ඕනම දෙයක් අහපන්(Acc,,Econ,,Stat)

Maskex

Junior member
  • Dec 18, 2011
    195
    9
    18
    ඕනම දෙයක් අහපන්(Acc,,Econ,,Stat)

    මචන් මම A/L ,,Comms කලේ.උබලට අවුල් තැන්:baffled: තියෙනවනම් අහපන් මම ඩන්න දෙයක් නම් කියල දෙන්නම්.හැබැයි ඉතින් B.S ගැන නම් අහන්න එපා:no:. මොකද මම Stat කලේ.Acc,,Econ,, Stat ගැන ඕනම දෙයක් අහපන්:).
     

    Maskex

    Junior member
  • Dec 18, 2011
    195
    9
    18
    stat wala prathipayanaya gana poddak explain karannawada

    ප්‍රතිපායනය සහ සහසම්බන්ධතා විශ්ලේශනය​


    මේ පාඩම මූලික කොටස් 2ට කැඩෙනව.

    1.සහසම්බන්ධතා විශ්ලේශනය
    2.ප්‍රතිපායන විශ්ලේශනය


    සහසම්බන්ධතා විශ්ලේශනය
    මෙතනදි වෙන්නෙ කිසියම් විචල්‍යයන් 2ක් අතර සහසම්බන්දයක්(නිකම්ම නිකන් සම්බන්ධයක්) තියෙනවද ඒ සහසම්බන්ධයේ ප්‍රමාණය කොච්චරද කියල මනින එක. අදාල විචල්‍යයේ ස්වභාවය මත ඒ සම්බන්දයේ ප්‍රමාණය මනින්න ගන්න මිනුම තීරණය වෙනව.(ලීටර්,කිලෝ වෙට් පැය වගේ).

    ප්‍රමාණාත්මක විචල්‍යයක් නම්,--කාල්පියර්සන්ගේ ගුණිත ඝූර්ණ සහසම්බන්දතා සංගුණකය



    0d94938d429f4bea2aca27335ce00e57.png


    ගුණාත්මක විචල්‍යය නම්,--ස්පියර්මන්ගේ තරා සහසම්බන්දතා සංගුණකය


    7ec891503e38d00f0867d560d973f95e.png



    මතු සම්බන්ධයි..... හොද නම් රෙප් දුන්නට තරහ නෑ
     
    Last edited: