ඕනෑම කරන බඩු නගින්නේ නෑ

Heisenbaerg

Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    315514030_5387747161355000_7004336176953257877_n - Copy.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,346
    113
    මෙන්න @erozan බැල්ලියෙ උබ ගැන පත්තරේටත් ලියල. 🤭 🤭 🤭

    ටැක්ස් වලට ගැලපෙන්නවත් මිල උස්සපන් ඩේට කාඩ් වලට දෙන්න යන්නෙ නැතුව
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඕනම නැති බඩු මිල වැඩිවෙනවා?

    මොකටද බන් ඕනම නැති බඩු විකුනන්න තියෙන්නේ?
     
    • Haha
    Reactions: Ryan08

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    අපේ තාත්තල ඉස්කෝලෙ යන කාලෙ උඩ පන්තිවල ළමයි පාවිච්චි කරපු පොතුත් සල්ලි වලට අරන් තියෙන්නෙ. පොත්, නිල ඇදුම් නොමිලේ දීල නෑ. යහපාලන කාලෙ ළමයින්ට කිරි පැකට් දුන්න, කෑම වේලවල් දුන්න, රක්ශනයක් දුන්න, ටැබ් කම්පියුටසුත් නිකන් දෙන්න ගියා ඕස්ට්‍රේලියාවෙ,කැනඩාවෙ වගේ.

    බලන් යනකොට ආණ්ඩුවෙන් නිකන් දුන්න හැම දේම කරල තියෙන්නෙ ණය වෙලානෙ. දැන් ටැක්ස් ගහනව හැම දේටම හිටු කියල.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ තාත්තල ඉස්කෝලෙ යන කාලෙ උඩ පන්තිවල ළමයි පාවිච්චි කරපු පොතුත් සල්ලි වලට අරන් තියෙන්නෙ. පොත්, නිල ඇදුම් නොමිලේ දීල නෑ. යහපාලන කාලෙ ළමයින්ට කිරි පැකට් දුන්න, කෑම වේලවල් දුන්න, රක්ශනයක් දුන්න, ටැබ් කම්පියුටසුත් නිකන් දෙන්න ගියා ඕස්ට්‍රේලියාවෙ,කැනඩාවෙ වගේ.

    බලන් යනකොට ආණ්ඩුවෙන් නිකන් දුන්න හැම දේම කරල තියෙන්නෙ ණය වෙලානෙ. දැන් ටැක්ස් ගහනව හැම දේටම හිටු කියල.
    තාත්ත කියේ පංතියට ඉගෙනගත්තලු ද
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    උබ ගාව මේකෙ රවුම් කරපු නැති image එක තියේද 🤣 inbox දාපන්කො