ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_තබාගෙන_අදහන_රටවල්.....

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ලංකාවේ කොහේද බං ප‍්‍රායෝගික ආගමක් අදහන එවුන් ඉන්නේ....?
    ප‍්‍රතිපත්තිමය ආගමක් අදහන එවුන් හිටිය නම් රට මෙච්චර ජරාජීර්ණ වෙයිද...?
    කාලෙන් කාලෙට එක එකාල ඇවිල්ල ගාණක් කඩාගෙන යන්නේ ඒ නිසයි....
    මරිය කන්‍යාවක් නම් බඩ වුණේ කොහොමද...?
    සිදුහත් ඉපදුණු හැටිය ඇවිද්දේ කොහොමද...?
    කන්‍යාවන් මවනව හැර අල්ලට වෙන වැඩ නැද්ද...?
    ලිංගයකට වැඳල විමුක්තිය උදාවෙනවද...?

    ඔන්න ඔය වගේ ප‍්‍රශ්නයක් ඇහුවම රෙද්ද උස්සගෙන ඇවිල්ල අඩෝ හු..., ප...., උඹේ අම්මට... කියල ගේම ඉල්ලනවා.... මොන ආගම්වාදියෝද බං මුං....

    මෙන්න තවත් පුකේ රැඩිකල් මීහරකෙක්, මුන් වගේ ගොන්නු ඉන්නකන් නම් රට හදන එක සිහිනයක්..
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    ඔව් බන් පාත්තයෝ අපිට ලෝකෙම නැති දේවල් කියනවා...

    ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_ත... 10-04-2018 04:34 AM Wesige putho me rate minissu le tikak hari dan denne oya agama nisa.thopi wage awa j awajathaka ballonta therenne nathi godak dewal agamak athule thiyenawa.thopi wage kaka bibi rena unta ewa therum ganna molayak na0

    අපි කුනුහර්ප කියලා නෑ.ඇත්ත තමයි කියලාතියෙන්නෙ...පේනවනෙ හැටි...:lol:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    තව නම් වාද කරන්න යන්නේ නැ එහෙම වුනාම අපි රැඩිකල් ලු ..ngo කාරයෝ නිරාල සෙට් එකක් අරන් ලංකාවේ කරන project ලු ඕව .ඔය ලේබල් තමයි වදින්නේ තව කතාකරන්න ගියොත්

    අම්මපා බන්..
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    religion ekak eka ekkenata danena widiha wenas: agam adahana ayata e vidihata jivitha gatha karanawa. atheist aya e vidihata yanawa;

    eka gana vivadhayak nokara thamunta gala pena vidihata jivithaya gatha karanna: mama Buddhist. eth mata pawudgalika therunu vidihata me agama agamak kiyala udinthiya gannawata wadaa dharshanika paththak thiyana science ekak: e mata gala pena vidiha:

    mokada ape yam samahara kenekta bodhipujawak karala deyak etu wenawagema, jesus, or hindu diwiwarunta, allata kiyala itu una dewal e e gollanta sapekshawa athi; hari ho waraddak natha.
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    ආගම්වලින් බහුතරයක්මි නිස්සු පසුගාමී කරන බව ඇත්ත. නමුත් බුද්ධ දේශනාව එහෙම එකක් නෙවෙයි. ලෝකයා තමන්ට ඕනෑ ගමන යනකොට බෞද්ධයො කරන්නෙ පාඩුවෙ විනාස වෙලා නැත්තට නැති වෙලා යන වැඩපිළිවෙල. දැන් ඔය හදාගෙන තියෙන වික්ටෝරියානු සංස්කෘති මිශ්‍රණය සහිත බුද්ධ ආගම කියන එක නම් මම දන්නෙ නැහැ.

    නැත්තං බුද්ධ දේශනය කියන එක තරම් නිදහස දීපු දේශනාවක් නැහැ.
     
    • Like
    Reactions: Sara531

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    religion ekak eka ekkenata danena widiha wenas: agam adahana ayata e vidihata jivitha gatha karanawa. atheist aya e vidihata yanawa;

    eka gana vivadhayak nokara thamunta gala pena vidihata jivithaya gatha karanna: mama Buddhist. eth mata pawudgalika therunu vidihata me agama agamak kiyala udinthiya gannawata wadaa dharshanika paththak thiyana science ekak: e mata gala pena vidiha:

    mokada ape yam samahara kenekta bodhipujawak karala deyak etu wenawagema, jesus, or hindu diwiwarunta, allata kiyala itu una dewal e e gollanta sapekshawa athi; hari ho waraddak natha.

    එහෙම අපි කිසිම ආගමක් අදගන්න එපා කිව්වෙ නෑ නේ බන්....අපි කිව්වේ මේකෙ යම් කිසි රටාවක් තියෙනවා කියලා...facts මත පදනම්ව....ආගමක් ඇදහීම මිනිස් අයිතිවාසිකමක් නෙ...ඒත් අපේ එවුන්ගෙ හැසිරීම බපලන්කො....හරිම කුජීතයි...:angry:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ආගම්වලින් බහුතරයක්මි නිස්සු පසුගාමී කරන බව ඇත්ත. නමුත් බුද්ධ දේශනාව එහෙම එකක් නෙවෙයි. ලෝකයා තමන්ට ඕනෑ ගමන යනකොට බෞද්ධයො කරන්නෙ පාඩුවෙ විනාස වෙලා නැත්තට නැති වෙලා යන වැඩපිළිවෙල. දැන් ඔය හදාගෙන තියෙන වික්ටෝරියානු සංස්කෘති මිශ්‍රණය සහිත බුද්ධ ආගම කියන එක නම් මම දන්නෙ නැහැ.

    නැත්තං බුද්ධ දේශනය කියන එක තරම් නිදහස දීපු දේශනාවක් නැහැ.

    ඒක ඇත්ත...:yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙන්න තවත් පුකේ රැඩිකල් මීහරකෙක්, මුන් වගේ ගොන්නු ඉන්නකන් නම් රට හදන එක සිහිනයක්..

    තොපි වගේ උන් ඉන්නකන් රට හදන්න පුලුවන් වෙයි :lol::lol::lol::lol: පල වහලො යන්න.රෙදි ටිකක් හෝදන් හිටපන් රෙදි නැන්දෙ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙන්න තවත් පුකේ රැඩිකල් මීහරකෙක්, මුන් වගේ ගොන්නු ඉන්නකන් නම් රට හදන එක සිහිනයක්..

    මාලිගාව ඉස්සරහ බියර් ස්ටෝල් දාල මහානායක වරු එපා කියද්දි රේස් පදිනකොට මුන්ගෙ පුකේ ආගම් භක්තිය තිබ්බෙ කොහෙද දන්නෙ නෑ . දැන් පන්සල් ගානෙ ගිහින් චන්ද හිගාකන හැත්තගෙ රෙදි ටික හෝදන්න එනව වද ගෑනි :lol::lol::lol::lol::lol:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මාලිගාව ඉස්සරහ බියර් ස්ටෝල් දාල මහානායක වරු එපා කියද්දි රේස් පදිනකොට මුන්ගෙ පුකේ ආගම් භක්තිය තිබ්බෙ කොහෙද දන්නෙ නෑ . දැන් පන්සල් ගානෙ ගිහින් චන්ද හිගාකන හැත්තගෙ රෙදි ටික හෝදන්න එනව වද ගෑනි :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ආගම් අදහන එව්න් තමා ලෝකෙට වැඩිම ම්ලේජ්චත්වයක් මුදා හරින්නේ. අතීතෙ ගත්තත් එහෙමයි ,අදත් එහෙමයි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    ඔව් මේ වගේ ගූ තෙර්ඩ් වල දේශපාලනික සහ මිසදුටු අදහස් තියෙනව.. :yes::yes: මේ ගූ තෙර්ඩ් එක දාපු එකා රනිලගෙ වහලෙක් ...ඒ වගේම මිසදූටුවෙක් වෙන්ඩ පුලුවන් මොන අරමුනකින් දැම්මත් තියෙන්නෙ , තමන්ගෙ නිරුවත ප්‍රදර්ශනය කිරිමක් විතරයි...පුකේ රැඩිකල් මීහරක්ට පැවත්මක් නැ..

    උඹ හෙන සරල ජීවියෙක් බං :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Erozan gana katha karala wadak na. uge matheta wirudda ona ekek awot u UNP ranilta kade yana ekek. thread ekaka gyot renawa :lol::lol:

    තොපි වගේ උන් ඉන්නකන් රට හදන්න පුලුවන් වෙයි :lol::lol::lol::lol: පල වහලො යන්න.රෙදි ටිකක් හෝදන් හිටපන් රෙදි නැන්දෙ

    අපිද ........?උබල වගේ එවුන්ද.....?:lol:

    උබල වගේ එලවටත් නැති මෙලොවටත් නැති පුකේ රැඩිකල් මීහරක් එක්ක තමයි රට හදන්ඩ බැරි .. හිතල බලාපන්කො ජාතියක් ජම්මයක් ආගමක් නැති කාලකන්නි ඉන්න රටකට හරි යයිද , උදේක මාට්ටු උනොත් දවසම මුස්පේන්තුම්යි..:dull::dull:
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    උබල වගේ එලවටත් නැති මෙලොවටත් නැති පුකේ රැඩිකල් මීහරක් එක්ක තමයි රට හදන්ඩ බැරි .. හිතල බලාපන්කො ජාතියක් ජම්මයක් ආගමක් නැති කාලකන්නි ඉන්න රටකට හරි යයිද , උදේක මාට්ටු උනොත් දවසම මුස්පේන්තුම්යි..:dull::dull:

    Ane ow, gahak galakata wandhina evun dekkahama ratatama hondai, ekane ape ada ratata wela thiyenne, echchara mithyawa,

    ahase tharu tika balagena set ekak jeewath wenwa, tahwa set ekak deyyo balan innawa kiyagena puka udadaagena wandhinawa, thawa set ekak pilima tikak nelagena pol gahanwa, hebei hema dama rata agadeta.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    උබල වගේ එලවටත් නැති මෙලොවටත් නැති පුකේ රැඩිකල් මීහරක් එක්ක තමයි රට හදන්ඩ බැරි .. හිතල බලාපන්කො ජාතියක් ජම්මයක් ආගමක් නැති කාලකන්නි ඉන්න රටකට හරි යයිද , උදේක මාට්ටු උනොත් දවසම මුස්පේන්තුම්යි..:dull::dull:

    ඔව් ඒ කතාව නං ඇත්ත

    උ ශිංහල

    ජාතිය - ඉන්දියන් කලවන්

    ආගම - ඉන්දියන්

    තමන්ගේ රටේ නැතුව වෙන පිටිං ආව දේවල් තින ජාතියක් බං ඕකුං.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ane ow, gahak galakata wandhina evun dekkahama ratatama hondai, ekane ape ada ratata wela thiyenne, echchara mithyawa,

    ahase tharu tika balagena set ekak jeewath wenwa, tahwa set ekak deyyo balan innawa kiyagena puka udadaagena wandhinawa, thawa set ekak pilima tikak nelagena pol gahanwa, hebei hema dama rata agadeta.

    ගස් ගල් වදින්නෙ වනචාරිනෙ මොඩයො , ගස් ගැල් ඉර හද වන්දනා කරගෙන වනචාරිව හැසිරුන යුගේ නීමා කරලයි නූතය ශිෂ්ඨත්වයට මනුස්සය ආවෙ..තාමත් සම හරක්ගෙ ජාත පරිනාමය වෙලා නැ ඉතින් ආදිකාලෙ කරපු ඇදහීම් ස්මතු වෙනව ඒක මනුස්සකම නෙමේ වනචාරීකම...තව ටික කාලෙකින් මිනි මස් කන්ඩත් පටන් ගනිල්ල රැඩිකල් කියල ඒක තමයි උබලට උරුම..