ලගම තියෙන ආයුර්වේද වයිද්‍ය තුමා හෝ ගමේ සින්හල වෙද මහතා හමු වන්න
ලගම තියෙන ආයුර්වේද වයිද්‍ය තුමා හෝ ගමේ සින්හල වෙද මහතා හමු වන්න මිට පෙර මෙකට ගන්න බෙහෙත් ගැන මම කතා කලා
ඕක සෙම සහ පිත දෙකම ඇවිස්සීමෙන් හැදෙන මානසික රෝගයක්. ඒ දෙක සමනය කර ගත්තාම ඔය ගතිය ඇරිල යනවා.
මම මේ අප්පුවාගේ කමෙන්ට් වලෛන් බෙහෙත් දෙන්නෙ
------ Post added on Dec 8, 2021 at 2:51 PM
උබත් අප්පුවා වගේම එකම එක හොදයි කියල කියන්න පුළුවන් එක ම එක වේද මහත්තයෙක් වත් දන්නේ නෑ ද ? ලගම ඉන්නකෙනා ද හොදම කෙනා....



. මොකද කිව්වොත්, මාව දකින දකින කන්‍යාවො මං කලුකුමාරයා කියලා බයවෙනවා දැක්කම