ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_තබාගෙන_අදහන_රටවල්.....

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මෙතන කතෝලිකයෝ ටික නේද මේ නිරාගමික වෙමු නිරාගමික වෙලා රට ගොඩගමු කියන්නේ?
    ඔබලාට ඕනනම් නිරාගමික වෙන්න අපිනම් මුකුත් කියන්නේ නෑ. . හැබැයි කනත්ත නැතිවුනොත් අපිට දොස් කියන්න එපා. .

    අපිනම් කතෝලික නෙවෙයි...උපතින් බෞද්ධ.අපි කාටවත් නිරාගමික වෙමු කිව්වෙත් නෑ.....:rolleyes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒක හරි ජූස්ලාට සෑහෙන බලයක් තියෙනවා සුද්දන්ට සාපේක්ශව..:yes:

    ඔවු එවගෙම ජර්මන් සෙට් එකටත්, එක දැනගෙන තමයි හිට්ලර් නැටුවෙ, අද තියෙන තාක්ශනික දෙවල් ගොඩක ආරම්බය හිට්ලර්ගෙ ලොකෙ අල්ලන්න තිබ්බ උනන්දුව, ඇමරිකන් කියලා ජාතියක් නැනෙ රටක් මිසක් , එකෙන් ඉලගට ඉහලින්ම ඉන්නෙ රුසියන් කාරයො, ඔය යක්කුන්ගෙ ජාන එක්ක කලු හම තියෙන උන්ට හැප්පෙන්න බැ, එවගෙම සුද්දන්ව ප්‍රොටෙක්ටි කරන සෙට් එකක් ඉන්නවා, ප්‍රශ්නෙ තියෙන්නෙ ජාන වලයි
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙතන කතෝලිකයෝ ටික නේද මේ නිරාගමික වෙමු නිරාගමික වෙලා රට ගොඩගමු කියන්නේ?
    ඔබලාට ඕනනම් නිරාගමික වෙන්න අපිනම් මුකුත් කියන්නේ නෑ. . හැබැයි කනත්ත නැතිවුනොත් අපිට දොස් කියන්න එපා. .

    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ මොනවා කිව්වත් ඉතිහාසය වෙනස් කරන්න බෑ කාර්මික විප්ලවයට උර දුන්නෙ සුද්දො..ලෝකෙ යටත් කරගත්තෙ සුද්දෝ යුදෙව්වොන්ට කෙලියෙත් සුද්දො උන්ට ඉන්න ඊශ්‍රායලය දුන්නෙත් සුද්දො...සුද්දට කඩේ යනවා නෙවෙයි..මේවා දත්ත ........facts.

    රතු කරපු එක නම් වැරදියි , අනිත්ව වැරැද්දක් නැ කාර්මික විප්ලවේ වෙන කාලෙ බොහොම හොද ආගමික පරිසරයක් යුරෝපයේ තිබ්බ..ඕව නොදන්නා මිනිස්සු බයිල කියෝනව..යුරෝපය පිරිහුනේ 1950 විතර පස්සෙ දැන් චාරයක් නැ..
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඔවු එවගෙම ජර්මන් සෙට් එකටත්, එක දැනගෙන තමයි හිට්ලර් නැටුවෙ, අද තියෙන තාක්ශනික දෙවල් ගොඩක ආරම්බය හිට්ලර්ගෙ ලොකෙ අල්ලන්න තිබ්බ උනන්දුව, ඇමරිකන් කියලා ජාතියක් නැනෙ රටක් මිසක් , එකෙන් ඉලගට ඉහලින්ම ඉන්නෙ රුසියන් කාරයො, ඔය යක්කුන්ගෙ ජාන එක්ක කලු හම තියෙන උන්ට හැප්පෙන්න බැ, එවගෙම සුද්දන්ව ප්‍රොටෙක්ටි කරන සෙට් එකක් ඉන්නවා, ප්‍රශ්නෙ තියෙන්නෙ ජාන වලයි

    ජාන වලට බොරු කරන්න බෑ ඒක ඇත්ත...
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ජර්මන් මිනිස්සු බුද්ධිමත් තාර්කිකයි ඒ වගේම අපේ උන් නොදන්නා දේ නම් ජර්මානුවන්ට ඉතා හොද ඉතිහාසයක් තියෙනව,සoස්කෘතියක් තියෙනව ..ජර්මන් කියන්නෙ ආර්යන්ගේ මුල් බීජය කියලයි හිට්ලර් විස්වාස කරේ ඒක තමයි නාසි වාදයේ මුල..

    හරි හිට්ලර්ට විරුද්ද උනෙ සුද්දො නෙමෙයි ජුස්ලා ,
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ගොඩක්ම ඇමරිකාවෙ නව නිපයුම් හැදුවෙ යුදෙවුවෙ දන්න භාශාවෙන් කියුවොත් ඊශ්‍රයලයේ දැනට ජීවත්වෙන මිනිස්සු..නැතුව මේ හොර සුද්දො හදපු බිබික්කමක් නැ...අපේ වහල්ලු නම් එහෙම හිතාගෙන ඉන්නව...ඊශ්‍රයල් කියන්නෙ හොදට ආගමික ඇදහීම් තියෙන රටක් ,ඔහුන්ගේ වෙනම ආගමක් තියෙනව...

    Israel Among the Least Religious Countries in the World
    Only 30% of Israelis say they are religious, survey finds; Thailand is most religious country in the world and China is the least.

    https://www.haaretz.com/israel-china-among-least-religious-nations-1.5350737
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    දැන් මේකෙ මේ කතෝලික උන්ගෙ වැඩක් කියල හිතන උන්ට කියන්නෙ ඒබ්‍රහමික ආගම් යුදෙව් ක්‍රිස්තියානි මුස්ලිම් ඒව ගැන ලිව්වෙ නැත්තෙ ඒව වැඩක්ම නැනි නිසා....ඒවා බොරු වෙලා ගොඩක් කල්..:rolleyes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ජාන වලට බොරු කරන්න බෑ ඒක ඇත්ත...

    අන්න එතනයි ප්‍රශ්නෙ කොහෙන්ද ඔය සුදු හම තියෙන උන් ආවෙ, මුලු ලොකෙම සුද්දො උනා නම් අද ඔය කියන බෙදිම් ප්‍රශ්න මුකුත් නැ, හිතන්න ඔන කලු හම තියෙන උන් ඇයි දුර්වල සුදු හම තියෙන උන් ඇයි බලවත් ජාන වලින් එන දැනුම අද්‍යපනයෙන් හදන්න බැ, ආකල්ප එන්නෙ ජාන වලින්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙතන කතෝලිකයෝ ටික නේද මේ නිරාගමික වෙමු නිරාගමික වෙලා රට ගොඩගමු කියන්නේ?
    ඔබලාට ඕනනම් නිරාගමික වෙන්න අපිනම් මුකුත් කියන්නේ නෑ. . හැබැයි කනත්ත නැතිවුනොත් අපිට දොස් කියන්න එපා. .

    මෙතනදී බුද්දිමත් අය තේරුම් ගන්න ඕනේ මේ එන්නේ පොල් පැලේ කන්න කියලා. කොහෙන්වත් ගත්ත සිතියමක් දාගෙන රැඩිකල් කියන අයියල මේ එන්නේ ආගම් කියාගෙන වෙන මොකටවත් නෙමේ කෙලින්ම බෞද්දයෝන්ට තමා පහර ගහන්නේ. හැබැයි වක්‍රව. කලින් ආපු ක්‍රමේම අනික් ක්‍රමේ මේක තමයි මේගොල්ලන්ගේ. හොදම දේ මේ වගේ දේවල් වලට අහු වෙන්නේ නැතුව බුද්දිමත්ව කටයුතු කරන එක.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    :yes::yes::yes: ආගම බිම තිබ්බම මොලේ පැදෙනව, රට දියුනු වෙනව කියන්ඩ ඇවිල්ල ඉල්ලන් නා ගත්ත...දැන් පූස් පැටවු වගේ :lol::lol::lol::lol:

    ඔකුන්ට කියලා වැඩක් නෑ. . උන් හිතනවා අනිත් එවුන් හරක් අපිට විතරයි මොලේ තියෙන්නේ කියලා. . රැඩිකල් බුවාලනේ. . :rolleyes:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    රතු කරපු එක නම් වැරදියි , අනිත්ව වැරැද්දක් නැ කාර්මික විප්ලවේ වෙන කාලෙ බොහොම හොද ආගමික පරිසරයක් යුරෝපයේ තිබ්බ..ඕව නොදන්නා මිනිස්සු බයිල කියෝනව..යුරෝපය පිරිහුනේ 1950 විතර පස්සෙ දැන් චාරයක් නැ..

    උබෙ කතාව සම්පූර්න වැරදි.එතකොට ජර්මන් උන් සුද්දො නෙවෙයිද...?:confused: ෆර්ඩිනැන්ඩ් රජතුමා ඉසබෙලා රැජින කාලේ ඒ ගොල්ලො පල්ලියට ගහන්න ආධාර දීපු අය..පල්ලියට ගහගෙන ආපු එන්ලයිට්මන්ට් පාර තමයි අද වෙනකන් කාර්මික විස්ප්ලවය කියන්නෙ.;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Israel Among the Least Religious Countries in the World
    Only 30% of Israelis say they are religious, survey finds; Thailand is most religious country in the world and China is the least.

    https://www.haaretz.com/israel-china-among-least-religious-nations-1.5350737

    ඕව පිලිගන්ඩ එපා, ඊශ්‍රයලයේ බිහිවීමට හේතුව මොකක්ද කියල ගූගල් කරන්ඩ හම්බෙයි උත්තරය..මල භාශාවකට පන දුන් ලෝකේ ඉන්න එකම ජාතිය මොකක්ද කියල ගූගල් කරන්ඩ හම්බෙයි උත්තරේ ..තව ඔනෙ නම් කියන්නම්, ගූගල් හරියට මෙහෙයවන්ඩ ඉගෙන ගන්න දැනුම ඔනෙ ඒකට...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    :yes::yes::yes: ආගම බිම තිබ්බම මොලේ පැදෙනව, රට දියුනු වෙනව කියන්ඩ ඇවිල්ල ඉල්ලන් නා ගත්ත...දැන් පූස් පැටවු වගේ :lol::lol::lol::lol:

    මෙතනදී බුද්දිමත් අය තේරුම් ගන්න ඕනේ මේ එන්නේ පොල් පැලේ කන්න කියලා. කොහෙන්වත් ගත්ත සිතියමක් දාගෙන රැඩිකල් කියන අයියල මේ එන්නේ ආගම් කියාගෙන වෙන මොකටවත් නෙමේ කෙලින්ම බෞද්දයෝන්ට තමා පහර ගහන්නේ. හැබැයි වක්‍රව. කලින් ආපු ක්‍රමේම අනික් ක්‍රමේ මේක තමයි මේගොල්ලන්ගේ. හොදම දේ මේ වගේ දේවල් වලට අහු වෙන්නේ නැතුව බුද්දිමත්ව කටයුතු කරන එක.

    :yes::yes::yes:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    අන්න එතනයි ප්‍රශ්නෙ කොහෙන්ද ඔය සුදු හම තියෙන උන් ආවෙ, මුලු ලොකෙම සුද්දො උනා නම් අද ඔය කියන බෙදිම් ප්‍රශ්න මුකුත් නැ, හිතන්න ඔන කලු හම තියෙන උන් ඇයි දුර්වල සුදු හම තියෙන උන් ඇයි බලවත් ජාන වලින් එන දැනුම අද්‍යපනයෙන් හදන්න බැ, ආකල්ප එන්නෙ ජාන වලින්

    ජානමය වෙනස් කම් කියන්නෙ විකුර්තීතා...හම සුදු වීමනම් දේශගුනයට හරියන්න වෙච්ච ජාන වෙනස් විමක්...:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබෙ කතාව සම්පූර්න වැරදි.එතකොට ජර්මන් උන් සුද්දො නෙවෙයිද...?:confused: ෆර්ඩිනැන්ඩ් රජතුමා ඉසබෙලා රැජින කාලේ ඒ ගොල්ලො පල්ලියට ගහන්න ආධාර දීපු අය..පල්ලියට ගහගෙන ආපු එන්ලයිට්මන්ට් පාර තමයි අද වෙනකන් කාර්මික විස්ප්ලවය කියන්නෙ.;)

    ලොල් ජර්මන් උන් සුද්දොද???? අඩුම ගානෙ උබ දෙවන ලෝකෙ යුද්දෙ ගැන තියෙන එකම එක ෆිල්ම් එකක්වත් බලල නැද්ද..පොත පත කියවීම නොකරනව උනත් ,... ආනේ මන්ද උබේ iq මට්ටම නම් හිතාගන්ඩ පුලුවන්..:yes::yes:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මෙතනදී බුද්දිමත් අය තේරුම් ගන්න ඕනේ මේ එන්නේ පොල් පැලේ කන්න කියලා. කොහෙන්වත් ගත්ත සිතියමක් දාගෙන රැඩිකල් කියන අයියල මේ එන්නේ ආගම් කියාගෙන වෙන මොකටවත් නෙමේ කෙලින්ම බෞද්දයෝන්ට තමා පහර ගහන්නේ. හැබැයි වක්‍රව. කලින් ආපු ක්‍රමේම අනික් ක්‍රමේ මේක තමයි මේගොල්ලන්ගේ. හොදම දේ මේ වගේ දේවල් වලට අහු වෙන්නේ නැතුව බුද්දිමත්ව කටයුතු කරන එක.

    Lol එහෙමවත් කියලා හිත හදා ගන්නවලා...උබල හද පෙන්නුවාම ඇගිල්ල දිහා බ්ලන උන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔකුන්ට කියලා වැඩක් නෑ. . උන් හිතනවා අනිත් එවුන් හරක් අපිට විතරයි මොලේ තියෙන්නේ කියලා. . රැඩිකල් බුවාලනේ. . :rolleyes:

    :yes::yes: ලාoකික කතෝලිකයේ නිරුවත ප්‍රදර්ශනය කරනව සම-හරක් අපූරුවට..අනුන්ගෙ iq මට්ටම් ගැන කියවල තමන්ගේ iq මට්ටම ප්‍රසිද්ධ කරනව..:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Lol එහෙමවත් කියලා හිත හදා ගන්නවලා...උබල හද පෙන්නුවාම ඇගිල්ල දිහා බ්ලන උන්...

    දැන් මොකක්ද උබ පෙන්නපු හද ??? කියපන් බලන්ඩ... උබ තාමත් කියන්නෙ ආගම බිම තිබ්බම මොලේ පැදීලා රට සවර්ධනය වෙනව කියලද එහෙමද??? :lol::lol::lol::lol: