ෆිල්ම් එකක් වේවා සින්දුවක් වේවා ඕන එකක් කෙනෙක්ගේ මුදල්, කාලය සහ මහන්සිය වැය කරලා හදපු දෙයක්, ඒක "දේපලක්" "ප්‍රොඩක්ට් එකක්"
ඒකේ අයිතිය තියෙන්නේ ඒ නිෂ්පාදනය කරපු කෙනාට හෝ කණ්ඩායමට.
ඒක අතින් අල්ලන්න බැරි දෙයක් උනාට ඒක තව කෙනෙක්ගේ "දේපලක්"
ඉතින් ඒ මුල් අයිතිකරුගේ නිත්‍යානුකුල අවසරයක් නැතුව ඒ "ප්‍රොඩක්ට් එක" මොනයම්ම හෝ දේකට පාවිච්චි කරනවා නම් විශේෂයෙන් මුදල් උපයන වැඩකට පාවිච්චි කරනවා කියන්නේ හොරකමක්,
ඒක කෙනෙක් අවසර නැතුව අරන් වෙන දේකට පාවිච්චි කරනවා කියන්නේ බුද්ධිමය දේපල සම්බන්ධ දෙයක්.
අපේ රටේ මේ නීති නෑ කියලා හිතන්න එපා,
ඒ නීති මෙහෙ තියෙනවා, වෙන රටක "ප්‍රොඩක්ට්" එකක් වෙනුවෙන් මෙහෙ නීති කටයුතු කරන නීති සමාගමුත් මෙහෙ තියෙනවා.
ඉතින් ඕක හරියට කැරකුනොත් ප්‍රශ්න ගොඩකට මැදිවෙලා කොහෙන් නවතිවිද දන්නේ නෑ..