ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_තබාගෙන_අදහන_රටවල්.....

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මම ඕක ලියන්න හිටියෙ...යුදෙවු කියන්න ජාතිකත්වය ආගමම නෙවෙයි...:yes:

    Sira.
    Mun religion eka hari widiyata utilized kara munge rata goda daganna but aaka mathey nahune naha. Kohoma unath machan Abrahmic religions walin islam arenna anith deka reformed wela tiyenne godak.

    ඔය මුගෙ විකාර මූදන්න සයොනිස්ට් ම්මූමට් එකක් නෑ...:angry:

    Aawage line ekak thamai matath penne.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    Sira.
    Mun religion eka hari widiyata utilized kara munge rata goda daganna but aaka mathey nahune naha. Kohoma unath machan Abrahmic religions walin islam arenna anith deka reformed wela tiyenne godak.

    Aawage line ekak thamai matath penne.

    ඉස්ලාම් වහාබිසම් වෙලා ඉවරයි...ඕක ඉස්සරහට ලොකු වදයක් වෙනවා අනික් අයට..මට හිතෙන්නෙ මුස්ලිම් සහ නන් මුස්ලිම් අතර ලොකු ගැටුමක් වෙවිඅ ඉස්සරහට ඔයිල් ඉවර වෙන එකත් එක්ක...:yes:

    එරෝසන් මාරුවෙලා ගියා හරි දක්ශයි ඕනම ත්‍රෙඩ් එකක් දේශපාලනයට ගාව ගන්න..
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia

    5) මිනිසුන් බොහෝ විට යහපත් දෙයක් කරන්නේ මානව භක්තියෙන් නොව මරණින් පසු පර ලෝකය සඳහා ඉන්වෙස්මන්ට් එකක් සඳහාය

    6) සමහර විට සත පණහක් පිනට දී කෝටි ගනනක දිව්‍ය ලෝකයේ සැප බලාපොරොත්තු වෙති

    මෙන්න මේ පොයින්ට් දෙක නම් හරියටම හරි.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Lol එහෙමවත් කියලා හිත හදා ගන්නවලා...උබල හද පෙන්නුවාම ඇගිල්ල දිහා බ්ලන උන්...

    හද මොකක්ද ඇගිල්ල මොකක්ද කියපන්. උබ ඉන්නේ වෙන රටකද කියපන්? උබ යුරෝපේද ඉන්නේ උතුරු ඇමරිකාවෙද?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes::yes::yes: ඒක තමයි කරන්නෙ , සිතියම් ගගල පෙන්නනව..කතෝලිකය අදහන රටවල් හොදය, දියුනුය, ඔහුන් ආගම බල්ලට දමලාය,යුරෝපිකයන් කතෝලික ආගම බල්ලට දාල හින්ද අපිත් ආගම අත අරිමු කියල බෞද්ධයන්ට යෝජනා කිරීමයි මේ කරන්නෙ..කතෝලික ආගම බල්ලට දාන්ඩ ඔනෙ තමයි,මෙලෝ හසරක් නැනෙ..එක එකා හුකාගත්ත හැටිනෙ ඒකෙ තියෙන්නෙ,වෙන මොනාද බයිබලේ තියෙන්නෙ?? කිසිම හරයක් නැති පුස් කඩදාසි වලින් හැදුන පොතක්..

    බුදු දහම කියන්නෙ එහෙම දෙයක්ද ..නැ එහෙම නෙමෙයි බුදු දහම කියන්නෙ

    සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියොදපනං
    එතං බුද්ධානසාසනං.

    හොදම දේ අපි අපේ පාඩුවේ ඉන්න එක. මේවට මොලෙන් දෙන්න ඕනේ. වාද කරන්න ගියාට වැඩක් නෑ. අපි වාද කරගන්න තරමට මුන්ට වාසි
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ත්‍රෙඩ් එකේ කමෙන්ට්ස් බලපුවම පේනවා ඇයි අපි තද නිල් වෙලා ඉන්නෙ කියල. :D

    TFS+
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මිනිස්සු කියන කතා දැක්කම `ලොල් ඉතින්.
    ලංකාවේ සිංහලයන්ගේ නුගත් කමයි මෝඩ කමයි ලෝකේ කොහේ හිටියත් ඉතුරු වෙනවා. ඒක හැටි.
    කියන්නාට ඕන කුණුහරපයක් කියන්න පුළුවන්. අසන්නා මන්ද බුද්ධිකයෙක්. :rofl:

    අනිත් එක අනුන්ගේ ආකල්පයක් අරගෙන ඇඟිල්ලෙන් ඇන ඇන හිකි හිකි ගගා ඉන්න එක ජන්ම පුරුද්ද.
    ඉන්නේ පිට රට වල.
    සුද්දාගෙන් ඉගන ගෙන තියෙන්නේ බිකිනිය ඇඳගෙන වැල්ලේ ඉන්නයි බිලා බඩු ගහන්නයි විතරයි. ලොල්.
    මන් හිතන්නේ ඒ රටවල මුන් කොන් වෙලා ඉන්නවා ඇත්තේ. :rofl:
     
    Last edited:

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    මිනිස්සු කියන කතා දැක්කම `ලොල් ඉතින්.
    ලංකාවේ සිංහලයන්ගේ නුගත් කමයි මෝඩ කමයි ලෝකේ කොහේ හිටියත් ඉතුරු වෙනවා. ඒක හැටි.
    කියන්නාට ඕන කුණුහරපයක් කියන්න පුළුවන්. අසන්නා මන්ද බුද්ධිකයෙක්. :rofl:

    ai uba lankawe nemei da ahh... uba europey indala da goda bassey...
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    කට්ටියක් ඉන්නවා සිවුරක් ඔතාගෙන ඇවිල්ල මොන බයිලයක් ගැහුවත් ඒක හරි.
    කට්ටියක් ඉන්නවා හක් ගෙඩියක් උස්සන් ඇවිල්ලා මොන බයිලයක් ගැහුවත් ඒක හරි.
    කට්ටියක් ඉන්නවා පල්ලියෙන් ඇවිල්ල මොන බයිලයක් ගැහුවත් ඒක හරි.
    කට්ටියක් ඉන්නවා ඉංජිනේරුවෙක් හරි දොස්තර කෙනෙක් හරි ප්‍රොෆෙසර් කෙනෙක් හරි ඇවිල්ලා මොන බයිලයක් ගැහුවත් ඒක හරි.
    .,..
    ..
    .etc.

    නිකන් හිතන්න ඕන නෑ. මෙහෙම එකක් වෙන්න පුළුවන් ද... ඇත්තටම එහෙම වෙනවද... මේ කියන එක හරිද... ඒවා වැඩක් නෑ..
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    හද මොකක්ද ඇගිල්ල මොකක්ද කියපන්. උබ ඉන්නේ වෙන රටකද කියපන්? උබ යුරෝපේද ඉන්නේ උතුරු ඇමරිකාවෙද?

    හද තමයි මේ ත්‍රෙඩ් එක...ඇගිල්ල තමයි..මම කවුද...කුරුස කාරයෙක්ද...පල්ලියෙ ඒවද...?මම දකුණේ පාරම් පරික බොදු වෙද ගෙදරක ඉපදුනු කෙනෙක්...උබලට වඩා සිංහල කම දැකලා තියෙනවා... ගිය මාසෙත් දානයක් දුන්නා ගෙදර... නිහතමානී කම කියනෙ ඒකයි...:rolleyes:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මිනිස්සු කියන කතා දැක්කම `ලොල් ඉතින්.
    ලංකාවේ සිංහලයන්ගේ නුගත් කමයි මෝඩ කමයි ලෝකේ කොහේ හිටියත් ඉතුරු වෙනවා. ඒක හැටි.
    කියන්නාට ඕන කුණුහරපයක් කියන්න පුළුවන්. අසන්නා මන්ද බුද්ධිකයෙක්. :rofl:

    අනිත් එක අනුන්ගේ ආකල්පයක් අරගෙන ඇඟිල්ලෙන් ඇන ඇන හිකි හිකි ගගා ඉන්න එක ජන්ම පුරුද්ද.
    ඉන්නේ පිට රට වල.
    සුද්දාගෙන් ඉගන ගෙන තියෙන්නේ බිකිනිය ඇඳගෙන වැල්ලේ ඉන්නයි බිලා බඩු ගහන්නයි විතරයි. ලොල්.
    මන් හිතන්නේ ඒ රටවල මුන් කොන් වෙලා ඉන්නවා ඇත්තේ. :rofl:

    අපි ඒන කිව්වාම හිතන්නේ සුද්දට පස්ස දෙන උන් කියලා..
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_ත... 10-03-2018 05:06 AM ALLAH UBE AMMATA PORAK GAHAPU HATI KIYANNADA?
    ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_ත... 10-03-2018 01:22 AM palliyen kiyak dunnada ube ammata? 2006 idala kohe hangila hitiye ube ammage huththa asseda? guu kapan mithyadushtika wesige putha.

    wedagath agamaka ekkenek,
    im an atheist u cunt, i dont care about a stupid Allah or stupid Jesus, a stupid yellow robed monk.
     
    • Like
    Reactions: shenic_v2.0.0

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_ත... 10-03-2018 05:06 AM ALLAH UBE AMMATA PORAK GAHAPU HATI KIYANNADA?
    ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_ත... 10-03-2018 01:22 AM palliyen kiyak dunnada ube ammata? 2006 idala kohe hangila hitiye ube ammage huththa asseda? guu kapan mithyadushtika wesige putha.

    wedagath agamaka ekkenek,
    im an atheist u cunt, i dont care about a stupid Allah or stupid Jesus, a stupid yellow robed monk.

    ගනන් ගන්න එපා මචෝ ඕව ඔහොම තමයි...;) ignore them, don't care about those stupidass mofos....
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    අපිට අවුරුදු 2500 ඉතිහාසයක් සංකෘතියක් තියනවා . ඔය ලා නිල් රවවලට එම නෑ . ඒක තමා උන්ගේ වාසනාව. රට පරණ වෙන්න කුණු ගොඩවල් වැඩි .

    ඒක ඇත්ත. අනික බං අපේ රටට ආදරේ කරපු හොද ජාන ටික මරා දාල ඉවරයිනේ ඔය ලා නිල් පාට උන්. දැන් ඉන්න වේසිගෙ පුත්තු උන්ට පුක දිදී ආගම ප්‍රශ්න හරි ප්‍රශ්නයක් කරලා ජීවත් වෙනව.