ඕන විශේෂ තැනකට ජනපති ආර්යාව දැන් එනව නේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා යෝජනා කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යයි රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කරයි.

    පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා සඳහා තෝරා ගැනීමට පැවති ඡන්ද විමසීමට ඉදිරිපත්වූ ඩලස් අලහප්පෙරුම මහතා එම ධුරයට නුසුදුසු බව පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ මතය වූ බවද ඔහු පැවසීය.

    රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුව තුල සිදුකල සියලු මෙහෙයුම් සිදු කළේ බැසිල් රාජපක්ෂ මහතා විසින් බවද රාජ්‍ය අමාත්‍යවරයා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මෛත්‍රීව බලන්න ආපු මම 🤦‍♂️
    405266275_364272489454325_2927606274257995178_n.jpg
     
    • Haha
    Reactions: xVOLDYx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    වෙලාවට රාජපක්සලගේ කාලේ ඕක ලන්දේසි ගාව තිබ්බේ
    දළදා මාළිගාවට බෝම්බ ගහපු එවුන් දැන් කිඹුල් කදුළු හලනවා🤣🤣🤣
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    කොළබ කටුගෙට ආර්යාව එතනට එනකොට පිලිගන්න කැබිනට් ඇමතිවරු, ඉහල නිලදාරින් දෙකට තුනට නැවී බයාදු වීම අගේ.ජනාදිපතිතුමාගේ ඇවැමෙන් මේ ආර්යාව මේ ලක්දිවේ ඔටුනු පලදිනු ඒකාන්තය - ඉස්තිරය