Programming ,Web,Graphic design එහෙම ඉගෙනගන්නකොට. Youtube වලට අමතරව Udemy වගේ සයිටුත් තියනවා කියලා තේරෙනවා. ගොඩක් වෙලාවට සල්ලි දෙන නිසා කෝස් එක උපරිම කොලිටියකට ඒකේ ලෙක්චර්ස් ලත් කරන්න බලනවා (සල්ලි හොයන්ඩනේ බොල මෙච්චර කටු කන්නෙ
.) ඒක හින්දා ඉතින් Udemy එකෙන් කෝස් කට්ටිය ගන්නවා. Certificate එකක් පවා දෙනවා ඒකනම් Legit කෝස් එක ගත්තොත් තමා. ඕක ඉතින් හොර ක්‍රමත් ඕනි තරම් තියනවා මේ කෝස් ගන්න. කෝස් එක ප්‍රසිද්ධ නම්. ඕක Sure එකට නෙට් එකේ තියනවා. ඔය බ්ලොග් සයිට් වල තියෙන ඒවා ගන්නකොට ටිකක් හොයලා බලන්න ඕනි එකක් තමා ඕක publish කරපු දවස. Udemy එකේ ලෙක්චර්ස්ලා ඕක කාලෙන් කාලෙට අප්ඩේට් කරනවා (මාකටින් තමා ප්‍රෙන්ස්
) ඉතින් ඔහොම එකක් ගන්න හොඳම තැන තමයි ටොරන්ට් සයිට්. ඒවගේ බොහෝ දුරට Course එකේ නම සර්ච් කලාම එකම කෝස් එක කීප පාරක් තියනවා.ඉතින් Updated version එක ඔයාට හොයලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ වගේ Torrent සයිට් ටිකක්.
https://1337x.to/
Pirate Bay (ඔය මඟුල නිතරම Mirror ලින්ක් වෙනස් කරනවා පොඩි සර්ච් එකක් දාලා හොයාගනින්)
තව එකී මෙකී නොකී ටොරන්ට් සයිට් තියනවා පොඩ්ඩක් හොයලා බලපල්ලා.
මේ තියෙන්නේ අර වගේ බ්ලොග් සයිට්ස් වගේ ඒවා මේවගෙත් තියනවා.මේවාත් අර Updated ඒවද කියලා චෙක් කරලා ගනිල්ලා,
#1 https://udemycoursedownloader.net
#2 https://www.onlinecourses.ooo
#3 https://www.freetutorialsus.com
#4 https://freecoursesite.us
#5 https://getfreecourses.me
#6 https://myfreecourses.com
#7 https://99udemy.com
#8 https://freecourseudemy.com
*හැබැයි මතක තියාගනින්,උඹ ඔය කෝස් එකට සල්ලි වියදම් කරන්න බැරි නිසානේ මෙහෙම ගන්නේ කවදා හරි උඹට හරි ගිය දවසට කෝස් එක ඇත්තටම Buy කරපන්.*
මේකෙන් මොනාහරි දෙයක් දැනගත්තනම් ඉතින් ලයික් එකක් දාලා දන්නැති කෙනෙකුට පේන්න බම්ප් එකක් එහෙම දාගෙන යමල්ලා.

.)https://1337x.to/

Last edited: