ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_තබාගෙන_අදහන_රටවල්.....

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ මන්දා පෙසිමිස්ට් එක්ක කතා කරන්න තරම් අපේ දැනුම මදි ඇති,ඒත් ගහකට ගලකට ගරු බුහුමන් කරපු අපේ මුතුන් මිත්තන්ගෙ ඉදන් අපි අදවෙනකම් ආගම කියන එක මගින් පෙන්නුම් කරන්නෙ අපි මනුශ්‍යයින් කියන එක...ඒක අපේ ජාන වලින් එන එකක්..ඒක තමයි අපෙ මිනිස් ස්වාභාවය.අපි කොයි තරම් දේවල් විශ්වාස කරත් ඇදහුවත් යථාර්තය කියන එක වෙනස්.ඒක තමයි ඇත්ත.අපිට පේන විදිහට ආගමික සංකල්ප ඇත්ත කියන්න බැරි තනකට අපි ඇවිත් තියෙන්නෙ,ඉස්සරහට එහෙමයි වෙන්නෙ.ඒක 100%විශ්වාසයි.

    හැමෝම තමන්ගෙම ආගම හරි කියලා විශ්වාස කරන එකේ (උපකල්පනය) ඔයාගෙ නමවගේ සර්වාශුභවාදීව බැලුවොත් අපි ඔය කියන අයට වඩා සෑහෙන විනිවිද භාවයෙන් ඉහලයි...

    PS..මම උපතින්ම බෞද්ධ ...ඔයා කියන එකට උත්තර දෙන්න බෞද්ධ දේවල් Chemistry එක්ක ක්‍රැක් වෙන තැන් පෙන්න්වන්න පැහැදිලි කරලා දෙන්න පුලුවන් ..ඒත් එලකිරිය ඒකට තැන නෙවෙයි.ඔයාට තවත් දැන ගන්න ඕන නම් pm එකක් දාන්න මම ක්‍රමයක් කියන්නම්..

    මෙතන තමා ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ. ආගමක් කියන්නෙ මොකක් හරි සමාජෙක තියෙන එක අංගයක් විතරයි. පූජා විදි කියන්නෙත් ඒ ආගමේ තියෙන තවත් එක අංගයක් විතරයි. ගහකට හරි ගල් වලට හරි වඳිනව කියන එකෙං ආගම ගැන තීරණය කරනව කියන්නෙ හරියට පිටසක්වල ජීවියො ටිකක් ඇවිල්ල පෘථිවියෙ මිනිස්සු (නූතන සංස්කෘතියෙ) මොකක් හරි විද්‍යාත්මක සංකල්ප නිරූපණය කරන්න හදපු සෙල්ලං බඩුවකට කොච්චර ආස කරනවද කියන එකෙං මිනිස්සුන්ගෙ විද්‍යාත්මක දැනුම මනින්න යනව වගේ තේරුමක් නැති වැඩක්.

    මේ පින්තූරෙ බලන්න.
    image.png

    ඕකෙ උඩ පේන ටිකට rituals එන්න ඕනෙ. සංස්කෘතියක+ආගමක උඩ පේන ටිකට වඩා ගොඩක් දේවල් යට හැංගිලා තියෙනව ඒ ටිකෙන් තමා ඒ සංස්කෘතියෙ දැනුම නිර්මාණය කරන්නෙ කොහොමද, ඒ සංස්කෘතියෙ හැදෙන මිනිස්සු ප්‍රමුඛස්ථානය දෙන්නෙ මොනවටද, ඒ සංස්කෘතියෙ මිනිස්සු ජීවිතේ තේරුම අරමුණ විදිහට දකින්නෙ මොකක්ද, පරිසරයත් එක්ක ගණුදෙනු කරන්නෙ කොහොමද කියන හැම දේම තීරණය වෙන්නෙ.

    ආගම කියන්නෙ ඔය iceberg එකේම තියෙන තවත් එක විශ්වාස පද්ධතියක්. සංස්කෘතියකිං තොරව ආගමක් නෑ, ආගමකිං තොර සංස්කෘතියකුත් නෑ. දෙක එකට බද්ධ වෙලා තියෙන්නෙ. එතකොට ආගම කියන හඳුන්වන්නෙ සංස්කෘතියක මිනිස්සු සත්‍යයි කියල විශ්වාස කරන දේවල් වලට. ගොඩක් වෙලාවට තමන්ගෙ සංස්කෘතියෙන් හාත්පසිංම වෙනස් සංස්කෘතියක් එක්ක ගැටෙන්න වුනේ නැත්තං මිනිස්සුන්ට තමංගෙ සංස්කෘතියෙ පදනමේ තියෙන ඒ විශ්වාස ටික විශ්වාස ටිකක් කියල දැනෙන්නෙවත් නෑ.

    බුද්ධාගම ඇසුරු කරගෙන නිර්මාණය වුන සංස්කෘති වල පදනමේ වෙනස විශ්වාස සෙට් එකක් තියෙනව, ක්‍රිස්තියානි ආගම ඇසුරු කරගෙන නිර්මාණය වුන සංස්කෘති වල පදනමේ වෙනස විශ්වාස සෙට් එකක් තියෙනව. බුද්ධාගම වුනත් ඇසුරු කරගෙන ලංකාවෙත් සංස්කෘතියක් තියෙනව ජපානෙත් තියෙනව චීනෙත් තියෙනව ඒත් ඒව එකකට එකක් වෙනස්. සමානකම් ගොඩක් තියෙන්න පුලුවන්.

    නිරාගමිකයි කියාගන්න අයට පෙනුනෙ නැති වුනාට අපි මේ ජීවත් වෙන නූතන සංස්කෘතියෙත් පදනමේ මේ සංස්කෘතියෙ ස්වභාවය තීරණය කරන, මිනිස්සු ජීවත් වෙන විදිහ, හරි වැරැද්ද අර්ථකතනය කරන විදිහ තීරණය කරන විශ්වාස ටිකක් තියෙනව. ඒ අනුව ගත්තාම මේ ආගම් වලිං ඈත් වෙලා කියල බොරුවට මවාපාන නුතන සමාජයෙත් පදනමේ ආගමික කියල කියන්න පුලුවන් විශ්වාසයන් ටිකක් තියෙනව. වෙලා තියෙන්නෙ ඉස්සර ඉඳන් පැවතගෙන ආපු සංස්කෘති වලට නූතනත්වයෙං අභියෝගයක් එල්ල වෙලා තියෙනව ඉතිං ඒවගෙ පදනම ප්‍රශ්න කෙරෙනව. පදනමේ විශ්වාස ටිකක් තියෙනව කියල ඒ ගැටුම නිසා පේනව. ඒත් නූතන සංස්කෘතියට අභියෝගයක් එල්ල වෙන්න සංස්කෘතියක් නෑ ඉතිං ඒ සංස්කෘතියෙ ජීවත් වෙන අපිට පේන්නෙ අපේ සංස්කෘතිය ආගමික විශ්වාසයන්ගෙන් තොර මාර නිරපේක්ශ සංස්කෘතියක් කියල.

    අනික ඇත්ත කියන දේත් නිරාගමික ඩයල් හිතං ඉන්න විදිහට ඔහොම සරලව අර්ථකතනය කරන්න පුලුවන් දෙයක් නෙමේ. උන් නං ගොඩක් වෙලාවට ඇත්ත කියන්නෙ මොකක්ද කියල ප්‍රශ්න කරන්නෑ. ඇත්ත කියන්නෙ මොකක්ද කියන්නෙත් හැදෙන සංස්කෘතියෙන් දාන දෙයක්. සංස්කෘතියෙ පදනමේ තියෙන විශ්වාස වල ඇත්ත කියන්නෙ මොකක්ද කියලත් තියෙනව. ඒත් නියම තත්වෙ ඔහොම යථාර්තය මිථ්‍යාව කියල ඉරක් ගහල දේවල් ගොඩවල් දෙකකට වෙන් කරන්න බෑ. ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියන එක සාපේක්ශයි. එක සංස්කෘතියක ඇත්ත තීරණය කරන්නෙ ඒ සංස්කෘතියෙ පදනමේ තියෙන විශ්වාස වලට අනුව, තව සංස්කෘතියක ඒ සංස්කෘතියෙ පදනමේ තියෙන විශ්වාස වලට අනුව. දෙයක් ඇත්තද කියල සංස්කෘති දෙකක් එකඟ වෙන්නත් පුලුවන් විරුද්ධ වෙන්නත් පුලුවන්.

    ගස් ගල් වැඳීමේ එලියට පේන පූජා විදිහට (ritual) එකට වඩා යට දෙයක් තියෙනව. වඳිනව කියන ක්‍රියාව ගත්තොත් ආගම් දෙකක, බෞද්ධ ක්‍රිස්තියානි ගත්තොත් මිනිස්සු වඳිනව කියන ක්‍රියාව කරන්නෙ හාත්පසිංම වෙනස්ම විදි දෙකකට. සරලව ගන්නවනං වැඳීමෙන් නිරූපණය කරන්නෙ දේක නිරවද්‍යතාවය ගැන තියෙන දැඩි විශ්වාසයයි ඒ දේ කෙරෙහි තියෙන ගෞරවයයි. පොඩ්ඩක් හිතල බලන්න දැන් තියෙන නූතන සංස්කෘතියෙ දේක නිරවද්‍යතාවය ගැන මිනිස්සු දැඩිව විශ්වාස කරන්නැද්ද, දේවල් ගැන අසීමිත ගෞරවයක් දක්වන්නැද්ද කියල. ඒ දේවල් වලට තියෙන ඒ ගෞරවේ විශ්වාසෙ නිසා මිනිස්සු සමහර විට තමන්ගෙම විනාශයට පාර කපාගනිමින් ඒ දේවල් වෙනුවෙන් පෙනී ඉන්නැද්ද කියල.

    නිරාගමිකයො නිරාගමික නෑ. තමන්ගෙ චින්තනේ පදනමේ ආගමික විශ්වාස තියෙනව කියල තේරුං අරං නෑ එච්චරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකෝ මේ unp කුක්කො කික්කියො රැල එක පාට්ට රැඩිකල් වෙලා.:rolleyes::rolleyes:.ඔය කියන්ඩ හදන්නෙ රුපියල කඩාගෙන වැටෙන්නෙ සoස්කෘතිය නිසා කියලද ලොල්..:lol::lol:. නැනේ මෝඩ මීහරකුනේ රුපියල කඩා වැටෙන්නෙ උබලගෙ රනිල මහ බැකුවට කෙල්ලල බිලියන 30ක් හොරාකාපු එකෙන්..ඒකට රටේ ආගම් පලි නැ රනිල තමයි වග කියන්ඩ ඔනෙ..
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    මේ ඕස්ට්‍රේලියාවේ අගමැති දිවු රුම් දෙන වීඩියෝ එක. බයිබලෙ අතේ තියන් කියන්නෙ. එච්චර දියුණු රටකට අවුරුදු ගානක් ගිහින් රැජිනව තාමත් අමතක කරන්න බැරි වෙලා තියෙනවා. අපේ රටේ ජනාධිපති වෙච්ච එකෙක්වත් ත්‍රිපිටකේ අතේ තියන් දිවුරලා නෑ. ඉන්දියාවෙ වත් එහෙම නැතුව ඇති. වෙනසකට තියෙන්නෙ ඕසී වල ආගම තියෙන්නෙ සිස්ටම් එක ඇතුලෙ. වෙනත් රටවල් වල ආගම තියෙන්නෙ සිස්ටම් එකෙන් පිට. ඇමරිකාවෙ උනත් දෙවියන්ගෙන් උදව් ඉලලා තමයි වැඩ අල්ලන්නෙ.

    ඒවා ක්‍රිස්තියානි රටවල්...ඕක චාරිත්‍රයක් විදිහට තමා කරන්නෙ....ඕසි ගොඩක් නිරාගමිකයන් ඉන්න රටක්..ඒත් මිනිස්සු නත්තල් වගේ දේවල් සමරනවා...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඒවා ක්‍රිස්තියානි රටවල්...ඕක චාරිත්‍රයක් විදිහට තමා කරන්නෙ....ඕසි ගොඩක් නිරාගමිකයන් ඉන්න රටක්..ඒත් මිනිස්සු නත්තල් වගේ දේවල් සමරනවා...

    සැබෑ නිරාගමිකයො ඉන්නව නම් ඉතින් දරමිටියක්/ගඩොලක් වගේ දෙයක් අතේ තියන් කියන්න එපැයි. විශේෂයෙන් ආගම ගෑවිච්ච දේවල් නිරාගමිකයො මගහරිනවා. ඒ අයගේ නිරාගමිත්වයෙ තරම අතේ තියන් ඉන්න පොත්වලිනුයු සමරන උත්සව වලිනුයි හිතා ගන්න පුළුවන්.

    අනික උබ සිංහළුන්ව එච්චර සීරියස් හිතන්න එපා. අපේ උනුත් ආගම චාරිත්‍රයක් විදිහට තමයි කරන්නෙ. පන්සලක් ගාවින් යනකොට බස් එකෙන් නගිටින එක, බුදුන් වැඳලා ගාථා කියන එක මේවා මිනිස්සු දවස්පතා මාස් පතා කරන්න පුරුදු වෙච්ච චාරිත්‍ර විතරයි. ඕවා සීරියස් කරා නම් අපේ රටේ අනාථ දරුවො දෙමව්පියො පාරවල් වල ඉන්න විදිහක් නෑ. ඉන්දියාවෙ උනත් තියෙන්නෙ හින්දු චාරිත්‍ර තමයි. ඒවා උන් සීරියස් අරගෙන තියෙන පාටක් නෑ.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    නිරාගමිකයො නිරාගමික නෑ. තමන්ගෙ චින්තනේ පදනමේ ආගමික විශ්වාස තියෙනව කියල තේරුං අරං නෑ එච්චරයි.

    හරියට හරි...ඕක තමයි ඇත්ත....

    නිරාගමිකයි කියාගන්න අයට පෙනුනෙ නැති වුනාට අපි මේ ජීවත් වෙන නූතන සංස්කෘතියෙත් පදනමේ මේ සංස්කෘතියෙ ස්වභාවය තීරණය කරන, මිනිස්සු ජීවත් වෙන විදිහ, හරි වැරැද්ද අර්ථකතනය කරන විදිහ තීරණය කරන විශ්වාස ටිකක් තියෙනව. ඒ අනුව ගත්තාම මේ ආගම් වලිං ඈත් වෙලා කියල බොරුවට මවාපාන නුතන සමාජයෙත් පදනමේ ආගමික කියල කියන්න පුලුවන් විශ්වාසයන් ටිකක් තියෙනව. වෙලා තියෙන්නෙ ඉස්සර ඉඳන් පැවතගෙන ආපු සංස්කෘති වලට නූතනත්වයෙං අභියෝගයක් එල්ල වෙලා තියෙනව ඉතිං ඒවගෙ පදනම ප්‍රශ්න කෙරෙනව. පදනමේ විශ්වාස ටිකක් තියෙනව කියල ඒ ගැටුම නිසා පේනව. ඒත් නූතන සංස්කෘතියට අභියෝගයක් එල්ල වෙන්න සංස්කෘතියක් නෑ ඉතිං ඒ සංස්කෘතියෙ ජීවත් වෙන අපිට පේන්නෙ අපේ සංස්කෘතිය ආගමික විශ්වාසයන්ගෙන් තොර මාර නිරපේක්ශ සංස්කෘතියක් කියල.

    අනික ඇත්ත කියන දේත් නිරාගමික ඩයල් හිතං ඉන්න විදිහට ඔහොම සරලව අර්ථකතනය කරන්න පුලුවන් දෙයක් නෙමේ. උන් නං ගොඩක් වෙලාවට ඇත්ත කියන්නෙ මොකක්ද කියල ප්‍රශ්න කරන්නෑ. ඇත්ත කියන්නෙ මොකක්ද කියන්නෙත් හැදෙන සංස්කෘතියෙන් දාන දෙයක්. සංස්කෘතියෙ පදනමේ තියෙන විශ්වාස වල ඇත්ත කියන්නෙ මොකක්ද කියලත් තියෙනව. ඒත් නියම තත්වෙ ඔහොම යථාර්තය මිථ්‍යාව කියල ඉරක් ගහල දේවල් ගොඩවල් දෙකකට වෙන් කරන්න බෑ. ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියන එක සාපේක්ශයි. එක සංස්කෘතියක ඇත්ත තීරණය කරන්නෙ ඒ සංස්කෘතියෙ පදනමේ තියෙන විශ්වාස වලට අනුව, තව සංස්කෘතියක ඒ සංස්කෘතියෙ පදනමේ තියෙන විශ්වාස වලට අනුව. දෙයක් ඇත්තද කියල සංස්කෘති දෙකක් එකඟ වෙන්නත් පුලුවන් විරුද්ධ වෙන්නත් පුලුවන්.

    ගස් ගල් වැඳීමේ එලියට පේන පූජා විදිහට (ritual) එකට වඩා යට දෙයක් තියෙනව. වඳිනව කියන ක්‍රියාව ගත්තොත් ආගම් දෙකක, බෞද්ධ ක්‍රිස්තියානි ගත්තොත් මිනිස්සු වඳිනව කියන ක්‍රියාව කරන්නෙ හාත්පසිංම වෙනස්ම විදි දෙකකට. සරලව ගන්නවනං වැඳීමෙන් නිරූපණය කරන්නෙ දේක නිරවද්‍යතාවය ගැන තියෙන දැඩි විශ්වාසයයි ඒ දේ කෙරෙහි තියෙන ගෞරවයයි. පොඩ්ඩක් හිතල බලන්න දැන් තියෙන නූතන සංස්කෘතියෙ දේක නිරවද්‍යතාවය ගැන මිනිස්සු දැඩිව විශ්වාස කරන්නැද්ද, දේවල් ගැන අසීමිත ගෞරවයක් දක්වන්නැද්ද කියල. ඒ දේවල් වලට තියෙන ඒ ගෞරවේ විශ්වාසෙ නිසා මිනිස්සු සමහර විට තමන්ගෙම විනාශයට පාර කපාගනිමින් ඒ දේවල් වෙනුවෙන් පෙනී ඉන්නැද්ද කියල.

    අපි තාම ස්ත්‍ය සොයමින් පවතිනවා...ඒත් සත්‍ය අපිහිතනවට වඩා ගැඹුරුයි...ඒවගේම සත්‍ය ඔය ආගම් වල කියන ඒවා නෙවෙයි කියලා අපිට දැන් හොදටම විශ්වාසයි.....නිරාගමික උන් තමයි ඔය සත්‍ය වැඩිපුරම හොයන්නෙ...නිහතමානී කමින්.
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    මොකෝ මේ unp කුක්කො කික්කියො රැල එක පාට්ට රැඩිකල් වෙලා.:rolleyes::rolleyes:.ඔය කියන්ඩ හදන්නෙ රුපියල කඩාගෙන වැටෙන්නෙ සoස්කෘතිය නිසා කියලද ලොල්..:lol::lol:. නැනේ මෝඩ මීහරකුනේ රුපියල කඩා වැටෙන්නෙ උබලගෙ රනිල මහ බැකුවට කෙල්ලල බිලියන 30ක් හොරාකාපු එකෙන්..ඒකට රටේ ආගම් පලි නැ රනිල තමයි වග කියන්ඩ ඔනෙ..

    එතකොට චිනෙන් ගත්තු නය වලට පලි රනිල්ගෙ මුත්තා වෙන්න ඇතිනෙ මැදමුලන ලින්ගික වහලො :rofl:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මොකෝ මේ unp කුක්කො කික්කියො රැල එක පාට්ට රැඩිකල් වෙලා.:rolleyes::rolleyes:.ඔය කියන්ඩ හදන්නෙ රුපියල කඩාගෙන වැටෙන්නෙ සoස්කෘතිය නිසා කියලද ලොල්..:lol::lol:. නැනේ මෝඩ මීහරකුනේ රුපියල කඩා වැටෙන්නෙ උබලගෙ රනිල මහ බැකුවට කෙල්ලල බිලියන 30ක් හොරාකාපු එකෙන්..ඒකට රටේ ආගම් පලි නැ රනිල තමයි වග කියන්ඩ ඔනෙ..

    අනේ මන්දා උඹනම්...අපි මෙතන දේශපාලනයක් කතා කරේ නෑනෙ....:angry:ඇරත් අපිනම් UNP නෙවෙයි....:rolleyes:
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි

    මෙතන තමා ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ. ආගමක් කියන්නෙ මොකක් හරි සමාජෙක තියෙන එක අංගයක් විතරයි. පූජා විදි කියන්නෙත් ඒ ආගමේ තියෙන තවත් එක අංගයක් විතරයි. ගහකට හරි ගල් වලට හරි වඳිනව කියන එකෙං ආගම ගැන තීරණය කරනව කියන්නෙ හරියට පිටසක්වල ජීවියො ටිකක් ඇවිල්ල පෘථිවියෙ මිනිස්සු (නූතන සංස්කෘතියෙ) මොකක් හරි විද්‍යාත්මක සංකල්ප නිරූපණය කරන්න හදපු සෙල්ලං බඩුවකට කොච්චර ආස කරනවද කියන එකෙං මිනිස්සුන්ගෙ විද්‍යාත්මක දැනුම මනින්න යනව වගේ තේරුමක් නැති වැඩක්.

    මේ පින්තූරෙ බලන්න.
    image.png

    ඕකෙ උඩ පේන ටිකට rituals එන්න ඕනෙ. සංස්කෘතියක+ආගමක උඩ පේන ටිකට වඩා ගොඩක් දේවල් යට හැංගිලා තියෙනව ඒ ටිකෙන් තමා ඒ සංස්කෘතියෙ දැනුම නිර්මාණය කරන්නෙ කොහොමද, ඒ සංස්කෘතියෙ හැදෙන මිනිස්සු ප්‍රමුඛස්ථානය දෙන්නෙ මොනවටද, ඒ සංස්කෘතියෙ මිනිස්සු ජීවිතේ තේරුම අරමුණ විදිහට දකින්නෙ මොකක්ද, පරිසරයත් එක්ක ගණුදෙනු කරන්නෙ කොහොමද කියන හැම දේම තීරණය වෙන්නෙ.

    ආගම කියන්නෙ ඔය iceberg එකේම තියෙන තවත් එක විශ්වාස පද්ධතියක්. සංස්කෘතියකිං තොරව ආගමක් නෑ, ආගමකිං තොර සංස්කෘතියකුත් නෑ. දෙක එකට බද්ධ වෙලා තියෙන්නෙ. එතකොට ආගම කියන හඳුන්වන්නෙ සංස්කෘතියක මිනිස්සු සත්‍යයි කියල විශ්වාස කරන දේවල් වලට. ගොඩක් වෙලාවට තමන්ගෙ සංස්කෘතියෙන් හාත්පසිංම වෙනස් සංස්කෘතියක් එක්ක ගැටෙන්න වුනේ නැත්තං මිනිස්සුන්ට තමංගෙ සංස්කෘතියෙ පදනමේ තියෙන ඒ විශ්වාස ටික විශ්වාස ටිකක් කියල දැනෙන්නෙවත් නෑ.

    බුද්ධාගම ඇසුරු කරගෙන නිර්මාණය වුන සංස්කෘති වල පදනමේ වෙනස විශ්වාස සෙට් එකක් තියෙනව, ක්‍රිස්තියානි ආගම ඇසුරු කරගෙන නිර්මාණය වුන සංස්කෘති වල පදනමේ වෙනස විශ්වාස සෙට් එකක් තියෙනව. බුද්ධාගම වුනත් ඇසුරු කරගෙන ලංකාවෙත් සංස්කෘතියක් තියෙනව ජපානෙත් තියෙනව චීනෙත් තියෙනව ඒත් ඒව එකකට එකක් වෙනස්. සමානකම් ගොඩක් තියෙන්න පුලුවන්.

    නිරාගමිකයි කියාගන්න අයට පෙනුනෙ නැති වුනාට අපි මේ ජීවත් වෙන නූතන සංස්කෘතියෙත් පදනමේ මේ සංස්කෘතියෙ ස්වභාවය තීරණය කරන, මිනිස්සු ජීවත් වෙන විදිහ, හරි වැරැද්ද අර්ථකතනය කරන විදිහ තීරණය කරන විශ්වාස ටිකක් තියෙනව. ඒ අනුව ගත්තාම මේ ආගම් වලිං ඈත් වෙලා කියල බොරුවට මවාපාන නුතන සමාජයෙත් පදනමේ ආගමික කියල කියන්න පුලුවන් විශ්වාසයන් ටිකක් තියෙනව. වෙලා තියෙන්නෙ ඉස්සර ඉඳන් පැවතගෙන ආපු සංස්කෘති වලට නූතනත්වයෙං අභියෝගයක් එල්ල වෙලා තියෙනව ඉතිං ඒවගෙ පදනම ප්‍රශ්න කෙරෙනව. පදනමේ විශ්වාස ටිකක් තියෙනව කියල ඒ ගැටුම නිසා පේනව. ඒත් නූතන සංස්කෘතියට අභියෝගයක් එල්ල වෙන්න සංස්කෘතියක් නෑ ඉතිං ඒ සංස්කෘතියෙ ජීවත් වෙන අපිට පේන්නෙ අපේ සංස්කෘතිය ආගමික විශ්වාසයන්ගෙන් තොර මාර නිරපේක්ශ සංස්කෘතියක් කියල.

    අනික ඇත්ත කියන දේත් නිරාගමික ඩයල් හිතං ඉන්න විදිහට ඔහොම සරලව අර්ථකතනය කරන්න පුලුවන් දෙයක් නෙමේ. උන් නං ගොඩක් වෙලාවට ඇත්ත කියන්නෙ මොකක්ද කියල ප්‍රශ්න කරන්නෑ. ඇත්ත කියන්නෙ මොකක්ද කියන්නෙත් හැදෙන සංස්කෘතියෙන් දාන දෙයක්. සංස්කෘතියෙ පදනමේ තියෙන විශ්වාස වල ඇත්ත කියන්නෙ මොකක්ද කියලත් තියෙනව. ඒත් නියම තත්වෙ ඔහොම යථාර්තය මිථ්‍යාව කියල ඉරක් ගහල දේවල් ගොඩවල් දෙකකට වෙන් කරන්න බෑ. ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියන එක සාපේක්ශයි. එක සංස්කෘතියක ඇත්ත තීරණය කරන්නෙ ඒ සංස්කෘතියෙ පදනමේ තියෙන විශ්වාස වලට අනුව, තව සංස්කෘතියක ඒ සංස්කෘතියෙ පදනමේ තියෙන විශ්වාස වලට අනුව. දෙයක් ඇත්තද කියල සංස්කෘති දෙකක් එකඟ වෙන්නත් පුලුවන් විරුද්ධ වෙන්නත් පුලුවන්.

    ගස් ගල් වැඳීමේ එලියට පේන පූජා විදිහට (ritual) එකට වඩා යට දෙයක් තියෙනව. වඳිනව කියන ක්‍රියාව ගත්තොත් ආගම් දෙකක, බෞද්ධ ක්‍රිස්තියානි ගත්තොත් මිනිස්සු වඳිනව කියන ක්‍රියාව කරන්නෙ හාත්පසිංම වෙනස්ම විදි දෙකකට. සරලව ගන්නවනං වැඳීමෙන් නිරූපණය කරන්නෙ දේක නිරවද්‍යතාවය ගැන තියෙන දැඩි විශ්වාසයයි ඒ දේ කෙරෙහි තියෙන ගෞරවයයි. පොඩ්ඩක් හිතල බලන්න දැන් තියෙන නූතන සංස්කෘතියෙ දේක නිරවද්‍යතාවය ගැන මිනිස්සු දැඩිව විශ්වාස කරන්නැද්ද, දේවල් ගැන අසීමිත ගෞරවයක් දක්වන්නැද්ද කියල. ඒ දේවල් වලට තියෙන ඒ ගෞරවේ විශ්වාසෙ නිසා මිනිස්සු සමහර විට තමන්ගෙම විනාශයට පාර කපාගනිමින් ඒ දේවල් වෙනුවෙන් පෙනී ඉන්නැද්ද කියල.

    නිරාගමිකයො නිරාගමික නෑ. තමන්ගෙ චින්තනේ පදනමේ ආගමික විශ්වාස තියෙනව කියල තේරුං අරං නෑ එච්චරයි.

    ගලකට වැදලා අහවල් බිජ්ජක් හම්බවෙනවාද ?

    Job එකට ගියෙ නැත්තම් වදින්න ගලකුත් හොයන්න සල්ලි නැති වෙයි ඔයි :P
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    සැබෑ නිරාගමිකයො ඉන්නව නම් ඉතින් දරමිටියක්/ගඩොලක් වගේ දෙයක් අතේ තියන් කියන්න එපැයි. විශේෂයෙන් ආගම ගෑවිච්ච දේවල් නිරාගමිකයො මගහරිනවා. ඒ අයගේ නිරාගමිත්වයෙ තරම අතේ තියන් ඉන්න පොත්වලිනුයු සමරන උත්සව වලිනුයි හිතා ගන්න පුළුවන්.

    අනික උබ සිංහළුන්ව එච්චර සීරියස් හිතන්න එපා. අපේ උනුත් ආගම චාරිත්‍රයක් විදිහට තමයි කරන්නෙ. පන්සලක් ගාවින් යනකොට බස් එකෙන් නගිටින එක, බුදුන් වැඳලා ගාථා කියන එක මේවා මිනිස්සු දවස්පතා මාස් පතා කරන්න පුරුදු වෙච්ච චාරිත්‍ර විතරයි. ඕවා සීරියස් කරා නම් අපේ රටේ අනාථ දරුවො දෙමව්පියො පාරවල් වල ඉන්න විදිහක් නෑ. ඉන්දියාවෙ උනත් තියෙන්නෙ හින්දු චාරිත්‍ර තමයි. ඒවා උන් සීරියස් අරගෙන තියෙන පාටක් නෑ.

    ඒක නම දන්නවා....අනික මිනිස්සු ආගම් අශහනවට චාරිත්‍ර කරනවට මගේ කිසි විරුද්දත්වයක් නෑ...සිංහල හින්දු අලුත් අවුරුද්ද වගේ දේවල් වලට මමත් ආසයි...ඒකනෙ සිංහල කම කියන්නෙ..ඕනවට වඩා විකාර කරන එක තමයි ප්‍රශ්නෙ...
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි

    ඒක නම දන්නවා....අනික මිනිස්සු ආගම් අශහනවට චාරිත්‍ර කරනවට මගේ කිසි විරුද්දත්වයක් නෑ...සිංහල හින්දු අලුත් අවුරුද්ද වගේ දේවල් වලට මමත් ආසයි...ඒකනෙ සිංහල කම කියන්නෙ..ඕනවට වඩා විකාර කරන එක තමයි ප්‍රශ්නෙ...

    බුදුන්ගෙ නිවන කියන එක කොහෙද තියෙන්නෙ අඩුම ගානෙ පින්තුරයක්වත්?

    ජෙසු ඉපදුනෙ මරිය තුමිය sex කරලා නෙමෙද ?

    නබිගෙ අල්ලාගෙ ෆොටො එකක්වත් නැත්තෙ ඇයි ?

    ආගම් මුලා කරන තැන සියලුම ප්‍රශ්න වලට විසදුම ආගම් නොව පවතින තත්වය අනුව ප්‍රශ්න වලට මුහුන දිමයි
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    හම ගැන අදාල නෑ අපි ඔක්කොම මිනිස්සුනෙ ඒතැනට දැන් ලෝකය ඇවිත් තියෙන්නෙ.අපි තමයි එහෙම මානසිකත්වයක් ඇති කරගෙන තියෙන්නෙ.ඕක stereotype එකක්.කලුජාතිකයො ඇයි මෙ තරම් රලු කියනව වගේ.ලංකාවට මෙහෙම වෙන්න ඇත්තම කාරනය තමයි අපි බහුතරයක් low IQ වම.ඕක තමයි ඇත්ට්ග කාරනය.

    වෙන රටවල මිනිස්සු දියුනු වෙලා තියෙන්නෙ ස්වඋත්සහයෙන් සියලු දේවල් නොපෙනෙන දේවල් වලට වඩා මිනිස්සු උතුම් වගේම වැදගත් කියල හිතාගෙන.යථාර්තය උදාහරනය සාක්කි දරාවී මේ ප්‍රශ්නයේදි......

    කෙටියෙන් කියනවා නං

    low IQ. ඒක හරියටම හරි. එක තමයි හේතුව.

    IQ low වෙන්න හේතු/පරාමිති කොච්චර තියනවද?
    ලෝකේ ආගම් කියක් තියනවද? හැම ආගම ම ඒකට හේතු වෙනවද?

    උදා:

    මුස්ලිම් (ක්‍රි. ව 700):
    ලෝකේ තැටියක්, ලෝකේ මැද මක්කම, ඉර තරු අපේ ලෝකේ වටේ කැරකෙන්නේ, ඉර වතුරෙන් උඩට ඇවිල්ලා හවසට මඩ වලකට බහිනවා.

    බුදු දහම (ක්‍රි. පු 600):
    පෘතුවිය ගෝලයක්, සුර්යා ඇතුළු ලෝක 10 ක unit එකක අපි ඉන්නේ. එවැනි units n (මට n මතක නෑ) ගානක් එකතු වෙලා චක්‍රවටයක් හැදෙනවා. චක්‍රාවාට x (මට x මතක නෑ.) ගානක් එකතු වෙලා අපේ විශ්වය හැදෙනවා. විශ්ව වර්ග 3ක් තියනවා. small, middle, large. අපේ එක middle size.
    අපි වගේම ලෝක තියනවා ඒවගේ වෙනස් දියුණුවෙන් යුතු මිනිස්සු ජිවත් වෙනවා. බුදුවරු පහල වෙනවා.

    +++++++++++++++
    ලෝකේ දියුණු ඕනෑම මිනිහෙක් නොපෙනෙන දෙයක් විශ්වාස කරලා නැද්ද?

    black holes, big bang theory ...etc?

    ඒවා පිලි ගන්න හැම මිනිහම ඒවා තමන් තනියම පරික්ශ්නාත්මකව ඔප්පු කරගෙන ද ඉන්නේ?

    1. දෙවියන් ඇත. ඒ අය පිහිට වෙයි.
    2. පිටසක්වල ජීවින් ඇත. ඒ අයගේ වෙනස් life form එකක් පැවතිය හැක.

    1 හා 2 වෙනස මොකද්ද? ඔය කියන IQ එකට බලපෑමක් වෙනවද?

    ඔය එතිස්ට් කියන සාපේක්ෂ රාමුවෙන් එලියට ඇවිල්ලා බලන්නකෝ ඔය දොස්තරගේ පොස්ට් එකේ හැටි.

    "නොපෙනෙන දේ නැත" වශයෙන් සැලකුවා නං අද ලෝකේ තාම ගල් යුගයේ.

    බුද්දිමත් මිනිස්සු හිතන්නේ "නොපෙනෙන බොහෝ දේ තිබිය හැක" විදිහට විතරයි.
     
    Last edited:

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    බුදුන්ගෙ නිවන කියන එක කොහෙද තියෙන්නෙ අඩුම ගානෙ පින්තුරයක්වත්?

    ජෙසු ඉපදුනෙ මරිය තුමිය sex කරලා නෙමෙද ?

    නබිගෙ අල්ලාගෙ ෆොටො එකක්වත් නැත්තෙ ඇයි ?

    ආගම් මුලා කරන තැන සියලුම ප්‍රශ්න වලට විසදුම ආගම් නොව පවතින තත්වය අනුව ප්‍රශ්න වලට මුහුන දිමයි

    මේවනම් හරිම controversial මාත්ෘකා..අන්තිම එක නම් 1000% ඇත්ත.....
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    IQ උප්පත්තියෙන් පිහිටන එකක්. ඒක polish කරන්න පුළුවන් අධ්‍යාපනයෙන් වගේ විවිද දේවල් වලින්. එකට ලෝකේ ඉන්න රට වැදගත් නෑ. මෝඩයෝ කොයි රටෙත් ඉන්නවා. කොයි රටේ හිටියත් මෝඩයා මෝඩයා මයි.

    මගේ මතේ ඒක! :)
     
    Last edited:

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    කෙටියෙන් කියනවා නං

    low IQ. ඒක හරියටම හරි. එක තමයි හේතුව.

    IQ low වෙන්න හේතු/පරාමිති කොච්චර තියනවද?
    ලෝකේ ආගම් කියක් තියනවද? හැම ආගම ම ඒකට හේතු වෙනවද?

    උදා:

    මුස්ලිම් (ක්‍රි. ව 700):
    ලෝකේ තැටියක්, ලෝකේ මැද මක්කම, ඉර තරු අපේ ලෝකේ වටේ කැරකෙන්නේ, ඉර වතුරෙන් උඩට ඇවිල්ලා හවසට මඩ වලකට බහිනවා.

    බුදු දහම (ක්‍රි. පු 600):
    පෘතුවිය ගෝලයක්, සුර්යා ඇතුළු ලෝක 10 ක unit එකක අපි ඉන්නේ. එවැනි units n (මට n මතක නෑ) ගානක් එකතු වෙලා චක්‍රවටයක් හැදෙනවා. චක්‍රාවාට x (මට x මතක නෑ.) ගානක් එකතු වෙලා අපේ විශ්වය හැදෙනවා. විශ්ව වර්ග 3ක් තියනවා. small, middle, large. අපේ එක middle size.
    අපි වගේම ලෝක තියනවා ඒවගේ වෙනස් දියුණුවෙන් යුතු මිනිස්සු ජිවත් වෙනවා. බුදුවරු පහල වෙනවා.

    +++++++++++++++
    ලෝකේ දියුණු ඕනෑම මිනිහෙක් නොපෙනෙන දෙයක් විශ්වාස කරලා නැද්ද?

    black holes, big bang theory ...etc?

    ඒවා පිලි ගන්න හැම මිනිහම ඒවා තමන් තනියම පරික්ශ්නාත්මකව ඔප්පු කරගෙන ද ඉන්නේ?

    1. දෙවියන් ඇත. ඒ අය පිහිට වෙයි.
    2. පිටසක්වල ජීවින් ඇත. ඒ අයගේ වෙනස් life form එකක් පැවතිය හැක.

    1 හා 2 වෙනස මොකද්ද? ඔය කියන IQ එකට බලපෑමක් වෙනවද?

    ඔය එතිස්ට් කියන සාපේක්ෂ රාමුවෙන් එලියට ඇවිල්ලා බලන්නකෝ ඔය දොස්තරගේ පොස්ට් එකේ හැටි.

    "නොපෙනෙන දේ නැත" වශයෙන් සැලකුවා නං අද ලෝකේ තාම ගල් යුගයේ.

    බුද්දිමත් මිනිස්සු හිතන්නේ "නොපෙනෙන බොහෝ දේ තිබිය හැක" විදිහට විතරයි.

    දෙයක් සහේතුකව හෝ අහේතුකව ව්ශ්වාස කිරීම කියන්නෙ දෙකක්...රතු පාටින් කලර් කරපු එක නම් ඇත්ත...ඒත් හැම දේටම පැහැදිලි හේතුවක් තියෙනවා කියලා අපි දන්නවනේ දැන්....
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    කෙටියෙන් කියනවා නං

    low IQ. ඒක හරියටම හරි. එක තමයි හේතුව.

    IQ low වෙන්න හේතු/පරාමිති කොච්චර තියනවද?
    ලෝකේ ආගම් කියක් තියනවද? හැම ආගම ම ඒකට හේතු වෙනවද?

    උදා:

    මුස්ලිම් (ක්‍රි. ව 700):
    ලෝකේ තැටියක්, ලෝකේ මැද මක්කම, ඉර තරු අපේ ලෝකේ වටේ කැරකෙන්නේ, ඉර වතුරෙන් උඩට ඇවිල්ලා හවසට මඩ වලකට බහිනවා.

    බුදු දහම (ක්‍රි. පු 600):
    පෘතුවිය ගෝලයක්, සුර්යා ඇතුළු ලෝක 10 ක unit එකක අපි ඉන්නේ. එවැනි units n (මට n මතක නෑ) ගානක් එකතු වෙලා චක්‍රවටයක් හැදෙනවා. චක්‍රාවාට x (මට x මතක නෑ.) ගානක් එකතු වෙලා අපේ විශ්වය හැදෙනවා. විශ්ව වර්ග 3ක් තියනවා. small, middle, large. අපේ එක middle size.
    අපි වගේම ලෝක තියනවා ඒවගේ වෙනස් දියුණුවෙන් යුතු මිනිස්සු ජිවත් වෙනවා. බුදුවරු පහල වෙනවා.

    +++++++++++++++
    ලෝකේ දියුණු ඕනෑම මිනිහෙක් නොපෙනෙන දෙයක් විශ්වාස කරලා නැද්ද?

    black holes, big bang theory ...etc?

    ඒවා පිලි ගන්න හැම මිනිහම ඒවා තමන් තනියම පරික්ශ්නාත්මකව ඔප්පු කරගෙන ද ඉන්නේ?

    1. දෙවියන් ඇත. ඒ අය පිහිට වෙයි.
    2. පිටසක්වල ජීවින් ඇත. ඒ අයගේ වෙනස් life form එකක් පැවතිය හැක.

    1 හා 2 වෙනස මොකද්ද? ඔය කියන IQ එකට බලපෑමක් වෙනවද?

    ඔය එතිස්ට් කියන සාපේක්ෂ රාමුවෙන් එලියට ඇවිල්ලා බලන්නකෝ ඔය දොස්තරගේ පොස්ට් එකේ හැටි.

    "නොපෙනෙන දේ නැත" වශයෙන් සැලකුවා නං අද ලෝකේ තාම ගල් යුගයේ.

    බුද්දිමත් මිනිස්සු හිතන්නේ "නොපෙනෙන බොහෝ දේ තිබිය හැක" විදිහට විතරයි.

    පිටසක්වල ජිවින් black hole වලට මිනිස්සුන්ගෙ ඇත්ත ප්‍රශ්න අමතක කරන්න බැ

    නමුත් ආගම් වලට පුලුවන්

    හොදම උදාහරනෙ රතුපස්වල ප්‍රශ්නෙ

    අන්තිමෙදි කොහෙදො ඉන්න හාමුදුරු ගෙනෙක් ඇවිල්ල බන දෙසුවා මිනිස්සුන්ගෙ ඇත්ත ප්‍රශ්නෙ අමතක වුනා මිනිමරුවො බෙරුනා ෆැක්ටරි කාරයත් ජාමෙ බෙර ගත්තා

    නඩුත් නැ මිනිමරුවොත් ගැලවුනා :angry:

    ඔන්න ඇත්ත ...
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    IQ උප්පත්තියෙන් පිහිටන එකක්. ඒක polish කරන්න පුළුවන් අධ්‍යාපනයෙන් වගේ විවිද දේවල් වලින්. එකට ලෝකේ ඉන්න රට වැදගත් නෑ. මෝඩයෝ කොයි රටෙත් ඉන්නවා. කොයි රටේ හිටියත් මෝඩයා මෝඩයා මයි.

    මගේ මතේ ඒක! :)

    බහුතරය මෝඩයො හිටියාම ඒක විකාරයක්....