ඕනෑම Youtube Video එකක් Print කරන අකාරය.
software අනං මනං නැතුව ඕනෑම Youtube Video එකක් එක සැරේ print කරගන්නා හැටි
මෙම ලිපිය මගින් ඔබට හදුන්වාදෙන Print Youtube Bookmarklet එක මගින්, ඔබට අවශ්‍ය ඕනෑම Youtube Video එකක staoryboard Frames එකිනෙකට වෙන් කොට කුඩා කුඩා Thumbnails රාශියක් සහිත poster එකක් ආකාරයට සකසනු ලබයි. ඔබට එය කැමති පරිදි ඔබගේ Printer එක ආධාරයෙන් මුද්‍රණය කර ගත හැකිය.
සමහර දිනවලදී මම අන්තර්ජාලයේ සැරිසරන විට මට හමු වූ Web Application එකක් ලෙස Giftprint හැදින්විය හැක. මෙය මගින් අපට අවශ්‍ය ඕනෑම Gif Image එකක් Flipboard එකක් ආකාරයෙන් සකසා ගැනීමට හැකියාව තිබුණි. නමුත් දැනට මෙම සේවාව නවතා දමා ඇතත්,ඇත්ත වශයෙන්ම එය ඉතා සිත් ගන්නා සුළු සේවාවක් ලෙස හැදින්වීමේ වරදක් නැත. මෙම App එක මගින් ඕනෑම Animated Gif Image එකක් Frames වෙන් වෙන් වශයෙන් ගැනීමට හැකියාව තිබුණි. එපමණක් නොව ඒ මගින් විවිද කාලපරාස වලට අයත් Frames පිලිවෙලින් සකසා එය PDF File එකක් ලෙස සකසා ගැනීමේ හැකියාවද තිබුණි. අවශ්‍යනම් ඔබට එය Print කර ගැනීමටද අවකාශය තිබුණි. කෙටියෙන් පවසනවානම්, ඔබට පරිගණකයේදී Animated (චලනය) වෙමින් තිඛෙන GIF Image එකක්, චලනය නොවන හිස් කඩදාසි කොලයක් මතට ගැනීමට මෙමගින් අවස්ථාව උදා වුනි.
ඔබ සාමාන්යෙන් සිංහල Music Videos Download කර ගැනීමට xxx හෝ එළකිරි වැනි වෙබ් අඩවි වලට පිවිසෙනවා විය හැකිය. ඔබට එහිදී Music Video එකට අදාළDownload Page එකේ එම Music Video එකේ Story Board එකක් දැකිය හැක. මෙහිදී අදාළ Video එකෙහි එකිනෙක කාල පරාසයන්ට අදාළ Pictures බොහෝ ප්‍රමාණයක් දැකිය හැකිය.
බොහෝ වේලාවන්හීදී එම Story Board සකසනු ලබන්නේ වෙනමම Software එකක් භාවිතයෙනි. බොහෝ විට එය සිදු කරනු ලබන්නේ VLC Media Player එක මගිනි.
නමුත් මෙම හදුන්වා දෙන ක්‍රමය සදහා කිසිදු අතිරේක Software එකක් භාවිතා කිරීමට අවශ්‍ය නැත. ඔබට ඔබ කැමති Youtube Video එකක
Story Board එකක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සදහා අදාළ Youtube Video එක Download කරගැනීමට අවශ්‍ය නැත. Youtube Video එක ධාවනය වෙද්දීම අදාළ කාර්ය එක Mouse Click එකකින්ම සිදු කල හැකිය.
ඔබට මේ පිලිබදව අවබෝදයක් ලබා ගැනීමට” මෙම Link එකට පිවිස බලන්න. (මෙහි ඇත්තේ මෙම Bookmarklet එක මගින් සකසා ගත් Story Board එකකි.)
ඔබ යම්කිසි Youtube Video එකක් print කිරීමේදී එම Video එකට අදාළStory Board එක ස්වයන්ක්‍රීයව Backgrount එකෙහි Download වීම සිදුවේ. නමුත් මෙම ක්‍රියාවලිය ඔබට කිසිසේත්ම නොපෙනන Background Task එකකි. නමුත් පහත දැක්වෙන Bookmarklet එක මගින් අදාළ Story Board එකෙහි Frames Auto Genarate වී (මෙම ලින්ක් එකෙහි දැක්වෙනDemo එක මෙන්) එය විශාල poster එකක් ආකාරයෙන් සකසනු ලබන අතරම ඔබට අවශ්‍ය නම් එය printer එකටද යොමු කල හැක..
(මෙම Bookmarklet එක ලබා ගැනීම සදහා මෙම Link එක දැක්වෙන ලිපියට පිවිස ඉහත රූපය ආකාරයේ Bookmark Button එක මත Click කිරීමෙන් ලබා හැකිය. )[/SIZE][/B]
එසේනම්, ඉහත පෙනෙන Bookmarklet එක ඔබගේ වෙබ් Browser එකෙහි Bookmark Bar එක වෙත Drag කරන්න. ඉන්පසු ඔබ වඩාත් ප්‍රිය කරන Youtube Video එකක් වෙත පිවිස, එය play වන අතර තුර Bookmark Bar එකෙහි මෙම Bookmark එක ඔබන්න. දැන් ඔබට New Tab එකක් open වී අදාළ Video එක දර්ශනය වේවි...
දැන් ඔබටත් ඔබට අවශ්‍ය කරන, ඔබ ප්‍රිය කරන ඕනෑම Video එකක් කැමති ආකාරයෙන් print කිරීමට හැකිය. මේ මගින් ඔබට දීර්ග Video එකක සිට විනාඩි 2 3 ක් ධාවනය වන කුඩා Vido clip එකක් දක්වා වුවද Story Board ලබා ගත හැකිය
පහත දැක්වෙන්නේ මෙම Bookmarklet එක භාවිතයෙන් සකසා ගත්
Storyboard එකකි.