මචන් ඔය සෙකන්ඩ් හෑන්ඩ් බඩුවක් ගන්නවනම් අපි ඒ කියන්නේ. අර වාහන ගද්දි ෆිනෑන්ස් එකක් දාල ගෙවන්න ගන්නපුලුවන් වගේ. අපිට ඕනෙ බඩුවක් ඉක්මන් එකේ හරි තියෙනවනම් ඒක ගෙවීමෙ ක්රමයට ගන්න හදාගන්න හදල දෙන කම්පැනි මොකුත් නැද්ද බං. Example ලක්ශ 4ක විතර ලැප්ටොප් එකක් තියෙනවා ඒක ගෙවන්න ගන්න හදාගන්න ඕන. Any ideas??