ඕන කෙල්ලෙක් කොල්ලෙක්ගේ අරක උපන් නැකතෙන්

loverboy69

Active member
  • Feb 11, 2018
    229
    194
    43

    ඕනෙම මිනිහෙක්ගේ ගෑනියෙක්ගේ උපන්දිනේ උපන් නැකත අනුව අවයවයේ හැඩය සහ දිග රියල් ඉමේජ් එක්ක ෆුල් වීඩියො එකේ



    අස්‌විද - සා - බෙරණ යන නැකැත් හිමි අයට පිළිවෙලින් අශ්ව - මීගව - ඇත් යන සත්ව සංකේත හිමිවන අතර ඔවුන් "අශ්ව" පිරිමි ලෙස හැඳින්වේ. සියාවස - හත - රේවතී යන නැකැත් හිමි ස්‌ත්‍රීන්ට පිළිවෙළින් වෙළඹ - මීදෙන - ඇතිනි යන සත්ව සංකේත හිමිවේ. ඔවුන් "හස්‌තිනී" නම් ස්‌ත්‍රී වර්ගයට අයත්වේ. ඔවුන්ගේ ලිංග යෝනි වල දිග හා ගැඹුර එකල මිනුම් අනුව අඟල් 8 කට සමවේ. එනිසා එවැනි ස්‌ත්‍රී පුරුෂ සංයෝගය සාර්ථක ලිංගික ජීවිතයක්‌ ගතකරයි.

    එසේම පුෂ - පුවපුටුප - උත්‍රපුටුප නැකැත් වලින් උපන් පිරිමි එළු - සිංහ - ගොන් යන සත්ව සංකේත ලබා "වෘෂභ" නම් පුරුෂ කොටසට අයත්වේ. එසේම කැති - දෙනට - උත්‍රපල් යන නැකැත්වලින් උපන් ස්‌ත්‍රීන් එළුදෙන - සිංහදෙන - ගවදෙන යන සත්ව සංකේත ලබා "සංණී" නම් ස්‌ත්‍රි වර්ගයට අයත් වේ. ඔවුන්ගේ ලිංග හා යෝනි දිග - ගැඹුර අඟල් 07 - කට සමවේ. මේ ස්‌ත්‍රී පුරුෂයින් විවාහ ජීවිතයේ සාර්ථක ලිංගික තත්ත්වයක්‌ ලබයි.

    අද - සිත - දෙනට යන නැකැත් වලට පිළිවෙළින් සුනඛ - ව්‍යාඝ්‍ර මුව යන සත්ව සංකේත ලද පිරිමි "මෘග" නම් කොටසට අයත්වේ. එසේම සුන‚ - ව්‍යාඝ්‍රදෙන - මුවදෙන යන සත්ව සංකේත ලද මුල - විසා - අනුර යන නැකත් වලින් උපන් කාන්තාවන් "චිත්‍රනී" නම් කොටසට අයත්වේ. ඔවුන්ගේ ලිංග යෝනි දිග ගැඹුර අඟල් 06 කට සමාන බව පැවසෙයි.

    රෙහෙණ - පුනාවස - මා - සුවන යන නැකැත්වලට පිළිවෙලින් නයා - බලලා - මීයා (මූෂික) - වඳුරා යන සංකේත "ශශ" නම් පුරුෂ වර්ගයටත්, මුවසිරස - අස්‌ලිය - පුවපල් - පුවසල - උත්‍රසල යන නැකැත් වලට පිළිවෙළින් සැපිනි - බැලලි - මූෂික දෙන - වැඳිරිය - මුගටි දෙන වශයෙන් සත්ව සංකේත පවතින ස්‌ත්‍රීන් "පද්මිණි" නම් වර්ගයට අයිති වන අතර ඔවුන්ගේ ලිංග යෝනි දිග ගැඹුර අඟල් 05 කට සමාන බව කියවේ. මෙම ස්‌ත්‍රී පුරුෂ සංයෝගය සාර්ථක තත්ත්වයක්‌ උරුම කරගනී.


    ආයුර්වේදය ඔහොමයි කියලා තියෙන්නේ
    අපේ නයින් ඉන්ච් අයියලාට වැදගත් වෙයි
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990
    113
    යකෝ 9 ඉන්ච් උන්ට ලග්නයක් නෑ නේ.. මල මගුලයි

    ජිරාෆ් වගේ සතෙක්ව දාගමු නේ