ඕනම Udemy කෝස් එකක් Free!!😍

Yasiru_R

Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    Programming ,Web,Graphic design එහෙම ඉගෙනගන්නකොට. Youtube වලට අමතරව Udemy වගේ සයිටුත් තියනවා කියලා තේරෙනවා. ගොඩක් වෙලාවට සල්ලි දෙන නිසා කෝස් එක උපරිම කොලිටියකට ඒකේ ලෙක්චර්ස් ලත් කරන්න බලනවා (සල්ලි හොයන්ඩනේ බොල මෙච්චර කටු කන්නෙ;).) ඒක හින්දා ඉතින් Udemy එකෙන් කෝස් කට්ටිය ගන්නවා. Certificate එකක් පවා දෙනවා ඒකනම් Legit කෝස් එක ගත්තොත් තමා. ඕක ඉතින් හොර ක්‍රමත් ඕනි තරම් තියනවා මේ කෝස් ගන්න. කෝස් එක ප්‍රසිද්ධ නම්. ඕක Sure එකට නෙට් එකේ තියනවා. ඔය බ්ලොග් සයිට් වල තියෙන ඒවා ගන්නකොට ටිකක් හොයලා බලන්න ඕනි එකක් තමා ඕක publish කරපු දවස. Udemy එකේ ලෙක්චර්ස්ලා ඕක කාලෙන් කාලෙට අප්ඩේට් කරනවා (මාකටින් තමා ප්‍රෙන්ස් 😅) ඉතින් ඔහොම එකක් ගන්න හොඳම තැන තමයි ටොරන්ට් සයිට්. ඒවගේ බොහෝ දුරට Course එකේ නම සර්ච් කලාම එකම කෝස් එක කීප පාරක් තියනවා.ඉතින් Updated version එක ඔයාට හොයලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ වගේ Torrent සයිට් ටිකක්.

    https://1337x.to/
    Pirate Bay (ඔය මඟුල නිතරම Mirror ලින්ක් වෙනස් කරනවා පොඩි සර්ච් එකක් දාලා හොයාගනින්)
    තව එකී මෙකී නොකී ටොරන්ට් සයිට් තියනවා පොඩ්ඩක් හොයලා බලපල්ලා.

    මේ තියෙන්නේ අර වගේ බ්ලොග් සයිට්ස් වගේ ඒවා මේවගෙත් තියනවා.මේවාත් අර Updated ඒවද කියලා චෙක් කරලා ගනිල්ලා,
    #1 https://udemycoursedownloader.net
    #2 https://www.onlinecourses.ooo
    #3 https://www.freetutorialsus.com
    #4 https://freecoursesite.us
    #5 https://getfreecourses.me
    #6 https://myfreecourses.com
    #7 https://99udemy.com
    #8 https://freecourseudemy.com

    *හැබැයි මතක තියාගනින්,උඹ ඔය කෝස් එකට සල්ලි වියදම් කරන්න බැරි නිසානේ මෙහෙම ගන්නේ කවදා හරි උඹට හරි ගිය දවසට කෝස් එක ඇත්තටම Buy කරපන්.*
    මේකෙන් මොනාහරි දෙයක් දැනගත්තනම් ඉතින්
    ලයික් එකක් දාලා දන්නැති කෙනෙකුට පේන්න බම්ප් එකක් එහෙම දාගෙන යමල්ලා. 😍😍
     
    Last edited:

    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    Udemy courses ei ban horen ganne.

    $10 wagene wenne. Gewala ganin ko. E ganata eliye course ekak wath karanna puluwanda anika instructor ta e salli giyamane thawa thawath courses hadenne.

    Anith eka oya videos wala content update wenawa. Ethakota download karana videos godak welawata outdated
    එච්චරවත් වියදම් කරන්න බැරි වුන් ඉන්නවා නේ. කෝස් එකකට.ඒගොල්ලොන්ට දැම්මේ. අනිවාරෙන් මමනම් කියන්නෑ කවදා හරි මේක කරල ගොඩ ගියොත් එදාට මේක බයි කරලලා කලගුණ සලකපන්.කියලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,937
    2
    54,624
    113
    එච්චරවත් වියදම් කරන්න බැරි වුන් ඉන්නවා නේ. කෝස් එකකට.ඒගොල්ලොන්ට දැම්මේ. අනිවාරෙන් මමනම් කියන්නෑ කවදා හරි මේක කරල ගොඩ ගියොත් එදාට මේක බයි කරලලා කලගුණ සලකපන්.කියලා

    අනික නයිට් ඩේටා / ටයිම්ඩ් පැකේජස් වලින් ඩවුන්ලෝඩ් කරල ඕන වෙලාවක බලන්න පුළුවන් Full HD 1080p කොලිටියෙන්
    ඔක්කොම 1080p කොලිටියෙන් ඔන්ලයින් බලන්න ගියොත් මාසෙම ඩේ ටයිම් ඩේටා මදිවෙනව
    කෝස් එකක් කරන්න විතරක් පැකේජ් එක අප්ග්‍රේඩ් කරන්න කියල යැ
     
    San.info

    Junior member
  • Nov 19, 2020
    40
    33
    18
    Programming ,Web,Graphic design එහෙම ඉගෙනගන්නකොට. Youtube වලට අමතරව Udemy වගේ සයිටුත් තියනවා කියලා තේරෙනවා. ගොඩක් වෙලාවට සල්ලි දෙන නිසා කෝස් එක උපරිම කොලිටියකට ඒකේ ලෙක්චර්ස් ලත් කරන්න බලනවා (සල්ලි හොයන්ඩනේ බොල මෙච්චර කටු කන්නෙ;).) ඒක හින්දා ඉතින් Udemy එකෙන් කෝස් කට්ටිය ගන්නවා. Certificate එකක් පවා දෙනවා ඒකනම් Legit කෝස් එක ගත්තොත් තමා. ඕක ඉතින් හොර ක්‍රමත් ඕනි තරම් තියනවා මේ කෝස් ගන්න. කෝස් එක ප්‍රසිද්ධ නම්. ඕක Sure එකට නෙට් එකේ තියනවා. ඔය බ්ලොග් සයිට් වල තියෙන ඒවා ගන්නකොට ටිකක් හොයලා බලන්න ඕනි එකක් තමා ඕක publish කරපු දවස. Udemy එකේ ලෙක්චර්ස්ලා ඕක කාලෙන් කාලෙට අප්ඩේට් කරනවා (මාකටින් තමා ප්‍රෙන්ස් 😅) ඉතින් ඔහොම එකක් ගන්න හොඳම තැන තමයි ටොරන්ට් සයිට්. ඒවගේ බොහෝ දුරට Course එකේ නම සර්ච් කලාම එකම කෝස් එක කීප පාරක් තියනවා.ඉතින් Updated version එක ඔයාට හොයලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ වගේ Torrent සයිට් ටිකක්.

    https://1337x.to/
    Pirate Bay (ඔය මඟුල නිතරම Mirror ලින්ක් වෙනස් කරනවා පොඩි සර්ච් එකක් දාලා හොයාගනින්)
    තව එකී මෙකී නොකී ටොරන්ට් සයිට් තියනවා පොඩ්ඩක් හොයලා බලපල්ලා.

    මේ තියෙන්නේ අර වගේ බ්ලොග් සයිට්ස් වගේ ඒවා මේවගෙත් තියනවා.මේවාත් අර Updated ඒවද කියලා චෙක් කරලා ගනිල්ලා,
    #1 https://udemycoursedownloader.net
    #2 https://www.onlinecourses.ooo
    #3 https://www.freetutorialsus.com
    #4 https://freecoursesite.us
    #5 https://getfreecourses.me
    #6 https://myfreecourses.com
    #7 https://99udemy.com
    #8 https://freecourseudemy.com

    *හැබැයි මතක තියාගනින්,උඹ ඔය කෝස් එකට සල්ලි වියදම් කරන්න බැරි නිසානේ මෙහෙම ගන්නේ කවදා හරි උඹට හරි ගිය දවසට කෝස් එක ඇත්තටම Buy කරපන්.*
    මේකෙන් මොනාහරි දෙයක් දැනගත්තනම් ඉතින්
    ලයික් එකක් දාලා දන්නැති කෙනෙකුට පේන්න බම්ප් එකක් එහෙම දාගෙන යමල්ලා. 😍😍
    Derect banna kramayak nedda gdrive hari..web developer bootcamp 2020 eka..plz help
     
    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    colt steele ge bn beluwe mekath hodada
    Colt Steele ගෙ එක තමා දැනට තියන හොඳම එක මම හිතන්නෙ ඔක්තෝබර් මාසේ එයා මුළු course එකම Recreate කලා ඔක්කොම update කලා. ඉස්සෙල්ල ටිකක් Outdated වෙන ගමන් තිබ්බේ දැන්නම් සුපිරි.
     
    • Like
    • Love
    Reactions: shando and San.info

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    oya wade mama issara kara asawata time base package dala hard eka purawan innawa download karala eeth ekakwath hariyata follow wenne na dannam salli deelamai ganne $10-$15 k wagene wenne ethakota course eka follow wenawa aparadene salli deela gattu eka kiyala hari follow karanna hithenawa :yes:
     
    • Like
    Reactions: shando and Yasiru_R

    mama nam torrent down karala follow karala iwarath karala pay kale. :D
     
    • Like
    • Love
    Reactions: shando and Yasiru_R