ඕනෙම ස්කේල් එකකට ගැලපෙන විදිහට ඩිමෙන්ෂන් හදාගමු - AutoCAD Tutorial

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඕනෙම ස්කේල් එකකට ගැලපෙන විදිහට ඩිමෙන්ෂන් හදාගමු - AutoCAD Tutorial

    autcd8.png


    ඩ්‍රෝවින් එකක් අවසානයේ ප්‍රින්ට් එක ගත්තාම ලස්සනට පිළිවෙලකට තියෙන්නනම් අපි ඩ්‍රෝවින් එකට දාන ඩිමෙන්ෂන් එහෙම එකම සයිස් එකෙන් තියෙන්න ඕනේ. මොන මොන ස්කේල් දාලා ගත්තත් අන්තිමට ඩිමෙන්ෂන් වෙන වෙන සයිස් එකෙන් තියෙන්න බෑ. ඒවා එකම සයිස් එකෙන් නැත්නම් ඩ්‍රෝවින් එකේ කිසි පිළිවෙලක් නෑ. අදින් පස්සේ මේ වගේ දේවල් ඔයාලා අතින් වෙන්නේ නැතිවෙයි. මිලිමීටර් ඩ්‍රෝවින් අදින වගේම අඩි අගල් වලින් අදින අයටත්, ඔක්කෝටම දැනගන්න පුලුවන් වැඩේ කොහොමද ඉක්මනට කරගන්නේ කියලා.





    උපුටා ගැනීම : Saagaraya Blog
    වැඩි විස්තර : ඕනෙම ස්කේල් එකකට ගැලපෙන විදිහට ඩිමෙන්ෂන් හදාගමු - AutoCAD Tutorial