තාත්ත කියේ පංතියට ඉගෙනගත්තලු දඅපේ තාත්තල ඉස්කෝලෙ යන කාලෙ උඩ පන්තිවල ළමයි පාවිච්චි කරපු පොතුත් සල්ලි වලට අරන් තියෙන්නෙ. පොත්, නිල ඇදුම් නොමිලේ දීල නෑ. යහපාලන කාලෙ ළමයින්ට කිරි පැකට් දුන්න, කෑම වේලවල් දුන්න, රක්ශනයක් දුන්න, ටැබ් කම්පියුටසුත් නිකන් දෙන්න ගියා ඕස්ට්‍රේලියාවෙ,කැනඩාවෙ වගේ.
බලන් යනකොට ආණ්ඩුවෙන් නිකන් දුන්න හැම දේම කරල තියෙන්නෙ ණය වෙලානෙ. දැන් ටැක්ස් ගහනව හැම දේටම හිටු කියල.
https://epaper.aruna.lk/Home/ArticleView?eid=1&edate=17/11/2022&pgid=70192උබ ගාව මේකෙ රවුම් කරපු නැති image එක තියේදinbox දාපන්කො
මේ වගේ ගහපු photo එකක් තිබ්බ නම් පට්ට