ඕපපතික උපත ඇත්තක් (18+ only )

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    මිත්‍රයා ඕපපාතික උප්පත්තිය ගැන බුදුදහමෙ සදහන් වෙනවා...ඒක පිලිගන්නව විතරක් නෙවෙ ඒ කාලෙ පවා උදාහරන අරන් ධර්ම දේශනා කරල තියෙනවා බුදුන් වහන්සේ..(මාගෙ දැනුමෙ හැටියට)
    නමුත් කොතනකවත් සදහන් කරලා නෑ මේ වගෙ දෙයක්.. මේක බොරුවක්.. මට පෙන්නෙ බොහො විට දේව ධර්ම වාදීන් වගෙ අය නිසා හා ඒ ඒ ආගම්වලින් පැමිනි මිත්‍යාදුශ්ටික අදහසක්..
    තවත් මල සිරුරකට විඥ්ඥාන යක් අතුලු වෙන එක තියෙන්නෙ ක්‍රිස්තියානි ආගමේ...ඒ ජෙසුතුමාට...නමුත් බුද්දාගම අනුව එකටත් ඉතාම අර්තවත් පැහැදිලි කිරිමක් තියෙනවා..නමුත් බුද්දාගමෙ කොතනකවත් "මලසිරුරකට ගන්ධබ්බයෙක් ඇතුල් වෙන එක" එහෙම සදහනක් නෑ..එහෙම ඔප්පු කරන්න තරම් සාක්ශිත් නෑ...කෙනෙක් මිය ගිය පසු ඒ ඒ අදාල පුද්ගලයාගේ ජීවී කොටස් විනාස වෙනවා...ඉතාම සුලු කාලයකින්..එහෙම උන කෙනෙක්ට නැවත ජීවයක් ඇතුලු වෙනවා කියන එක ගැටලුවක්මයි..
    අනික ඒක එහෙම වෙනවනම් මෙතරම් ගැබුරු ධර්මයක් දේශනා කල උන්වහන්සෙ ඒක නොකියා ඉන්නෙත් නෑ...අපිට කෙසේ වෙතත් දෙවියන්ටවත් (අභිදර්මය මගින් ) දේශනා නොකර ඉන්නෙ නෑ...මේ තර්කයෙ කිසිම සත්‍යතාවයක් නෑ කියලයි මගෙ නම් අදහස...ඒ වගෙම මේ මොඩ චිත්‍රපටියත් විකාරයක් විතරයි..

    " ගන්ධබ්බයෙක් "

    ගැන බුදු දහමේ පිලිගන්නෙ නෑ..." ගන්ධබ්බයෙක් " කියලා කොටසක් ලෙස හදුන් වන්නෙත් එක්තරා ආකාරයක පෙරේත කොට්ටාශයක් මයි...හැබැයි එකම දෙ එයාලට අපි දෙන පින් අනුමෝදම් වෙලා උසස් ආත්ම ලබා ගැනීමේ හැකියාව තියෙනවා... මේ අයට බුද්දාගමේ කියන්නෙ පරදත්තරූපී ජීවීන් කියලයි.. මෙහෙම මම හිතලා කියනවා නෙවේ, උතුම් දර්මය දේශනා කරල අපවත් වී වදාල බලන්ගොඩ ආනන්ද මය්ත්‍රී හාමුදුරුවන් විසින් මයි..
    උන් වහන්සේ දේශනා කල දහම් කරුණු අන්තර්ජාලයෙ ඔනෙ තරම් ඇති.. හොයල බලල අහන්න එතනින් නියම දර්මය ගැන අවබොදයකට පැමිනේවි...

    බුදුන් දෙසූ දර්මය අකාලිකයි..පරම සත්‍යයි.. එ දර්මය හොදින් ඉගෙන ගත් අයට ගැටලු මතුවෙන්නෙ නෑ..මතු උනත් දර්මය තුලින්ම විසදුම් සොයාගත හැකියි..මිත්‍ යාමත ඔස්සෙ හබා යෑමෙන් වෙන්නෙ ඉගෙන ගතයුතු අනික් වැදගත් කරුනු මගහැරීමයි

    නායනේ හාමුදුරුවොත් මේ ගැන ඉතා අර්තවත් දේශනාවක් කරල තියෙනවා...මේකත් බලලා තෙරුම් ගන්න උත්සාහ කරන්න..

    එහෙනම් කොහොමද භික්ෂුවක් සිවුරකට ඇදුම් ගන්න අමුසොහොනක මලසිරුරක් ලගට ගිහින් මිනිය ඔතපු ඇදුම් ගන්නකොට මිනියට පන ආවේ ??? මිනිය නැගිටලා ආවාසගෘහය දක්වාම හාමුදුරුවෝ පස්සේ පන්නාගෙන ආවා . ආවාසගෘහයේ දොර වැහුවම දොරේ වැදිලයි මිනියට පන ගියේ ..ඒ උපත මොකක්ද එතකොට??? ආවේශයක් කියලා ගන්න බෑ .ආවේෂ වෙන්න පන තියන ඇගක් තියෙන්න ඔනි ..මේකතමයි ප්‍රදානම තැන බෞද්ද ඉතිහාසයේ සදහන් වන මිනිස් ඔපපාතික උපත ගැන :Pඅම්බපාලි ඉපදුනේ අඹ ගහෙන්ද ? අඹ ගස්වලට මිනිස්සු හදන්න පුලුවන්ද ? නැත්තම් දෙව්ලෝකේ වගේ නිකන්ම අම්බපාලි පහලවුනාද ?එහෙම හිතන එක තරම් අවිද්යාවක් මෝඩකමක් තවත් නෑ . :no:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,269
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අවයව බද්දකිරිමේදී අනුන්ගේ වකුගඩුවක් අක්මාවක් බද්දකලත් මිනිහා ඒ අදාල මිනිහාමයි.

    මට දැනගන්න ඕන
    1 හිසක් බද්දකලොත් මොකද වෙන්නේ??
    2 හිස නම් වැදගත්ම ඉන්ද්‍රිය ( මට පර්යේෂණය මතක නෑ ) නමුත් හිස වෙන්කරන ලද වන්දන් දෙදෙනෙක් ගේ ලිංගික එකතුවීමක් ගැන නිරීක්ෂණයක් තිබිලා තියෙනවා. ඒ ගැන අදහස?

    https://scienceblogs.com/zooillogix/2007/03/19/the-true-story-of-mike-the-hea
     
    Last edited:

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    පෝරිසාදයා;24067309 said:

    මූට ඕව කියල වැඩක් නෑ.. මූ කතෝලිකයෙක්.
    විචාර බුද්ධියක්, ලැජ්ජාවක් නෑ.. මූ වැඩ කරන්නෙ බුද්ධාගම කන්න සිවුරු දාගත්ත දැනට සාසනෙන් නෙරපපු වලස්මුල්ලේ අබය, මීවනපලානෙ වගෙ හොර ගණයො නඩත්තු කරන පාදිලියෙක් ගාව.. මුගෙ අනික් ත්‍රෙඩ් උනත් මේ වගේ තමා කිසිම පදනමක් නෑ..
    :rofl:

    අප්පට සිරි එහෙම සිද්දියක්ද ? ;) කමක් නෑ මචන් පොඩි හරි සැකයක් එක්ක උනත් කුතුහලයත් තියෙන නිසා අපිට පුලුවන් වෙයි කොල්ලව හරි පැත්තට ගන්න... බුද්ධ දර්මයෙ සැක මුසු තැන් \ හංගල දේශනාකල් තැන් \ මැවුන් වාද (ඔප්පු කරන්න බැරි, නැත්තම් විස්තර කරන්න බැරි සියල්ල දෙවියන් විසින් මැව්වා කියන කතා) කිසිත්නෑ.. සියල්ල හේතුපල ධර්මතාවය අනුව ඉතාම තර්කානුකූලව පහදල දීලා තියෙනවා..එකම දේ විද්‍යාවට ගෝචර නොවු දේවල් අනන්ත අප්‍රමානව තිබෙන බැවින් මිනිස්සු පිලිගන්න කැමති නෑ...එකට හේතුව විද්‍යාව තාම ළදරු අවදියෙ පැවතීම.

    එහෙනම් කොහොමද භික්ෂුවක් සිවුරකට ඇදුම් ගන්න අමුසොහොනක මලසිරුරක් ලගට ගිහින් මිනිය ඔතපු ඇදුම් ගන්නකොට මිනියට පන ආවේ ??? මිනිය නැගිටලා ආවාසගෘහය දක්වාම හාමුදුරුවෝ පස්සේ පන්නාගෙන ආවා . ආවාසගෘහයේ දොර වැහුවම දොරේ වැදිලයි මිනියට පන ගියේ ..ඒ උපත මොකක්ද එතකොට??? ආවේශයක් කියලා ගන්න බෑ .ආවේෂ වෙන්න පන තියන ඇගක් තියෙන්න ඔනි ..මේකතමයි ප්‍රදානම තැන බෞද්ද ඉතිහාසයේ සදහන් වන මිනිස් ඔපපාතික උපත ගැන :no:

    මේකයි මිත්‍රයා...අහනවා කියලත් බණ කියන හැමොම දේශනා කරන්නෙ නියම ත්‍රිපිටක දර්මය නෙවේ...ගොඩක් ම විකුර්ති වූ දේවල් තමා අද අපිට හැමතැනම අහන්න ලැබෙන්නෙ.මම දන්න තරමින් නම් බුද්ද කාලයෙ හො උන්වහන්සේ පාරමිතා පුරන කාලෙකදිවත් මෙහෙම දෙයක් උනා කියල අහල නම් නෑ...තියෙනව නම් එහෙම දෙයක් කව්ද කිව්වෙ බුදුන් වහන්සේ දේශනා කලා නම් සූත්‍රයත් කියන්න මමත් හොයලා බලන්නම් (මාගෙ දැනුමෙ හැටියට බව සලකන්න) පසු කාලිනව හැදුනු කතාවක් වෙන්න බැරි නෑ. හැබැයි එහෙම උනා කියමුකො, එහෙමනම් එකටත් වෙන්න පුලුවන් අවස්තා තියෙනවා ඔබ කියන ඔය ඕපපතික යැයි කියාගන්නා තත්වයට නැතුව..ඒකයි මම කිව්වෙ links එක්කම දීලා මේ දෙවල් දැන ගන්න කැමැත්තක් තියෙනවනම් හෝ අහන්න නා උයනේ අරියධම්ම හිමි \ බලන්ගොඩ ආනන්ද මය්ත්‍රී හාමුදුරුවන්, වර්තමාන ස්වාමීන් වහන්සේලා හැටියට මම ගොඩක් ගරු කරන ගලිගමුවේ ඥාණදීප හිමි \ වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ වගෙ හාමුදුරුවරුන්ගෙ දර්ම දේශනාවලට...

    :Pඅම්බපාලි ඉපදුනේ අඹ ගහෙන්ද ? අඹ ගස්වලට මිනිස්සු හදන්න පුලුවන්ද ? නැත්තම් දෙව්ලෝකේ වගේ නිකන්ම අම්බපාලි පහලවුනාද ?එහෙම හිතන එක තරම් අවිද්යාවක් මෝඩකමක් තවත් නෑ . :no:

    ඒක හරියට මේ වගේ... පොඩි උදාහරනයක් දෙන්නම්... හිතන්න අඹ ගෙඩියක් ඇතුලෙ හැදෙන පනුවන් කව්රුවත් ගෙනල්ල දානවද ? නැත්තම් වෙන පනුවෙක් ඇවිල්ල බිත්තර හො පැටව් දානවද ? නෑ ගෙඩිය ඇතුලෙමයි පලවෙනි පනුවා හැදෙන්නෙ, පස්සෙ උන් බිත්තර හො පැටව් දානව ඇති... ගහෙම තියෙද්දී පනුවන් හැදෙන තත්වයක් සිතන්න.. එතකොට තේරෙයි...
    එක මෙහෙමයි ඒ අඹ ගෙඩිය තුල ජීවයකට හැදෙන්න පරිසර තත්වයක් ඇති වෙනවා ගෙඩිය තුලින්ම..ඉට පස්සෙ පනුවන් පහල වෙනවා...කලින් අඹ ගෙඩිය තුල පනුවන් හිටියද ?? නෑ, එහෙනම් කොහොමද එහෙම වෙන්නෙ අඹ ගෙඩිය තුල ජීවයට සුදුසු පරිසර තත්වයක් මත සතර මහා දාතු ඇති උනාම විඥ්ඥාන බැස ගෙන පනුවන් ඇති වෙනවා... අන්න ඒක සිද්ද වෙන්නෙ ඕපපාතිකවයි... අපේ වචනෙන් කියනවනම් ඉබේමයි...

    මේක තවත් තෙරුම් ගන්න පුලුවන් හිතන්න පොඩි මස් කෑල්ලක් අරන් සම්පුර්නයෙන්ම සංවෘත කරපු වීදුරු කූඩුවක් තුලට දාලා දවස් දෙකක් තුනක් තියන්න...බලන්න ටික දවසකින් මස් කෑල්ල වැහෙන්නම පනුවන් ඉදී...එතකොට එකට කොහෙන්ද පනුවන් අවේ ?? කව්රුත් ගෙනල්ල දැම්මද නෑ ? වෙන විශබීජ වගෙ දේවල් ඇතුලු වෙන්නත් ඉඩ නෑ නෙ...නමුත් වෙන්නෙ ඒ මස් කෑල්ල ජරා ජීරන වෙලා එතන පනුවන්ට සුදුසු පරිසර තත්වයක් ඇති උනාම උන් එතන පහල වෙනවා ඕපපාතිකවම...
    ඊට පස්සෙ උන් ම ඒ මස් කෑල්ල කාලා ඒක තුලදිම මැරිලා යනවා.. විඥ්ඥානයක් එතුලට ආවා ඒ වගේම ඒ පනුවන් මැරිලා විඥ්ඥානය විසිර ගියා වෙන ජීවිතයක් කරා කර්මානුරූපීව...මේක සිද්ද වෙන්නෙ ඇසපිය හෙලන මොහොතකටත් අඩු කාලෙකින් කියලයි විස්තර කරන්නෙ අභිදර්මයෙ දී..
    ඒ වගේම මේවා අපිට පිලිගන්න අමාරු අපිට ගෝචර නැති නිසයි... නමුත් වෙන්නෙ මේකයි....අපිට ගෝචන නොවුනා කියලා සිද්ද නොවී පවතින්නෙ නෑ නෙ...එවා ඒ විදියටම සිද්ද වෙනවා...එහෙම වෙන්නෙ නෑ කියන්න අපිට කිසිම අයිතියක් නෑ... ( උ දා : රේඩියො තරංග අපි හොයා ගන්න කලින් තිබුනෙ නෑ කියන්න අපිට පුලුවන් ද ? බෑ නේද?? )

    අම්බපාලියට උනෙත් මේ වගේම සිද්දාන්තයක්... එතුමිය පසු ආත්මයකදී කෙරූ අදිශ්ඨානයකට අනුව මේ ආකාරයට ඕපපතික උපතක් ලබනවා..ඒක සිද්ද වෙන්නෙ ඉබේම... හරියට අපේ Camera එකක Flash එකක් පත්තු උනා වගෙ කියල හිතමු... අන්න ඒ වගේ... ඉබේම පහල උනා...ඕපපාතිකව.එහෙම නැතිව මල මිනියකට පන ආවා වගේ නම් නෙවේ...දෙවිවරු ඒ වගේම නිර සතුන් පහල වෙන්නෙත් මේ ආකාරයටම වෙන්න පුලුවන්..මේවා අපිට තේරුම් ගන්න අමාරු අපිට ගෝචර නැති නිසයි කලින් කිව්ව වගේම..

    තුන් ලෝකයටම අග්‍ර වූ උන් වහන්සේ, සසර සැරිසරන සත්වයාට අනුකම්පාම පිනිස අවබෝද කරගත්තා වු එ උතුම් සත්‍ය අපිට තේරෙන නැත්තම් ගොචර විදියට දේශනා කල සේක.. තව ගොඩාක් දේවල් උන් වහන්සේ දේශනා නොකරන්නත් හේතු දෙකක් තියෙනවා,
    එකක්,
    මේ වා හුදෙක්ම බුද්ධ විශයන්...සාමාන්‍ය මිනිස් සිතකට තෙරුම් ගන්න අමාරුයි...වියරු වැටෙනවා
    අනික,
    උතුම් මිනිස් ආත්මයක් ලබලා අනවශ්‍ය ( නුවන් මගට වැදගත් නොවන ) හොය හොය ඉන්නවට වඩා ධර්ම අවබොදය පිනිස කලයුතු භාවනා වැඩීම්, බණ ඇසීම හො සත් පුරුශ ආස්‍රය කරමින් ඉක්මනින්ම සත්‍ය අවබෝද නොකර මෙවා පසු පස ගොස් භවය දිගු කර ගැනීම.., යනා දී හේතු

    කුමක් නිසාදයත්
    උන් වහන්සේ ඇසපිය හෙලන තරම් කාලයක් වත් මේ භවය වර්නනා නොකල නිසා..

    මගෙ දැනුමේ හැටියටයි විස්තරකලේ.. අවබෝද කිරීම හො නොකිරීම හො පිලිගැනීම\ නොපිලි ගැනීම ඔබ සතුයි...
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    අවයව බද්දකිරිමේදී අනුන්ගේ වකුගඩුවක් අක්මාවක් බද්දකලත් මිනිහා ඒ අදාල මිනිහාමයි.

    මට දැනගන්න ඕන
    1 හිසක් බද්දකලොත් මොකද වෙන්නේ??
    2 හිස නම් වැදගත්ම ඉන්ද්‍රිය ( මට පර්යේෂණය මතක නෑ ) නමුත් හිස වෙන්කරන ලද වන්දන් දෙදෙනෙක් ගේ ලිංගික එකතුවීමක් ගැන නිරීක්ෂණයක් තිබිලා තියෙනවා. ඒ ගැන අදහස?

    https://scienceblogs.com/zooillogix/2007/03/19/the-true-story-of-mike-the-hea

    මගේ අදහස නම් මේකයි.... විඥ්ඥානය කියන දේ හිසේ පවතිනවනම්.. බද්ධ කලාම වෙනස් වෙන්න එපැයි... නමුත් එහෙම නොවන්නෙ.. විඥ්ඥානය පවතින්නෙ හිසේ නෙවේ..මේක ගැන ගැබුරු දේශනයක් නම් මම අහල නැති උනත් බොහො ස්වාමීන් වහන්සේලා දේශ්නා කරන්වා විඥ්ඥානය පවතින්නෙ පිටත ශරීරයේ රැස් වලල්ලක් විදියටයි කියලා... ඒක අපිට නොපෙනෙනවා සේම මොනම ආකරයකටවත් මිනිස් ඇසකට හසුනොවන දාරාවක් ලෙසත් මොනම ආකාරයකටවත් වෙන් නොකල හැකි රැස් වලල්ලක් ලෙසත් පවතිනවා කියලයි..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    wtf-did-i-5b5d17.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,269
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගේ අදහස නම් මේකයි.... විඥ්ඥානය කියන දේ හිසේ පවතිනවනම්.. බද්ධ කලාම වෙනස් වෙන්න එපැයි... නමුත් එහෙම නොවන්නෙ.. විඥ්ඥානය පවතින්නෙ හිසේ නෙවේ..මේක ගැන ගැබුරු දේශනයක් නම් මම අහල නැති උනත් බොහො ස්වාමීන් වහන්සේලා දේශ්නා කරන්වා විඥ්ඥානය පවතින්නෙ පිටත ශරීරයේ රැස් වලල්ලක් විදියටයි කියලා... ඒක අපිට නොපෙනෙනවා සේම මොනම ආකරයකටවත් මිනිස් ඇසකට හසුනොවන දාරාවක් ලෙසත් මොනම ආකාරයකටවත් වෙන් නොකල හැකි රැස් වලල්ලක් ලෙසත් පවතිනවා කියලයි..

    ඔලුව මාරුකරාම මිනිහ වෙනස්වෙන්නේ නැද්ද?
    ඔලුව මාරුකරා කියන්නේ කොම්පුටරේ හාඩ් එක ගලවල අල්ලපු ගෙදර එකාගේ හාඩ් එක හයිකරා වගේ වැඩක් කියල හිතුවොත්.
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    අප්පට සිරි එහෙම සිද්දියක්ද ? ;) කමක් නෑ මචන් පොඩි හරි සැකයක් එක්ක උනත් කුතුහලයත් තියෙන නිසා අපිට පුලුවන් වෙයි කොල්ලව හරි පැත්තට ගන්න... බුද්ධ දර්මයෙ සැක මුසු තැන් \ හංගල දේශනාකල් තැන් \ මැවුන් වාද (ඔප්පු කරන්න බැරි, නැත්තම් විස්තර කරන්න බැරි සියල්ල දෙවියන් විසින් මැව්වා කියන කතා) කිසිත්නෑ.. සියල්ල හේතුපල ධර්මතාවය අනුව ඉතාම තර්කානුකූලව පහදල දීලා තියෙනවා..එකම දේ විද්‍යාවට ගෝචර නොවු දේවල් අනන්ත අප්‍රමානව තිබෙන බැවින් මිනිස්සු පිලිගන්න කැමති නෑ...එකට හේතුව විද්‍යාව තාම ළදරු අවදියෙ පැවතීම.

    මේකයි මිත්‍රයා...අහනවා කියලත් බණ කියන හැමොම දේශනා කරන්නෙ නියම ත්‍රිපිටක දර්මය නෙවේ...ගොඩක් ම විකුර්ති වූ දේවල් තමා අද අපිට හැමතැනම අහන්න ලැබෙන්නෙ.මම දන්න තරමින් නම් බුද්ද කාලයෙ හො උන්වහන්සේ පාරමිතා පුරන කාලෙකදිවත් මෙහෙම දෙයක් උනා කියල අහල නම් නෑ...තියෙනව නම් එහෙම දෙයක් කව්ද කිව්වෙ බුදුන් වහන්සේ දේශනා කලා නම් සූත්‍රයත් කියන්න මමත් හොයලා බලන්නම් (මාගෙ දැනුමෙ හැටියට බව සලකන්න) පසු කාලිනව හැදුනු කතාවක් වෙන්න බැරි නෑ. හැබැයි එහෙම උනා කියමුකො, එහෙමනම් එකටත් වෙන්න පුලුවන් අවස්තා තියෙනවා ඔබ කියන ඔය ඕපපතික යැයි කියාගන්නා තත්වයට නැතුව..ඒකයි මම කිව්වෙ links එක්කම දීලා මේ දෙවල් දැන ගන්න කැමැත්තක් තියෙනවනම් හෝ අහන්න නා උයනේ අරියධම්ම හිමි \ බලන්ගොඩ ආනන්ද මය්ත්‍රී හාමුදුරුවන්, වර්තමාන ස්වාමීන් වහන්සේලා හැටියට මම ගොඩක් ගරු කරන ගලිගමුවේ ඥාණදීප හිමි \ වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ වගෙ හාමුදුරුවරුන්ගෙ දර්ම දේශනාවලට...

    ඒක හරියට මේ වගේ... පොඩි උදාහරනයක් දෙන්නම්... හිතන්න අඹ ගෙඩියක් ඇතුලෙ හැදෙන පනුවන් කව්රුවත් ගෙනල්ල දානවද ? නැත්තම් වෙන පනුවෙක් ඇවිල්ල බිත්තර හො පැටව් දානවද ? නෑ ගෙඩිය ඇතුලෙමයි පලවෙනි පනුවා හැදෙන්නෙ, පස්සෙ උන් බිත්තර හො පැටව් දානව ඇති... ගහෙම තියෙද්දී පනුවන් හැදෙන තත්වයක් සිතන්න.. එතකොට තේරෙයි...
    එක මෙහෙමයි ඒ අඹ ගෙඩිය තුල ජීවයකට හැදෙන්න පරිසර තත්වයක් ඇති වෙනවා ගෙඩිය තුලින්ම..ඉට පස්සෙ පනුවන් පහල වෙනවා...කලින් අඹ ගෙඩිය තුල පනුවන් හිටියද ?? නෑ, එහෙනම් කොහොමද එහෙම වෙන්නෙ අඹ ගෙඩිය තුල ජීවයට සුදුසු පරිසර තත්වයක් මත සතර මහා දාතු ඇති උනාම විඥ්ඥාන බැස ගෙන පනුවන් ඇති වෙනවා... අන්න ඒක සිද්ද වෙන්නෙ ඕපපාතිකවයි... අපේ වචනෙන් කියනවනම් ඉබේමයි...

    මේක තවත් තෙරුම් ගන්න පුලුවන් හිතන්න පොඩි මස් කෑල්ලක් අරන් සම්පුර්නයෙන්ම සංවෘත කරපු වීදුරු කූඩුවක් තුලට දාලා දවස් දෙකක් තුනක් තියන්න...බලන්න ටික දවසකින් මස් කෑල්ල වැහෙන්නම පනුවන් ඉදී...එතකොට එකට කොහෙන්ද පනුවන් අවේ ?? කව්රුත් ගෙනල්ල දැම්මද නෑ ? වෙන විශබීජ වගෙ දේවල් ඇතුලු වෙන්නත් ඉඩ නෑ නෙ...නමුත් වෙන්නෙ ඒ මස් කෑල්ල ජරා ජීරන වෙලා එතන පනුවන්ට සුදුසු පරිසර තත්වයක් ඇති උනාම උන් එතන පහල වෙනවා ඕපපාතිකවම...
    ඊට පස්සෙ උන් ම ඒ මස් කෑල්ල කාලා ඒක තුලදිම මැරිලා යනවා.. විඥ්ඥානයක් එතුලට ආවා ඒ වගේම ඒ පනුවන් මැරිලා විඥ්ඥානය විසිර ගියා වෙන ජීවිතයක් කරා කර්මානුරූපීව...මේක සිද්ද වෙන්නෙ ඇසපිය හෙලන මොහොතකටත් අඩු කාලෙකින් කියලයි විස්තර කරන්නෙ අභිදර්මයෙ දී..
    ඒ වගේම මේවා අපිට පිලිගන්න අමාරු අපිට ගෝචර නැති නිසයි... නමුත් වෙන්නෙ මේකයි....අපිට ගෝචන නොවුනා කියලා සිද්ද නොවී පවතින්නෙ නෑ නෙ...එවා ඒ විදියටම සිද්ද වෙනවා...එහෙම වෙන්නෙ නෑ කියන්න අපිට කිසිම අයිතියක් නෑ... ( උ දා : රේඩියො තරංග අපි හොයා ගන්න කලින් තිබුනෙ නෑ කියන්න අපිට පුලුවන් ද ? බෑ නේද?? )

    අම්බපාලියට උනෙත් මේ වගේම සිද්දාන්තයක්... එතුමිය පසු ආත්මයකදී කෙරූ අදිශ්ඨානයකට අනුව මේ ආකාරයට ඕපපතික උපතක් ලබනවා..ඒක සිද්ද වෙන්නෙ ඉබේම... හරියට අපේ Camera එකක Flash එකක් පත්තු උනා වගෙ කියල හිතමු... අන්න ඒ වගේ... ඉබේම පහල උනා...ඕපපාතිකව.එහෙම නැතිව මල මිනියකට පන ආවා වගේ නම් නෙවේ...දෙවිවරු ඒ වගේම නිර සතුන් පහල වෙන්නෙත් මේ ආකාරයටම වෙන්න පුලුවන්..මේවා අපිට තේරුම් ගන්න අමාරු අපිට ගෝචර නැති නිසයි කලින් කිව්ව වගේම..

    තුන් ලෝකයටම අග්‍ර වූ උන් වහන්සේ, සසර සැරිසරන සත්වයාට අනුකම්පාම පිනිස අවබෝද කරගත්තා වු එ උතුම් සත්‍ය අපිට තේරෙන නැත්තම් ගොචර විදියට දේශනා කල සේක.. තව ගොඩාක් දේවල් උන් වහන්සේ දේශනා නොකරන්නත් හේතු දෙකක් තියෙනවා,
    එකක්,
    මේ වා හුදෙක්ම බුද්ධ විශයන්...සාමාන්‍ය මිනිස් සිතකට තෙරුම් ගන්න අමාරුයි...වියරු වැටෙනවා
    අනික,
    උතුම් මිනිස් ආත්මයක් ලබලා අනවශ්‍ය ( නුවන් මගට වැදගත් නොවන ) හොය හොය ඉන්නවට වඩා ධර්ම අවබොදය පිනිස කලයුතු භාවනා වැඩීම්, බණ ඇසීම හො සත් පුරුශ ආස්‍රය කරමින් ඉක්මනින්ම සත්‍ය අවබෝද නොකර මෙවා පසු පස ගොස් භවය දිගු කර ගැනීම.., යනා දී හේතු

    කුමක් නිසාදයත්
    උන් වහන්සේ ඇසපිය හෙලන තරම් කාලයක් වත් මේ භවය වර්නනා නොකල නිසා..

    මගෙ දැනුමේ හැටියටයි විස්තරකලේ.. අවබෝද කිරීම හො නොකිරීම හො පිලිගැනීම\ නොපිලි ගැනීම ඔබ සතුයි...

    • මේ පැහැදිලි කිරීම නම්!!!
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අවයව බද්දකිරිමේදී අනුන්ගේ වකුගඩුවක් අක්මාවක් බද්දකලත් මිනිහා ඒ අදාල මිනිහාමයි.

    මට දැනගන්න ඕන
    1 හිසක් බද්දකලොත් මොකද වෙන්නේ??
    2 හිස නම් වැදගත්ම ඉන්ද්‍රිය ( මට පර්යේෂණය මතක නෑ ) නමුත් හිස වෙන්කරන ලද වන්දන් දෙදෙනෙක් ගේ ලිංගික එකතුවීමක් ගැන නිරීක්ෂණයක් තිබිලා තියෙනවා. ඒ ගැන අදහස?

    https://scienceblogs.com/zooillogix/2007/03/19/the-true-story-of-mike-the-hea

    ඔය ප්‍රශ්නෙට උත්තරේ biological mind කියන පොතේ තියෙනව :yes:
    කැමති නං කියෝල බලන්න :yes:

    https://www.goodreads.com/book/show/35604788-the-biological-mind
    35604788.jpg
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මගේ අදහස නම් මේකයි.... විඥ්ඥානය කියන දේ හිසේ පවතිනවනම්.. බද්ධ කලාම වෙනස් වෙන්න එපැයි... නමුත් එහෙම නොවන්නෙ.. විඥ්ඥානය පවතින්නෙ හිසේ නෙවේ..මේක ගැන ගැබුරු දේශනයක් නම් මම අහල නැති උනත් බොහො ස්වාමීන් වහන්සේලා දේශ්නා කරන්වා විඥ්ඥානය පවතින්නෙ පිටත ශරීරයේ රැස් වලල්ලක් විදියටයි කියලා... ඒක අපිට නොපෙනෙනවා සේම මොනම ආකරයකටවත් මිනිස් ඇසකට හසුනොවන දාරාවක් ලෙසත් මොනම ආකාරයකටවත් වෙන් නොකල හැකි රැස් වලල්ලක් ලෙසත් පවතිනවා කියලයි..

    ඔය කතාව ඇත්ත .මාත් පිලිගන්නවා:yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඒවගේම මොලය මිය ගිය අයගේ හදවත් අරවා මේවා වෙන අයට දෙන්න නෑදෑයින්ගෙන් අවසර ඉල්ලීමත් මටනම් කීයටවත් පිලිගන්න බෑ .ඔවා බටහිර ඩොකාලගේ ගොන් අදහස් . නෑදෑයෝ කරන්න ඔනි මොලේ මිය ගිය කෙනාගේ වින්යානය වෙනත් ගුප්ත ක්‍රමයකින් හරි විමසලා ඔයාගේ පණ යවන්නද ? එපාද කියලා විමසන එක .. නැත්තම් මැශින් එකෙන් දිගටම ජීවත් වෙන විදිහට වියදම් කරන එක .නැත්තම් අපිට සල්ලි නෑ ..ඩොක්ටර්ලාට කැමති දෙයක් කරන්නයි කියලා කියන්න ඔනි :angry::angry::angry:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    සමහර මස් වර්ග වල පණු බිත්තර තියනවා .උන්ම ලොකුවෙලා එලියට එනවා ඇති .පනුවෝ ඉබේ හැදෙනවයි කියන එක විද්යාව පිලිගන් නෑ . මස් කපන වෙලාවට මැස්සෙක් අනිවා වහනවා..ඌගේ බිත්තරවලින් තමයි පණුවා හැදෙන්නේ ..
    :dull: