ඩ හදන්නෙ :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    හරි ස්කන්ධය කියන්නෙ පදාර්ථ ප්‍රමාණයට
    ඒක මනින සම්මත ඒකකය තමා Kg, කිලෝග්‍රෑම්
    එතකොට අර මවුල වලින් මනින්නෙත් පදාර්ථ ප්‍රමාණය නේද ?
    මොකද්ද එතකොට ඔය දෙකේ වෙනස ?