ඕනෑමHuawei HSDPA USB මොඩමයක් අන්ලොක් කරන හැටි***Unlock any Huawei HSDPA USB modem
මේක හරිම ලේසියි.verry verry easy.සල්ලි ඕනා නෑ.සොෆ්ට්වෙයාර් ඕනත් නෑ.url එකක තමයි වැඩේ තියෙන්නේ.මෙහෙමයි වැඩේ. පියවරවල් දෙකයි.මුල්ම පියවර modem එකේ IMEI නම්බරය සොයා ගැනීම.මේක එහි කවරයේ හෝ මොඩමයේ ඇති.දෙවන පියවර මෙන්න මේක වෙබ් ඇඩ්රස් එකක් වගේ ටයිප් කරන එක.http://bb5.at/huawei.php?imei= මෙතන සමාන ලකුනට පස්සේ IMEI නම්බර් එක ටයිප් කරලා එන්ටර් කරන්න.ulock=කියලා කෝඩ් එක වැටෙයි.වෙන සිම් එකක් දැම්මම අන්ලොක් කෝඩ් එක ඉල්ලනවනේ.දැන් වැඩේ හරි.හරි ලේසියි.කමෙන්ට් එකක් දාන්න
REP +++++++