ඕනෑම_සද්දයක්_කොපි_කරන_කුරුල්ලෙක්

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ඕනෑම_සද්දයක්_කොපි_කරන_කුරුල්ලෙක්

මේ ඇත්ත කුරුල්ලෙක් ද මචන්..බලපන් කෝ මු හැම සද්දයක්ම ඒ විදියටම දාන හැටි ....
 
  • Like
Reactions: Wolverine GTR

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Hodata hadala tiyanawa..
    තු නොදකින් බන්,මම හිතුවෙත් ඇත්ත එකක් කියලා,අක්කට වීඩියෝ එක පෙන්නුවට පස්සේ ඔලුවට ගහලා කීවා මෝඩයෝ ඔක හදපු වීඩියෝ එකක් කියලා:(:(
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    machan මාත් ඔහොම දැක ලා තියෙනවා එක පාරක් 1100 ඵොනෙ එකක ටොන් එකක් කුරුල්ලෙක් කොපි කරා
     

    gorgeogayan

    Member
    Apr 8, 2011
    234
    11
    0
    මල්පෙන්සා
    තු නොදකින් බන්,මම හිතුවෙත් ඇත්ත එකක් කියලා,අක්කට වීඩියෝ එක පෙන්නුවට පස්සේ ඔලුවට ගහලා කීවා මෝඩයෝ ඔක හදපු වීඩියෝ එකක් කියලා e tikata mu eka vatetama pennala vage hikzzzz bump:rofl::P