අඩෝ අතේ ගහන එකේ ලිමිට් එකටම ඇවිල්ලද කොහෙද. දැන් දැන් අතේ ගහල ඉවර වුනාම ඔලුවෙ පැත්තක නහරයක් බ්ලොක් වෙනව වගේ ලොකු වේදනාවක් එනව. ඔලුව පිටිපස්සත් රිදෙනව.
දකුනු කකුලෙ මහපට ඇඟිල්ලත් මාස ගානක ඉඳන් හිරිවැටිලා ඒකත් මේක නිසාද දන්නෙ නෑ. නියපොත්තක් කපන්න නේල් කටර් එක තියන්න බෑ දැනෙන්නෙ නෑ ඇඟිල්ලෙ තියලද නැද්ද කියල. 

ඩෙඩ් වෙන්න කිට්ටුද දන්නෙ නෑ. 



