ඕනවටත්_වඩා_ආගම_ඔළුව_උඩ_තබාගෙන_අදහන_රටවල්.....

PMMM

Member
Jul 5, 2018
313
41
0
ඒකට කියන්නෙ ජන විඤ්ඤානය කියලා...ඕනම රට කර ඕක තියෙනවා...එක එක රටවල් එක එක කතා විශ්වාස කරනවා...ජන විඤ්ඤානය සහ ආගම් අතර සම්බන්ධයක් තිබුනත් අපේ වගේ රටවල ඕවා හැම තැනම..ඕනවට වඩා වැඩි උනාම මෝඩයින්ගේ පාරාදීසයක් තමා...උබල නිකක් අප්‍රිකානූ ගෝත්‍ර විශ්වාසයන්ට හිනා වෙනව වගේ අනිත් රටවල උන් අපිට හිනා වෙනවා..

සුද්දොන්ට එනකොට ජන විඤ්ඤාණ වෙනවයි කියමුකො, එතකොට ඔය විඤ්ඤාණය කියන්නෙ මොකක්ද ? ඇහැට පේන එකක් ද? අනේ මන්දා මචං කියන්ඩ ගියොත් මේවයෙ කෙළවරකුත් නැති වෙනව.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    43183278_487183621760590_5965155308614451200_n.jpg

    :rolleyes::rolleyes::rolleyes: මෙතනදි තමයි නිරාගමිකයො දෙකට බෙදෙන්නෙ.. :lol::lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ආසියාවෙන් බාගෙකට විතර බටහිර බෙහෙත් විකුණන්නෙ ඉන්දියාව. දැන් අභ්‍යවකාශෙටත් යනවා. බෘෘනෙයි කියන්නෙ 6 වෙනියට ලෝකෙ ධනවත්ම රට. අයර්ලන්තය 5 වෙනියට ධනවත් රට. චීනෙ ගැන දැම්මොත් රෙද්දෙ මෙව්වා වෙන හින්දා නෝ ඩේටා කියලා දාලා. තව තියෙනවා. කොච්චර කිව්වත් වැඩක් නෑනෙ. ඔව්වා පෙන්නපන් ඉස්කෝලෙ ගිහින් නැති එවුන්ට.

    INDIA(in top ten in the world)

    1. Most Industries

    2nd largest in Cement production
    3rd largest in Steel production
    5th largest in Automobile manufacturing
    10th largest in Pharmaceutical exports

    2. Agriculture
    2nd largest producer of rice and wheat
    largest producer of Milk
    Top 5 in most vegetables, fruits and spices

    3. Research Scholars
    4th highest number of PhD graduates every year

    4. Number of super rich people in country
    4th largest in number of dollar Billionaires
    7th largest in number of dollar Millionaires

    5. Foreign Remittances
    World’s largest receiver of remittances from citizens living abroad

    6. Railways Network
    4th largest Railway network in the world
    carries 8 billion passengers every year (highest in the world)
    1.01 billion tons of freight every year (fifth highest in the world)
    Only four other countries in the world (China, USA, Australia and Russia) have the capability to carry one billion tons of freight annually

    10. Overall Economy (GDP nominal)
    7th largest economy in the world as per World Bank and UN data in 2015
    6th largest as per IMF estimates for 2017

    https://www.quora.com/In-what-things-is-India-ranked-in-the-top-10
     
    Last edited:

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    සුද්දොන්ට එනකොට ජන විඤ්ඤාණ වෙනවයි කියමුකො, එතකොට ඔය විඤ්ඤාණය කියන්නෙ මොකක්ද ? ඇහැට පේන එකක් ද? අනේ මන්දා මචං කියන්ඩ ගියොත් මේවයෙ කෙළවරකුත් නැති වෙනව.

    මෙතන ජන විඤ්ඤානය කියන්නෙ අපි ඉපදෙන ප්‍රදේශය අනුව අපි ඉගෙන ගන්න දේවල්....නැතුව බුදු දහමේ එක විඤ්ඤානය ම නෙ වෙයි...නිකන් අපි මෙක්සිකෝවේ ඉපදුනොත් ඔවුන්ගෙ ඇදහිලි විශ්වාස වගේ දේවල්...:no:
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ..............................................................................................................................................................................................................................

    ඕනවටත් වඩා ආගම ඔළුව උඩ තබාගෙන අදහන රටවල්.....​

    WM495O2.png

    ඕනවටත් වඩා ආගම ඔළුව උඩ තබාගෙන සිටින රටවල් තුන්වන ලෝකයේ පසුගාමී මෙන්ම සදා සොත්තී වූ රටවල් වෙති. එවැනි රට වල පොදු සාධක කීපයකි.

    1) සමාජය තුල නූගත්කම මෙන්ම දරිද්‍රතාව ඉහවහ ගොස් තිබේ

    2) උගතුන් කියන මිනිසුන් තුල වූවද මිත්‍යා මත බොහෝ තිබේ. ඒවා හිස් මුදුනින් පිලි ගනිති

    3)සමාජයේ උගතුන් කියා ගන්නා පුද්ගලයෝ ජන මාධ්‍ය ඉදිරියට පැමිණ මිත්‍යා මත ප්‍රවර්ධනය කරති. ඒවාට අභියෝග කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවන තරම් ය

    4) මිනිසුන් තුල විචාර බුද්ධිය අඩුය ; ඔවුන්ව රැවටීම පහසුය

    5) මිනිසුන් බොහෝ විට යහපත් දෙයක් කරන්නේ මානව භක්තියෙන් නොව මරණින් පසු පර ලෝකය සඳහා ඉන්වෙස්මන්ට් එකක් සඳහාය

    6) සමහර විට සත පණහක් පිනට දී කෝටි ගනනක දිව්‍ය ලෝකයේ සැප බලාපොරොත්තු වෙති

    7) ආගමික පූජකයෝ පරලොව පෙන්වා මෝඩ ජනතාවගේ තුට්ටු දෙකට විදිති

    8) ආගමික පූජකයන් සුර සැප විඳිමින් ජනතාවගේ එදිනෙදා ජීවිතද පාලනය කිරීමට උත්සහ දරති

    9) ආගමික පූජකයෝ මානව සාරාර්ථ වලටද අභියෝග කරති

    10) මේ රට වල සාර්ථක දේශපාලකයෙකු වීමට නම් බොරුවට ආගමික භක්තිය පෙන්විය යුතුය

    11) දේශපාලකයෝ සියළු මජර වැඩ කරන්නේ ආගමික පූජකයන් ගේ ආශිර්වාදය මැදය

    12) දේශපාලකයන් ගේ ඕනෑම ජරා කුපාඩි වැඩකට සුදු හුණු ගෑමට ආගමික පූජකයන් ඉදිරිපත් වෙති

    13) මේ රටවල මිත්‍යාව ආගම හරහා මෙන්ම ජනමාධ්‍ය හරහා ජනතාවට පොවති

    14) බොහෝ මිනිසුන් කුසීතය. තම ස්වයං උත්සහයෙන් දියුණු වීම වෙනුවට වාලම්පූරි , විශ්ව ශක්ති මගින් දියුණු වීමට වෑයම් කරති.

    15) තම ස්වයං උත්සහයෙන් දියුණු වීමට යන එකාට කෙල කිරීමට අනෙක් එවුන් නිරන්තර උත්සහයක යෙදෙති

    16) දේශපාලකයෝ ජනතාවගේ මුදල් හොරකම් කරන අතර ඔවුන් දහම්ද දෙසති , ආගමික සිද්ධස්ථාන වෙත නිරන්තරයෙන්ම යති.

    17) ආගම් අතර ආරවුල් වාද නිසා සුළු සිදුවීමකදී වූවද මරා ගනිති

    18) ආගම යනු ශබ්ද විකාශන යන්ත්‍ර මගින් උදේ සවස ජනතාවට කාවැද්දිය යුතු දෙයක් බව සිතති. නිතරම ආගමේ නාමයෙන් ශබ්ද දූෂණය කරති

    19) ආගමික සංකේත පාරවල් පුරා ඉදි කල යුතු බව විශ්වාස කරති. ඒවාට ගරු නොකරුවොත් කඩු පොලු උස්සාගෙන එති

    20) මේ රට වල බීමත්කම , සියදිවි නසා ගැනීම් , කාන්තා හා ළමා හිංසනයන් ඉතා අධිකය

    21) ආගමික කම නාමික වන අතර බොහෝ මිනිසුන් තුල ආධ්‍යාත්මික බවක් විනයක් නොමැත.

    උ.ගැ.-transyl2014.blogspot.com

    වෛද්‍ය රුවන් එම් ජයතුංග.

    අවබෝද්ධ වන්නන් බිහිවනෙත්, සත්‍ය දහම අදහන අය අතුරින්මය (සැ:යු:අවබෝද්ධ වන්නේ ඉතාම සුළුතරයකට පමණි)
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    rataka diunuwa balanne puthey GDP ekenma witharak nemei.
    Human Development Index kiyana eka ahala tiynewa da ?
    anith eka uba maru example eka gattey Indiawa aragena :rofl::rofl:

    මං කතා කළේ තද නිල් පාටින් තියෙන රටවල් ගැන අරූ ලියලා තියෙන කරුණු වැරදියි කියලා පෙන්නන්න විතරයි.
    හැම රටකම හැම දේම අඩු වැඩි වශයෙන් පවතිනවා.
     
    Last edited:

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    අවබෝද්ධ වන්නන් බිහිවනෙත්, සත්‍ය දහම අදහන අය අතුරින්මය (සැ:යු:අවබෝද්ධ වන්නේ ඉතාම සුළුතරයකට පමණි)

    දැන් ඉන්නෙ ඔය පදුරකට ගැහුවාම 100 විතර විසිවෙන්න වගේ....:rolleyes:
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    ඉන්දියාව කියන්නෙ හොර බෙහෙත් ජාවරම් ගුහාවක්..ඒවගෙ කොලිටි එක බොහොම අඩුයි...අගහරු වලට ගියාට ජන්ගහනයෙන් බාගෙකට ගෙදර ලැට් නෑනේ..
    ඔව් දන්නවා.
    ජනගහණයෙන් බාගෙකට වැසිකිළි නැත්තෙ ආගම හින්දත් නෙමේ. අභ්‍යවකාශෙට ගියෙ ආගම හින්දත් නෙමේ. ත්‍රීවිල්, බයික් හදලා ජාත්‍යන්තර වෙළඳපොළේ තැනක් හදාගත්තෙ ආගම හින්දත් නෙමේ.
    මම ඉන්දියාව හැම අතින්ම හොඳයි කියලා කිව්වෙ නෑ
    . මම කියන්නෙ උඹේ කරුණු වැරදියි කියලා විතරයි.

    බෲනායි වලට සල්ලි තියෙන්නෙ ඔයිල් වලින් ගොනෝ...රට පොඩි ජනගහනය පොඩීයි...
    ඉතින් හරකො උඹ මේ කියන්නෙ සම්පත් තියෙනවා නම්, ජනඝනත්වය සුදුසු මට්ටමක තියෙනවා නම් රට දියුණු වෙනවා කියන එකනෙ.
    බෘෘනායි වල මිනිස්සු ආගම ඔලුව උඩ තියන් හිටියත් උඹ කියපු කරුණු වැරදියිනෙ.

    අයර්ලන්න්තෙ ලෝකෙ 5වෙනියට දියුනු රට නෙවෙයි...බොරු නොකිය හිටපන්,නිකන් දන්න එකා වගේ...
    මං මොකුත් කියන්නෑ.

    මං උත්තර දුන්නෙ තද නිල් පාටින් තියෙන රටවල් ගැන උඹ ලියලා තියෙන කරුණු වැරදියි කියලා පෙන්නන්න විතරයි.
    හැම රටකම හැම දේම අඩු වැඩි වශයෙන් පවතිනවා.
     
    Last edited:

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඔව් දන්නවා.
    ජනගහණයෙන් බාගෙකට වැසිකිළි නැත්තෙ ආගම හින්දත් නෙමේ. අභ්‍යවකාශෙට ගියෙ ආගම හින්දත් නෙමේ. ත්‍රීවිල්, බයික් හදලා ජාත්‍යන්තර වෙළඳපොළේ තැනක් හදාගත්තෙ ආගම හින්දත් නෙමේ.
    මම ඉන්දියාව හැම අතින්ම හොඳයි කියලා කිව්වෙ නෑ
    . මම කියන්නෙ උඹේ කරුණු වැරදියි කියලා විතරයි.

    ඉතින් හරකො උඹ මේ කියන්නෙ සම්පත් තියෙනවා නම්, ජනඝනත්වය සුදුසු මට්ටමක තියෙනවා නම් රට දියුණු වෙනවා කියන එකනෙ.
    බෘෘනායි වල මිනිස්සු ආගම ඔලුව උඩ තියන් හිටියත් උඹ කියපු කරුණු වැරදියිනෙ.

    මං මොකුත් කියන්නෑ.

    මං උත්තර දුන්නෙ තද නිල් පාටින් තියෙන රටවල් ගැන උඹ ලියලා තියෙන කරුණු වැරදියි කියලා පෙන්නන්න විතරයි.
    හැම රටකම හැම දේම අඩු වැඩි වශයෙන් පවතිනවා.

    මට උබත් එක්ක ඇරියස් එකක් නෑ බන්...මෙහෙමයි..ලෝකෙ දියුනුයි කියන කැටගරි එකට අරාබි රටවල් වැටෙන්නෙ නෑ නෙ කොච්චර සල්ලි තිබුනත්...ඉන්දියාව ඔය දේවල් වලින් ඉස්සරහින් ඉන්නවා තමයි..ඒත් ඉන්දියාව දියුනු රටක් නෙවෙයි..මේ ක නිකන් සංසන්දනය කිරීමක්..බැලුවාම සම්බන්ධයක් තියෙනවා ඒක 100% ගැලපෙන්නෙන්නැ..
    ආගම මිනිස්සුන්ගෙ ආකල්ප මත තමයී ඒ රටවල් දියුනු වෙලා තියෙන්නෙ..ඒක නිසා මේක වැරදිම කියන්න බෑ...
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    මට උබත් එක්ක ඇරියස් එකක් නෑ බන්...මෙහෙමයි..ලෝකෙ දියුනුයි කියන කැටගරි එකට අරාබි රටවල් වැටෙන්නෙ නෑ නෙ කොච්චර සල්ලි තිබුනත්...ඉන්දියාව ඔය දේවල් වලින් ඉස්සරහින් ඉන්නවා තමයි..ඒත් ඉන්දියාව දියුනු රටක් නෙවෙයි.. මේක නිකන් සංසන්දනය කිරීමක්..බැලුවාම සම්බන්ධයක් තියෙනවා ඒක 100% ගැලපෙන්නෙන්නැ..
    ආගම මිනිස්සුන්ගෙ ආකල්ප මත තමයී ඒ රටවල් දියුනු වෙලා තියෙන්නෙ..ඒක නිසා මේක වැරදිම කියන්න බෑ...

    Yes. මං පිළිගන්නවා..
    හැබැයි වෛද්‍ය රුවන් එම්. ජයතුංගගෙ කරුණු 20 නම් වැරදියි. ඒවා එයා මධ්‍යස්ථව හිතන්නැතුව එයාගෙ හිතේ තියෙන යටි අරමුණක් වෙනුවෙන් ගත්ත උත්සහයක් වගේ්.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ඔව් දන්නවා.
    ජනගහණයෙන් බාගෙකට වැසිකිළි නැත්තෙ ආගම හින්දත් නෙමේ. අභ්‍යවකාශෙට ගියෙ ආගම හින්දත් නෙමේ. ත්‍රීවිල්, බයික් හදලා ජාත්‍යන්තර වෙළඳපොළේ තැනක් හදාගත්තෙ ආගම හින්දත් නෙමේ.
    මම ඉන්දියාව හැම අතින්ම හොඳයි කියලා කිව්වෙ නෑ
    . මම කියන්නෙ උඹේ කරුණු වැරදියි කියලා විතරයි.

    ඉතින් හරකො උඹ මේ කියන්නෙ සම්පත් තියෙනවා නම්, ජනඝනත්වය සුදුසු මට්ටමක තියෙනවා නම් රට දියුණු වෙනවා කියන එකනෙ.
    බෘෘනායි වල මිනිස්සු ආගම ඔලුව උඩ තියන් හිටියත් උඹ කියපු කරුණු වැරදියිනෙ.

    මං මොකුත් කියන්නෑ.

    මං උත්තර දුන්නෙ තද නිල් පාටින් තියෙන රටවල් ගැන උඹ ලියලා තියෙන කරුණු වැරදියි කියලා පෙන්නන්න විතරයි.
    හැම රටකම හැම දේම අඩු වැඩි වශයෙන් පවතිනවා.

    yes
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    දැන් ඉන්නෙ ඔය පදුරකට ගැහුවාම 100 විතර විසිවෙන්න වගේ....:rolleyes:

    නැත , ඔවුන් ඔබට හෝ මට බාහිරින් හදුනාගත නොහැක. සම්මතයට නොඇලී නොගැටී සම්මතය තුලම ජිවත් වෙයි
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    The 20 most religious countries

    Ethiopia - 99% feel religious
    Malawi - 99%
    Niger - 99%
    Sri Lanka - 99%
    Yemen - 99%
    Burundi - 98%
    Djibouti - 98%
    Mauritania - 98%
    Somalia - 98%
    Afghanistan - 97%
    Comoros - 97%
    Egypt - 97%
    Guinea - 97%
    Laos - 97%
    Myanmar - 97%
    Cambodia - 96%
    Cameroon - 96%
    Jordan - 96%
    Senegal - 96%
    Chad - 95% (six other countries - Ghana, Mali, Qatar, Republic of the Congo, Rwanda and Zambia - also returned a result of 95%)

    The 20 least religious countries
    China - 7% feel religious
    Japan - 13%
    Estonia - 16%
    Sweden - 19%
    Norway - 21%
    Czech Republic - 23%
    Hong Kong - 26%
    Netherlands - 26%
    Israel - 30%
    United Kingdom - 30%
    New Zealand - 33%
    Australia - 34%
    Azerbaijan - 34%
    Belarus - 34%
    Cuba - 34%
    Germany - 34%
    Vietnam - 34%
    Spain - 37%
    Switzerland - 38%
    Albania - 39% (three other countries - Austria, Hungary and Luxembourg - also returned a result of 39%)

    https://www.telegraph.co.uk/travel/maps-and-graphics/most-religious-countries-in-the-world/
     
    Thaks for the info...