ඕනෙම බඩුවක් ගෙවීමේ ක්‍රමයට ගන්න

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මචන් ඔය සෙකන්ඩ් හෑන්ඩ් බඩුවක් ගන්නවනම් අපි ඒ කියන්නේ. අර වාහන ගද්දි ෆිනෑන්ස් එකක් දාල ගෙවන්න ගන්නපුලුවන් වගේ. අපිට ඕනෙ බඩුවක් ඉක්මන් එකේ හරි තියෙනවනම් ඒක ගෙවීමෙ ක්‍රමයට ගන්න හදාගන්න හදල දෙන කම්පැනි මොකුත් නැද්ද බං. Example ලක්ශ 4ක විතර ලැප්ටොප් එකක් තියෙනවා ඒක ගෙවන්න ගන්න හදාගන්න ඕන. Any ideas??
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    lolc wage card wala ona payment ekak poli nathuwa installment walata harawaganna puluwan.
    Sampath wage normal ewalath puluwan habai poliyak wadinawa..
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    Koko එකේ මට ඕනි එක ගන්නනෑනේ බං. අනික එහෙම සීන් එකක් ගැන නෙමෙයි මං අහන්නෙ. මංගාව තියෙන දෙයක් ගෙවීමෙර් ක්‍රමයට කෙනෙක්ට විකුනන්න පුලුවන්ක්‍රමයක් සහ ඒ විදියටම වෙන කෙනෙක්ගෙ දෙයක් මට ගන්න පුලුවන් විදියක්.
     
    • Like
    Reactions: NRTG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    Koko එකේ මට ඕනි එක ගන්නනෑනේ බං. අනික එහෙම සීන් එකක් ගැන නෙමෙයි මං අහන්නෙ. මංගාව තියෙන දෙයක් ගෙවීමෙර් ක්‍රමයට කෙනෙක්ට විකුනන්න පුලුවන්ක්‍රමයක් සහ ඒ විදියටම වෙන කෙනෙක්ගෙ දෙයක් මට ගන්න පුලුවන් විදියක්.
    ehnm ithm koko wage app ekka merchant knk wdht uba register wiyan.. ethkot hrine
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    රත්‍රන් මොනා හරි අරන් තියාගනින් මොනා හරි ගෙවන්න ගන්න ඕන වෙලාවට බ්ැංකුවෙ තියෙනවා සල්ලි අරන් ගෙවනවා 😋