දෙනවා රෙප් තොට
මදැයි ඔපපාතික උපතක් පෙන්නන් කියලා ඔක්කොටම අඩගහලා විඩියෝ එක ප්ලේ කරා කියහන්කෝ![]()



jesus වහන්සේගේ උපත ඕපපාතික එකක් නේද?
පිස්සුද යකෝ. ජලාබුජ. අම්ම කෙනෙක් ඉන්නෙ. ගර්භාශෙක හැදුනෙ.
නැහැ බන්. යුක්තානුවකින් නෙමෙයි දරුවා හැදිලා තියෙන්නේ. කෙලින්ම ගර්භාෂයේ තැන්පත් කරලා.
මං හිතන්නෙ කලලය ආරම්භ වෙන විදිහට නෙමේ වෙන දේකට උපත කියන්නෙ 
ඒක නං බොන්න වෙන ප්‍රශ්නයක් වගේ. ඒත් බං එහෙම ගත්තොත් හැම භෞතික ජීවියෙක්ගෙම උපත සංසේදජ කියල ගන්න වෙනවනෙ. ශුක්‍රාණුයි ඩිම්බයි සංසේචනය වෙලානෙ හැදෙන්නෙමං හිතන්නෙ කලලය ආරම්භ වෙන විදිහට නෙමේ වෙන දේකට උපත කියන්නෙ
![]()

This is something similar to cloning.![]()

උඹ කියන්නෙ cloning සංසේදජ කියලද ?
![]()
ඒක නං බොන්න වෙන ප්‍රශ්නයක් වගේ. ඒත් බං එහෙම ගත්තොත් හැම භෞතික ජීවියෙක්ගෙම උපත සංසේදජ කියල ගන්න වෙනවනෙ. ශුක්‍රාණුයි ඩිම්බයි සංසේචනය වෙලානෙ හැදෙන්නෙමං හිතන්නෙ කලලය ආරම්භ වෙන විදිහට නෙමේ වෙන දේකට උපත කියන්නෙ
![]()

පංච මහ භූත පැහැදිලි කරපන් ...බලන්න.මිනිස් ඇගක් හැදිලා තියෙන්න පන්චමහාභූත වලින් .එහෙමනම් ඔපපාතික උපත යනු අලුත මිය ගිය මලසිරුරකට ගන්ධබ්බයෙක් ඇතුල් වෙන එක තමයි .වෙන දෙයක් හිතා ගන්න බෑ .එහෙම වෙන හැටි කියන්න දන් නෑ
මලමිනියක තිබ්බ රෙද්දක් අරන් ආපු නිසා මිනියට පණ ඇවිත් නූලෙන් බේරුනු භික්ෂුවක් ගෑන බුද්දකාලේ ඉතිහාසයේ දැක්වෙනවා.මේවා සෙල්ලම් නෙමේ ..![]()


පෝරිසාදයා;24061540 said:පංච මහ භූත පැහැදිලි කරපන් ...බලන්න.
අපි නම් දන්නෙ සතර මහා භූත ගැන![]()


මි ඔපපාතික උපත යනු අලුත මිය ගිය මලසිරුරකට ගන්ධබ්බයෙක් ඇතුල් වෙන එක තමයි![]()
මිත්‍රයා ඕපපාතික උප්පත්තිය ගැන බුදුදහමෙ සදහන් වෙනවා...ඒක පිලිගන්නව විතරක් නෙවෙ ඒ කාලෙ පවා උදාහරන අරන් ධර්ම දේශනා කරල තියෙනවා බුදුන් වහන්සේ..(මාගෙ දැනුමෙ හැටියට)
නමුත් කොතනකවත් සදහන් කරලා නෑ මේ වගෙ දෙයක්.. මේක බොරුවක්.. මට පෙන්නෙ බොහො විට දේව ධර්ම වාදීන් වගෙ අය නිසා හා ඒ ඒ ආගම්වලින් පැමිනි මිත්යාදුශ්ටික අදහසක්..
තවත් මල සිරුරකට විඥ්ඥාන යක් අතුලු වෙන එක තියෙන්නෙ ක්‍රිස්තියානි ආගමේ...ඒ ජෙසුතුමාට...නමුත් බුද්දාගම අනුව එකටත් ඉතාම අර්තවත් පැහැදිලි කිරිමක් තියෙනවා..නමුත් බුද්දාගමෙ කොතනකවත් "මලසිරුරකට ගන්ධබ්බයෙක් ඇතුල් වෙන එක" එහෙම සදහනක් නෑ..එහෙම ඔප්පු කරන්න තරම් සාක්ශිත් නෑ...කෙනෙක් මිය ගිය පසු ඒ ඒ අදාල පුද්ගලයාගේ ජීවී කොටස් විනාස වෙනවා...ඉතාම සුලු කාලයකින්..එහෙම උන කෙනෙක්ට නැවත ජීවයක් ඇතුලු වෙනවා කියන එක ගැටලුවක්මයි..
අනික ඒක එහෙම වෙනවනම් මෙතරම් ගැබුරු ධර්මයක් දේශනා කල උන්වහන්සෙ ඒක නොකියා ඉන්නෙත් නෑ...අපිට කෙසේ වෙතත් දෙවියන්ටවත් (අභිදර්මය මගින් ) දේශනා නොකර ඉන්නෙ නෑ...මේ තර්කයෙ කිසිම සත්‍යතාවයක් නෑ කියලයි මගෙ නම් අදහස...ඒ වගෙම මේ මොඩ චිත්‍රපටියත් විකාරයක් විතරයි..
" ගන්ධබ්බයෙක් "
ගැන බුදු දහමේ පිලිගන්නෙ නෑ..." ගන්ධබ්බයෙක් " කියලා කොටසක් ලෙස හදුන් වන්නෙත් එක්තරා ආකාරයක පෙරේත කොට්ටාශයක් මයි...හැබැයි එකම දෙ එයාලට අපි දෙන පින් අනුමෝදම් වෙලා උසස් ආත්ම ලබා ගැනීමේ හැකියාව තියෙනවා... මේ අයට බුද්දාගමේ කියන්නෙ පරදත්තරූපී ජීවීන් කියලයි.. මෙහෙම මම හිතලා කියනවා නෙවේ, උතුම් දර්මය දේශනා කරල අපවත් වී වදාල බලන්ගොඩ ආනන්ද මය්ත්රී හාමුදුරුවන් විසින් මයි..
උන් වහන්සේ දේශනා කල දහම් කරුණු අන්තර්ජාලයෙ ඔනෙ තරම් ඇති.. හොයල බලල අහන්න එතනින් නියම දර්මය ගැන අවබොදයකට පැමිනේවි...
බුදුන් දෙසූ දර්මය අකාලිකයි..පරම සත්‍යයි.. එ දර්මය හොදින් ඉගෙන ගත් අයට ගැටලු මතුවෙන්නෙ නෑ..මතු උනත් දර්මය තුලින්ම විසදුම් සොයාගත හැකියි..මිත් යාමත ඔස්සෙ හබා යෑමෙන් වෙන්නෙ ඉගෙන ගතයුතු අනික් වැදගත් කරුනු මගහැරීමයි
නායනේ හාමුදුරුවොත් මේ ගැන ඉතා අර්තවත් දේශනාවක් කරල තියෙනවා...මේකත් බලලා තෙරුම් ගන්න උත්සාහ කරන්න..
