ඕනෑගම_සින්හරාජගම

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඕනෑගම_සින්හරාජගම

    පොලොන්නරුව ඕනෑගම සින්හරාජගම පිහිටි චෛත්‍යක් ෂාබ්දීන් නැමැත්තෙක් ඩෝසර් කරයි


    පොලොන්නරුව ඕනෑගම සින්හරාජ ගම ග්‍රාමයේ කෙලවර වෙට්ටකාඩු අමුණට ඉහලින් පිහිටි චෛත්‍යක් ෂාබ්දීන් නැමැත්තෙක් විසින් ඩෝසර් කර ඇති බව වාර්තා වෙනවා.
    දාගැබ ඩෝසර් කරලා ගඩොල් සහ පස් වනජිවි පෙර කලාපයෙ කුඹුරු ගොඩ කර හදන අලුත් පාරට දැමීම සඳහා බලාපොරොත්තුවෙන් සිට ඇති බව ප්‍රදේශවාසින් පවසනවා.
    නිධන් හෑරීම සහ අලුතෙන් කුඹුරු අස්වැද්දීම බලාපොරොත්තුවෙන් ෂාබ්දීන් නැමති ගොවි සංගමයේ සභාපති ලෙස හඳුන්වන පුද්ගලයාගේ මූලිකත්වයෙන් මේ මහා අපරාධය සිදු කර ඇති බවයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.
    මේ පුද්ගලයින් නීතිය පිළිබඳව කිසිදු තැකීමක් නොකොට හිතුමතේ මේ ප්‍රදේශයේ ඇති පුරව්ද්‍යා ස්ථාන විනාශ කරන බවත් මීට වසර තුනකට පෙර බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පැමිණ ප්‍රදේශය නිරීක්ෂණය කිරීමේදී චෛත්‍ය 18ක් විනාශ කර තිබුණු බවත් ප්‍රදේශයේ විහාරාධිපති හිමියන් අප සමග සඳහන් කර සිටියා. එම අවස්ථාවේදී පාලකයින් මේ පුරව්ද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර ගන්නවා වෙනුවට ඥානසාර හිමි පසුපස ලුහු බැඳීමට ආරක්ෂක අංශ ක්‍රියාකළ බවත් ඒ හිමියෝ වැඩිදුරටත් සඳහන් කර සිටියා.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    87436323_2607505859532886_6223759365430575104_o-1024x768.jpg


    88098819_2607505239532948_139268704029376512_o.jpg


    88064357_2607505049532967_2184917943001808896_o-1024x576.jpg
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    දැන් තම්බි රඟන්නේ නෑ හීන් නූලෙන් වැඩ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    අපිට තියෙන්නෙත් කකියන ලේ තමා. ඒත් මෙතන දැන් බොරුවට ජාතිවාදේ අවුස්සන්න හදන්න එපා. කවුද දන්නෙ ඒ කාලේ ඔතන ගඩොල් කපපු තැනක්ද කියලා? ඔය හම්බවෙලා තියෙන මැටි බඩු ඉස්සර මිනිස්සු පාවිච්චි කරපු වලං මුට්ටි කෝප්ප වල ඉතිරි කොටස්ද කියලා? රටේ ඇත්තටම බුදු දහමට හෝ පැරණි දාගැබ් වලට තර්ජනයක් නෑ. බොරුවට නැට්ට පාගන් කෑගහන්න එපා.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අපිට තියෙන්නෙත් කකියන ලේ තමා. ඒත් මෙතන දැන් බොරුවට ජාතිවාදේ අවුස්සන්න හදන්න එපා. කවුද දන්නෙ ඒ කාලේ ඔතන ගඩොල් කපපු තැනක්ද කියලා? ඔය හම්බවෙලා තියෙන මැටි බඩු ඉස්සර මිනිස්සු පාවිච්චි කරපු වලං මුට්ටි කෝප්ප වල ඉතිරි කොටස්ද කියලා? රටේ ඇත්තටම බුදු දහමට හෝ පැරණි දාගැබ් වලට තර්ජනයක් නෑ. බොරුවට නැට්ට පාගන් කෑගහන්න එපා.

    hqdefault.jpg
    1528615793_t.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ගූnp වහල්ලු ජාතිවාදී අවුස්සලා හරි බලයට එන්නයි හදන්නේ රටේ දැවැන්ත සන්වර්දනයක් සිදුවෙනවා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    Umbge hitha ridiyi kiyala monawath kiwwe naththe. Awlak naththan kiyala daannan.
    කියාං කියාං. ඕවා පුරුදුයි බන්. පුරුද්දෙ වැඩි කමට කවුරුත් මුකුත් නොකිව්වොත් කෑවෙ නෑ කෑවෙ නෑ වගේ බන්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මහින්දයා තම්බින්ට පුක ‌දෙන එක විතරමනෙ කරන්නෙ. ඒකනෙ තම්බි බය නැතුව රඟන්නෙ. ඕකට මුස්ලිම් ඡන්ද කිව්වොත් අම්ම තාත්ත හරි විකුණයි