ඕනම නීතිමය ගැටලුවකට පිළිතුරු -Mega Thread-

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    1424393_609028112490767_350883606_n.jpg


    1382279_652581794763514_1432800938_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    හුරේ.... පොලිස් බාප්පලාට කින්ඩිය..... :lol:

    Code:
    http://www.adaderana.lk/news.php?nid=24806


    Implementation of helmet law temporarily suspended - Police


    Implementation of the helmet law for motorcyclists temporarily suspended due to the exploitation of the law by traders, Police spokesman said today. On November 7 police advise motorcyclists and passenger riders to wear authorized helmets without tinted visors enabling better identification from today.



    The Spokesman added that certain traders are charging exorbitant prices for authorized helmets making it a great burden for low income earning persons who rider motorcycles.



    A statement issued by the Police Headquarters on November 7 stated that laws pertaining to motorcycle helmets are included in the special gazette notification No. 644/26 (January 11, 1991) while these regulations have been prepared by the relevant minister under the clause 158 (2) and 237 of the Motor Traffic (Amendment) Act (No. 21 of 1981).


    According to the law the chin strap of an authorized helmet provides protection for the motorcycle rider and the passenger, the face area of the helmet should remain open for clear identification of the person wearing it.


    The helmet should not contain any parts or extensions which conceal or distort any part of the face (between the eyebrows and chin) of the rider.


    Furthermore the visor of the helmet should not be tinted or painted with any color, it said.



    Police said that while the risk is higher for those wearing unauthorized helmets to die or suffer injuries in accidents, several reports have been received of criminals wearing tinted helmets to hide their identification when fleeing the scene of the crime.

    131085709h2.jpg
     

    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    509
    20
    28
    colombo
    හෙල්මට් නීතිය අත්හිටුවයි

    November 20, 2013 at 10:17 am | lanka C news



    helmat.png
    යතුරු පැදිකරුවන් භාවිතා කරන සම්පූර්ණ මුහුණ ආවරණය වන සහ කළු ආවරණ සහිත හිස් වැසුම් තහනම් කිරීමේ නීතිය ක‍්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිට වූ බව පොලීසිය පවසයි.
    යතුරු පැදි කරුවන්ගේ ලැබුණු ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගත් බවත් පොලීසිය සඳහන් කරයි.
    මේ සම්බන්ධයෙන් සියළු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශන ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.
    පසුගිය දිනක ආරක්‍ෂක හිස් වැසුම් සම්බන්ධ නීතිමය තත්වය පිළිබඳව මා විසින් පැහැදිලි කිරිමක් කල අතර 1991 ජනවාරි මස 11 වන දිනැති අංක 644/26 ගැසට් පත‍්‍රයේ සඳහන් රෙගුලාසි වලට අදාලව ආරක්ෂක හිස් වැසුම් පැළඳිය යුතු බවටත්, එසේ නොවුනහොත් නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවට සඳහන් කරන ලදී.
    මෙම නීතිය නැවත ක‍්‍රියාත්මක කිරිමට හේතු වු ප‍්‍රධාන කාරණා පහත පරිදි වේ.
    01. යතුරුපැදි වල ගමන් කරන පුද්ගලයින් වැඩි දෙනෙක් අනතුරු වලට ලක්වී හිස් කබල තුවාලවීමෙන් මියයෑම‍.
    02. හිස් වැසුමේ ඉදිරිපස ඇති වයිසරය නිසා මාර්ගය නොපෙනි යෑමෙන් අනතුරු වැඩිවීමේ ප‍්‍රවණතාවයක් දක්නට ලැබේ.
    03. සම්පූර්ණ මුහුණ වැසුණ ආරක්ෂක හිස්වැසුම් පැළඳ අපරාධකරුවන් තම අනන්‍යතාවය වසන් කරමින් අපරාධ කර පලායෑම.
    (ගිරිඋල්ල ප‍්‍රදේශයේදි හා කෑගල්ල ප‍්‍රදේශයේදි පසුගිය සතියේ රුපියල් ලක්ෂ ගණනින් කොල්ලකෑම් දෙකක් වාර්තා වු අතරම එම කොල්ලකෑම් දෙකම සිදුකරනු ලද්දේ හෙල්ටම් මගින් මුහුණ ආවරණය කර ගනිමිනි)
    කෙසේ වෙතත් මෙම නීතිය පදනම් කරගෙන කූඨ ව්‍යාපාරිකයින් විසින් ඉතා ඉහළ මිලකට ආරක්ෂක හිස්වැසුම් අලෙවි කරන බවටත්, මේ නිසා යතුරුපැදි වලින් ගමන් ගන්නා අඩු ආදායම්ලාභී මහජනතාව දැඩි ආර්ථීක අපහසුතාවයකට පත්වන බවටත් තොරතුරු ලැබී ඇත.
    එම කරුණු සලකා බලා ආරක්ෂක හිස්වැසුම් සම්බන්ධ නීතිය ක‍්‍රියාත්මක කිරිම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති අතර මේ පිළිබඳව සියලූම පොලිස් ස්ථාන දැනුවත් කර ඇත.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    මේ මට දැන ගන්න පුළුවන්ද ? UGC එකේ අනුමත නොවෙච්ච ,අධික මුදල් ළමයින්ගෙන් අය කරලා පිළිගත්ත ඩිග්‍රී එකක් කියලා රවට්ටලා හොර ඩිග්‍රී එකක් දෙන තැන් වලට නීතියෙන් මුකුත් කරන්න බැරිද ? :D:D:D:D
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    මේ මට දැන ගන්න පුළුවන්ද ? UGC එකේ අනුමත නොවෙච්ච ,අධික මුදල් ළමයින්ගෙන් අය කරලා පිළිගත්ත ඩිග්‍රී එකක් කියලා රවට්ටලා හොර ඩිග්‍රී එකක් දෙන තැන් වලට නීතියෙන් මුකුත් කරන්න බැරිද ? :D:D:D:D
    ජාවා සුමාත්රා ගැනද? :lol::lol:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    මචන් අපි ඉඩමකට නඩු කියලා දිනුවොත් එහෙම. උසාවියෙන් ඇවිල්ලා මනින කොට පැරදුන අනික් පැත්තේ උන්ට මොකුත් කරන්න බැහැ නේද? ඒ වගේ අවස්ථාවක අපිට අරක්ෂාවට පොලිසියෙන් අය ගන්න ඔනෙද?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    මචන් අපි ඉඩමකට නඩු කියලා දිනුවොත් එහෙම. උසාවියෙන් ඇවිල්ලා මනින කොට පැරදුන අනික් පැත්තේ උන්ට මොකුත් කරන්න බැහැ නේද? ඒ වගේ අවස්ථාවක අපිට අරක්ෂාවට පොලිසියෙන් අය ගන්න ඔනෙද?

    එහෙම කියල උගෙ මායිම අල්ලලා වැට ගහන්න නම් බෑ.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    එහෙම කියල උගෙ මායිම අල්ලලා වැට ගහන්න නම් බෑ.

    කොස්තාපල්;15917719 said:
    :yes::yes::yes: unta puluwan umbala hariyata gahanawadha kiyala balanna
    නෑ නෑ උගෙ මායිම අල්ලන්න ඔනේ නැහැ. අපිට ඔනේ අපිට තියෙන ටික උසාවියෙන් මැන්නට පස්සේ අල්ලලා වැටක් ගහන්න. පස්සේ බැම්මක් බදිනකම්. ඒක කරන්න පුළුවන් නේද?
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    නෑ නෑ උගෙ මායිම අල්ලන්න ඔනේ නැහැ. අපිට ඔනේ අපිට තියෙන ටික උසාවියෙන් මැන්නට පස්සේ අල්ලලා වැටක් ගහන්න. පස්සේ බැම්මක් බදිනකම්. ඒක කරන්න පුළුවන් නේද?

    ow :yes::yes:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මචෝ පොඩි අවුලක් තියෙනවා මට.. අපි දැන් ඉන්න ගෙදර හදලා පදිංචියට ආවේ 1991දී. ඒ වෙද්දී කරන්ට් වයර් තිබුනේ පාරේ අනිත් පැත්තේ.. පස්සේ පාර අයිනේ තිබ්බ ගහක් කඩන් වැටිලා ලයිට් කනුව පාරේ අනික් පැත්තට දැම්ම (1998 දී විතර...) එතකොට වයර් යන්නේ අපේ ගෙට උඩින්.. ගෙදර තියෙන්නේ කණු දෙක මැද..පස්සේ C.E.B. එකට දැනුම් දුන්නම කිව්වා අයින් කර ගන්නම් කියලා.. තාම අයින් කර ගත්තේ නැහැ.. මේ දවස් වල ගෙදර උඩ තට්ටුවේ වැඩ පටන් ගන්න ඉන්න නිසා ගිහින් කිව්වම උන් අපිට රුපියල් 160,000 ක බිලක් ( අමතර වයර්, කණු වගේ ඒවාට..) දුන්නා වයර් අයින් කරන්න නම් ගෙවන්න කියලා.. උන්ම හදලා තිබ්බ ගෙට උඩින් වයර් ඇදලා දැන් අයින් කරන්න 1.60 ක් ගෙවන්න කියනවා.. මේකට මොකද බන් කරන්න පුළුවන්??