ඕනෙවට වඩා සල්ලි පස්සෙ ගිහින් කෙලවගන්න එපා!

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    646
    878
    93
    මේ සිද්දිය උනේ ගෑනිගෙ වහලෙක් වෙච්ච අපේ කොන්ද පණ නැති පොන්න මාමාට. මිනිහා පැන්ෂන් ඇවිල්ලා මහ ලොකුවැඩ කරලා දියුණු වෙන්න දැඟලුවා.බැංකු ණය අරන් වතු වවන්න හැදුවා.බිස්නස් කරන්න ගියා.සල්ලි ගැන කිසිම මැනේජ්මන්ට් එකක් තිබ්බෙ නෑ.ඒ කාලෙ මහලොකුවට පම්පෝරි ගැහුවා මම මෙහෙම කරනවා, අරහෙම කරනවා, මම මේ වැඩේ පටන් ගන්නවා කිය කිය.

    දැන් ඔන්න ලෙල්ලටම කෙලවිලා හතර අතේ ණයවෙලා රෙද්දෙ රෙවිලා ඉන්නවා පාරෙ ඉන්න බල්ලා වගේ.හතර අතෙන් ණයකාරයො කෝල් කර කර සල්ලි ඉල්ලනවා.දැන් අදුරන හැම එකාගෙන්ම සල්ලි ඉල්ලනවා ණය ගෙවන්න.එක ණයක් ගෙවන්න තව ණයක් ගන්නවා.එහෙම එහෙම අරන් ගමේ උන්ටත් ණයයි.

    උඹලට බිස්නස් කරන විදිහ ගැන අදහසක් නැත්තං, සල්ලි හරියට මැනේජ් කරගන්න බැරිනං කවදාවත් ලොකු වැඩ කරන්න යන්න එපා.අනික තමා ඕනෙවට වඩා සල්ලි පස්සෙ පන්නන්න එපා.එහෙම උනොත් කෙලවෙන කෙලවිල්ල හිතාගන්නවත් බැරිවෙනව.

    මම මේක කියන්නෙ එහෙම පණ්ඩිත ඩයල් ඉන්න නිසා.තමන්ට හැමදේම පුලුවන් කියල හිතන් ඔලුව උදුම්මගෙන අන්තිමට ඉල්ලං පුකේ ටිංකිරි ගාගන්න එපා කවදාවත්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ණය වෙන්න බය නැති උන්ගෙ මෙන්ටැලිටි එක හිතාගන්න බෑ බං මටනං. දන්න එකෙක් ඉන්නවා
    හතර වටේටම ණයයි. ෆිනෑන්ස් එකෙත් වාරික ඇරියස් (දඩ ෆිනෑන්ස් එකක් දාලා පත වාහනයක් පදින්නෙත්) හැබැයි බය නැතුව තව ණය අරං ලොකු hotel වලට wife එක්ක dinner out වලට එහෙම යනවා ගානක්වත් නැතුව. යකෝ එහෙම ණය කන්දරාවක් ගෙවන්න තියනකොට ඒමදිවට වාහනෙත් ෆිනෑන්ස් ඇරියස් තියනකොට තවත් ණය අරං ශෝ ඕෆ් කරනකොට නිකං පිච්චෙනවා වගේ ෆීලිං එකක් තමන් නටන්නෙ ඇතිලියෙ වතුර රත් වෙනකං ඉන්න කකුලුවා වගේ කියලා ෆීලිං එකක් එහෙම උන්ට එන්නෙ නැද්ද කියලා 😐😐
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    අැත්ත..අනික පර්චස් 10ක් තියෙනවනම් ඒ පර්චස් 10ටම හරියන්න ලොකු ගෙවල් හදන්න යන්න ඵපා.තමන්ට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණේ බලල ගෙවල් හදන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,661
    100,936
    113
    ණය වෙන්න බය නැති උන්ගෙ මෙන්ටැලිටි එක හිතාගන්න බෑ බං මටනං. දන්න එකෙක් ඉන්නවා
    හතර වටේටම ණයයි. ෆිනෑන්ස් එකෙත් වාරික ඇරියස් (දඩ ෆිනෑන්ස් එකක් දාලා පත වාහනයක් පදින්නෙත්) හැබැයි බය නැතුව තව ණය අරං ලොකු hotel වලට wife එක්ක dinner out වලට එහෙම යනවා ගානක්වත් නැතුව. යකෝ එහෙම ණය කන්දරාවක් ගෙවන්න තියනකොට ඒමදිවට වාහනෙත් ෆිනෑන්ස් ඇරියස් තියනකොට තවත් ණය අරං ශෝ ඕෆ් කරනකොට නිකං පිච්චෙනවා වගේ ෆීලිං එකක් තමන් නටන්නෙ ඇතිලියෙ වතුර රත් වෙනකං ඉන්න කකුලුවා වගේ කියලා ෆීලිං එකක් එහෙම උන්ට එන්නෙ නැද්ද කියලා 😐😐
    යකෝ රනිලව බලපන් ආයේ වෙන මොන උදාහරණද. ලෙල්ලහුටන් වෙන්න හොම්බෙන් ගිහිං ඉන්නකොටත් ඔය නය අරගෙන ජෝගි දාන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,661
    100,936
    113
    මේ සිද්දිය උනේ ගෑනිගෙ වහලෙක් වෙච්ච අපේ කොන්ද පණ නැති පොන්න මාමාට. මිනිහා පැන්ෂන් ඇවිල්ලා මහ ලොකුවැඩ කරලා දියුණු වෙන්න දැඟලුවා.බැංකු ණය අරන් වතු වවන්න හැදුවා.බිස්නස් කරන්න ගියා.සල්ලි ගැන කිසිම මැනේජ්මන්ට් එකක් තිබ්බෙ නෑ.ඒ කාලෙ මහලොකුවට පම්පෝරි ගැහුවා මම මෙහෙම කරනවා, අරහෙම කරනවා, මම මේ වැඩේ පටන් ගන්නවා කිය කිය.

    දැන් ඔන්න ලෙල්ලටම කෙලවිලා හතර අතේ ණයවෙලා රෙද්දෙ රෙවිලා ඉන්නවා පාරෙ ඉන්න බල්ලා වගේ.හතර අතෙන් ණයකාරයො කෝල් කර කර සල්ලි ඉල්ලනවා.දැන් අදුරන හැම එකාගෙන්ම සල්ලි ඉල්ලනවා ණය ගෙවන්න.එක ණයක් ගෙවන්න තව ණයක් ගන්නවා.එහෙම එහෙම අරන් ගමේ උන්ටත් ණයයි.

    උඹලට බිස්නස් කරන විදිහ ගැන අදහසක් නැත්තං, සල්ලි හරියට මැනේජ් කරගන්න බැරිනං කවදාවත් ලොකු වැඩ කරන්න යන්න එපා.අනික තමා ඕනෙවට වඩා සල්ලි පස්සෙ පන්නන්න එපා.එහෙම උනොත් කෙලවෙන කෙලවිල්ල හිතාගන්නවත් බැරිවෙනව.

    මම මේක කියන්නෙ එහෙම පණ්ඩිත ඩයල් ඉන්න නිසා.තමන්ට හැමදේම පුලුවන් කියල හිතන් ඔලුව උදුම්මගෙන අන්තිමට ඉල්ලං පුකේ ටිංකිරි ගාගන්න එපා කවදාවත්.
    ඕක ඉතින් එළියේ ඉඳන් බලන් ඉන්න අය කෙල උනාම කියන්න ඉන්න කතාවක් බිස්නස් කරන අයට. පොර අඩුම රිස්ක් එක හරි ගත්ත තමන්ගේ මෙතඩ් එක කෙල වෙනවද කියලා චෙක් කරගන්න. අනික් උන් හැලි ලියනවා මෙහෙ කරා නං අපරාදේ ගගා
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    මේ සිද්දිය උනේ ගෑනිගෙ වහලෙක් වෙච්ච අපේ කොන්ද පණ නැති පොන්න මාමාට. මිනිහා පැන්ෂන් ඇවිල්ලා මහ ලොකුවැඩ කරලා දියුණු වෙන්න දැඟලුවා.බැංකු ණය අරන් වතු වවන්න හැදුවා.බිස්නස් කරන්න ගියා.සල්ලි ගැන කිසිම මැනේජ්මන්ට් එකක් තිබ්බෙ නෑ.ඒ කාලෙ මහලොකුවට පම්පෝරි ගැහුවා මම මෙහෙම කරනවා, අරහෙම කරනවා, මම මේ වැඩේ පටන් ගන්නවා කිය කිය.

    දැන් ඔන්න ලෙල්ලටම කෙලවිලා හතර අතේ ණයවෙලා රෙද්දෙ රෙවිලා ඉන්නවා පාරෙ ඉන්න බල්ලා වගේ.හතර අතෙන් ණයකාරයො කෝල් කර කර සල්ලි ඉල්ලනවා.දැන් අදුරන හැම එකාගෙන්ම සල්ලි ඉල්ලනවා ණය ගෙවන්න.එක ණයක් ගෙවන්න තව ණයක් ගන්නවා.එහෙම එහෙම අරන් ගමේ උන්ටත් ණයයි.

    උඹලට බිස්නස් කරන විදිහ ගැන අදහසක් නැත්තං, සල්ලි හරියට මැනේජ් කරගන්න බැරිනං කවදාවත් ලොකු වැඩ කරන්න යන්න එපා.අනික තමා ඕනෙවට වඩා සල්ලි පස්සෙ පන්නන්න එපා.එහෙම උනොත් කෙලවෙන කෙලවිල්ල හිතාගන්නවත් බැරිවෙනව.

    මම මේක කියන්නෙ එහෙම පණ්ඩිත ඩයල් ඉන්න නිසා.තමන්ට හැමදේම පුලුවන් කියල හිතන් ඔලුව උදුම්මගෙන අන්තිමට ඉල්ලං පුකේ ටිංකිරි ගාගන්න එපා කවදාවත්.
    ලංකාව ආදර්ශයකට ගන්න.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,680
    68,035
    113
    Uta podi nayak deela satiyata parak hukannada kalpanawa 😂
    download-1.jpg