ඕනේ ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් NEW
අනේ මන්දා ඉතින්, සමහරක් පණ දාගෙන කඩේ යන්නේ මේ වගේ උන්ටනේ,,, පොඩ්ඩක් ලින්ක් එකට ගිහින් බලපන්කො
https://video-ams3-1.xx.fbcdn.net/h...=0d3201f4badf12ff9bebf677dd031c00&oe=559E40FE

කිරිඇල්ලට මෙච්චර කේන්ති ගියේ ඇයි? පාර්ලිමේන්තුවේදි එහෙම කියන්න හොඳයි, ඒත් ජනතාවට ඒ ගැන ප්රශ්න කරන්න නරකයි. (සැයු: මෙය මෑතකදී නොව 2010 දී සිදුවූවකි)
ඔබට මතකද මාතර සුනිල් නමින් රංජන් රාමනායක වරක් මහින්දානන්ද අලුත්ගමගේ ගෙන් ප්රශ්න අහපු හැටි. එහිදී මහින්දානන්දගෙන් රංජන් ඇසුවේ ඔහුගේ බිරිඳ සම්බන්ධ බොහොම පුද්ගලික කාරණාවක්. අන්න ඒ විදිහට අසීලාචාර විදිහටයි එජාපය හැසිරුණේ.
නමුත් පාර්ලිමේන්තුවේදී කිරිඇල්ල විසින්ම සභා ගත කරන ලද කාරණාවක් ගැන ඊට අවුරුද්දකට විතර පස්සෙ 2010දී අහද්දී ඒක වැරදියි ලු.